apith wayasata yanakota dan inna wayasaka porawal wage technology eka melo deyak danne nati wei..
ඒක ඇත්ත බන්
apith wayasata yanakota dan inna wayasaka porawal wage technology eka melo deyak danne nati wei..
).....අපේ පරම් පරාව වෙනකොට ඉතින් උබලට තේරෙනවා ඇතිනේ ......අපිට පස්සේ අපු පරම් පරාව 4න් එකක් ලැපක් අල්ලපු ගමන් උන්ට තේරෙනවා එක ඔපෙරේට් කරන හැටි ... මටනම් හිතෙන්නේ මිනිස්සු අමුතුම අදිවේගී පරිණාමයක් වෙනවා වේගේ මේ කලේ .....නිකන් හිතන්න 1990 ඉදන් 2012 වෙනකොට ලෝකෙම අනිත් පැත්ත හැරිලා වගේ ......මට හිතුන පොඩි අදහසක් කිව්වේ ....
ක්ලාන්ත වෙලා වැටෙයි කිව්වම.. අපිට එහෙම නෑනෙ.. ඒ කාලෙ වත්ත වටේ දිව්වා පැන්නා සෙල්ලම් කලා.. යාලුවො හිටියා.. සුපිරි ෆන් එකක් ගත්තා.. දැන් කාලෙ පොඩි එවුන් ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම අම්මල තාත්තලා කොම්පියුටර්, ෆෝන්ස් අරන් දෙනවා.. ඉතිං උන් යන්නෙ තාක්ෂණෙත් එක්ක.. අරන් නොදී ඉන්නත් බෑනෙ.. එහෙම උනොත් අනිත් ළමයි ඒ ළමයව කොන් කරන්න ගන්නවා.. දැන් ඉන්න පොඩි එවුන්ගෙ මොළ කුරුවල් වෙලා තියෙන්නෙ ඕවා නිසා.. ඇඟපත වෙහෙසෙන්න වැඩක් කරන්නෙ නෑ.. ඉතිං අවුරුදු 20ක් විතර යනකොට ලෙඩ කෝටියයි.. තාක්ෂනේ නරකක් නෙමෙයි ඒක.. වරද අපි ඒක හරි විදියට පාවිච්චි කරන්න නොදන්න කම.. 
මේ ලගදි එයා බීම බොතලයක් ගෙනවිත් බොනවා මට පෙන්න පෙන්න
මං විහිලුවට කිව්වා මට දුන්නේ නැතොත්
මං දෝනි කෙනෙකුයි
බබලා දෙන්නෙකුයි ගේනවා
කියලා
මේකි අඩාගෙන අක්කා ගාවට දුවලා ගිහින් කියනවා
අම්මේ චානක මාමා දෝනි කෙනෙකුයි බබාලා දෙන්නෙකුයි ගේනවා කිව්වා
අම්මේ අපිත් ලොකු දෝනි කෙනෙකුයි ලොකු බබාලා දෙන්නෙකුයි ගේමලු
අපිට හිනා කාලා මැරුනා බන් ඒකි කිව්ව විදිහට

අපි ඒ කාලෙ කොම්පියුටර් එකක් දැක්කම දුවන්නෙ ඒ කාලෙ මේ තරම් තාක්ෂනේ දියුණු නැති නිසානේ බං.. දැන් එහෙම නෑ.. පොඩි එවුන් ඉපදෙන්නෙම තාක්ෂනේ අතින් අරගෙන.. ඔය අද කාලෙ හැදෙන පොඩි එකෙක්ට කියපං පිට්ටනියක් වටේ රවුමක් දුවල එන්න කියලා..ක්ලාන්ත වෙලා වැටෙයි කිව්වම.. අපිට එහෙම නෑනෙ.. ඒ කාලෙ වත්ත වටේ දිව්වා පැන්නා සෙල්ලම් කලා.. යාලුවො හිටියා.. සුපිරි ෆන් එකක් ගත්තා.. දැන් කාලෙ පොඩි එවුන් ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම අම්මල තාත්තලා කොම්පියුටර්, ෆෝන්ස් අරන් දෙනවා.. ඉතිං උන් යන්නෙ තාක්ෂණෙත් එක්ක.. අරන් නොදී ඉන්නත් බෑනෙ.. එහෙම උනොත් අනිත් ළමයි ඒ ළමයව කොන් කරන්න ගන්නවා.. දැන් ඉන්න පොඩි එවුන්ගෙ මොළ කුරුවල් වෙලා තියෙන්නෙ ඕවා නිසා.. ඇඟපත වෙහෙසෙන්න වැඩක් කරන්නෙ නෑ.. ඉතිං අවුරුදු 20ක් විතර යනකොට ලෙඩ කෝටියයි.. තාක්ෂනේ නරකක් නෙමෙයි ඒක.. වරද අපි ඒක හරි විදියට පාවිච්චි කරන්න නොදන්න කම..

e kale mara free koi wele hari inne gedarin panala yaluoth ekka rawum gahanna or ground ekaka play karanna,bike padinna...I don't see them anymore..dan hadena podi unta loku weddi psycho or mental problems enawa onna balapankoඅපි ඒ කාලෙ කොම්පියුටර් එකක් දැක්කම දුවන්නෙ ඒ කාලෙ මේ තරම් තාක්ෂනේ දියුණු නැති නිසානේ බං.. දැන් එහෙම නෑ.. පොඩි එවුන් ඉපදෙන්නෙම තාක්ෂනේ අතින් අරගෙන.. ඔය අද කාලෙ හැදෙන පොඩි එකෙක්ට කියපං පිට්ටනියක් වටේ රවුමක් දුවල එන්න කියලා..ක්ලාන්ත වෙලා වැටෙයි කිව්වම.. අපිට එහෙම නෑනෙ.. ඒ කාලෙ වත්ත වටේ දිව්වා පැන්නා සෙල්ලම් කලා.. යාලුවො හිටියා.. සුපිරි ෆන් එකක් ගත්තා.. දැන් කාලෙ පොඩි එවුන් ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම අම්මල තාත්තලා කොම්පියුටර්, ෆෝන්ස් අරන් දෙනවා.. ඉතිං උන් යන්නෙ තාක්ෂණෙත් එක්ක.. අරන් නොදී ඉන්නත් බෑනෙ.. එහෙම උනොත් අනිත් ළමයි ඒ ළමයව කොන් කරන්න ගන්නවා.. දැන් ඉන්න පොඩි එවුන්ගෙ මොළ කුරුවල් වෙලා තියෙන්නෙ ඕවා නිසා.. ඇඟපත වෙහෙසෙන්න වැඩක් කරන්නෙ නෑ.. ඉතිං අවුරුදු 20ක් විතර යනකොට ලෙඩ කෝටියයි.. තාක්ෂනේ නරකක් නෙමෙයි ඒක.. වරද අපි ඒක හරි විදියට පාවිච්චි කරන්න නොදන්න කම..