දැන් කොහොමද බලන්න....

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    දැන් කොහොමද බලන්න....

    මතකද මම ටික කාලෙකට කලින් උදව්වක් ඉල්ලුවා....
    http://www.elakiri.com/forum/showthread.php?t=1369903
    දැන් ඒ සයිට් එක ගොඩාක් දියුණු කරලා තියෙන්නේ....
    මට තව උදව් ඕනේ ඔයාලගෙන්

    ඉතින් ඔයාලට පුලුවන්නම් ඔයාලගේ ගමේ ප්‍රදේශයේ තියෙන බලන්න යන්න පුළුවන් වැදගත් ස්ථාන ගැන මට පහත දාල තියෙන විස්තර එවන්න [email protected]

    ස්ථානය හා එහි වැදගත්කම කෙටියෙන් (වචන 20-30)

    එහි ලගා විය හැකි අකාරය
    නැරබීමට පැමිණිය හැකි කාල වේලාවන් ( උදා: පෙ.ව 8.00 ප.ව 4.00 දක්වා)
    වාහන නැවැත්වීමේ පහසුකම
    අදාළ ස්ථානය දුරකථන අංකයක් ඇත්නම් එය
    චායාරූප 2-3 ක්

    ඔයාලට ගොඩාක් ස්තුතියි
    BUMP එකක්වත් දාල අනිත් යටත් බලන්න
    www.ceylonlanka.info
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    3dok.gif
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ගොඩක් හොද වැඩක් මචං..
    මේකේ සිංහල version එකකුත් තිබුනානම් තවත් හොදයි කියල මට හිතෙනවා. එහෙම උනොත් දැනටත් වඩා තව ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි...,
    Nywy Good work .