දවස් හතරයි ඕකක් තියාගන්න පුළුවන් ඕපන් කලාට පස්සේ. හිතපන් එකෙක් පාවිච්චි කාරණාවක් කියල දවස් 4කට ඕකක්. 185ට නම් දන්නේ නෑ 270ට නම් ගෙනල්ල තියේ. කොහොම හරි 270 ගානේ ගත්තොත් දවස් 4 ගානේ දවස් 30ක් කියන්නේ රුපියල් 2000ට වැඩි ගානක් යනවා. ඒකම පිටි ග්රෑම් 400ක් ගෙනාවොත් යන්නේ රුපියල් 400ක් වගේනේ අන්තිමට තිබ්බ ගානත් එක්ක. එකෙක් පාවිච්චි කලොත් දවසට එක පාර ගානේ බීලා. මාසෙකට වඩා පාවිච්චි කරන්න පුළුවන් මයේ හිතේ.
මල ජරාවක්ලු නේද?
------
Post added on Oct 7, 2021 at 2:06 PM