Questions ### දැන් කොහ්තුවට චිකන් කෑල්ල

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    දැන් කොහ්තුවට චිකන් කෑල්ල වෙනම දෙන්නද අහනවා නේද
    කොහොමධ හොද අපිට වාසි
    කොහොම ගත්තත් චිකන් පෙන්නනවා විතරයි නේද
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,369
    1
    17,088
    113
    −273.15°C
    Ada awuraddakata withara passe koththu wak kawa. Beef. 🙃

    Eeka ithin kamathi widihak. Wenama gaththoth oka Kada Kada koththu kanna wenne. Kadala gaththoth mix Wela tyena Hinda kanna witharayi tyenne.
     
    • Like
    Reactions: dilan_randika

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    දැන් කොහ්තුවට චිකන් කෑල්ල වෙනම දෙන්නද අහනවා නේද
    කොහොමධ හොද අපිට වාසි
    කොහොම ගත්තත් චිකන් පෙන්නනවා විතරයි නේද
    gedara genalla hadaganna eka labai wage ban. elawalu naa, bittara naa, chicken danne naa. hodda ganna deyak naa wathura wage.
     
    • Haha
    Reactions: dilan_randika

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    mata parana puruddata koththu ganenawa. podi kale indan kapu nisa. eth eka kanakota, ai meka gatte kiyala hithenawa 🤣
    එහෙම කෑමක් තමයි කොත්තු. කනකන් ආසයි බාගයක් කද්දි මොන මගුලකට ගත්තද හිතෙනව. මෙලෝ රහක් නෑ.
    රයිස් ඇන්ඩ් කරි තරන් වෙන කෑමක් නෑ බන්.
    මල ජරාව ඕවා.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    එහෙම කෑමක් තමයි කොත්තු. කනකන් ආසයි බාගයක් කද්දි මොන මගුලකට ගත්තද හිතෙනව. මෙලෝ රහක් නෑ.
    රයිස් ඇන්ඩ් කරි තරන් වෙන කෑමක් නෑ බන්.
    මල ජරාව ඕවා.
    rasa than okkoma MSG da ban
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    එහෙම කෑමක් තමයි කොත්තු. කනකන් ආසයි බාගයක් කද්දි මොන මගුලකට ගත්තද හිතෙනව. මෙලෝ රහක් නෑ.
    රයිස් ඇන්ඩ් කරි තරන් වෙන කෑමක් නෑ බන්.
    මල ජරාව ඕවා.
    sirawata. habai wenasakata kiyala api godak welawata eliyen kanneth bath mnawa hari thamai. normal restuarant ekakin order karath henama limited options tikakne thiyenne. mama towmata gioth ganna wenne kottu, rotee, wade, thosa, indi aappa / appa ho bath. pizza pot thiyenawa ochcharai
     
    • Like
    Reactions: dilan_randika