දැන් කොහොමද බලන්න....
මතකද මම ටික කාලෙකට කලින් උදව්වක් ඉල්ලුවා....
http://www.elakiri.com/forum/showthread.php?t=1369903
දැන් ඒ සයිට් එක ගොඩාක් දියුණු කරලා තියෙන්නේ....
මට තව උදව් ඕනේ ඔයාලගෙන්
ඉතින් ඔයාලට පුලුවන්නම් ඔයාලගේ ගමේ ප්රදේශයේ තියෙන බලන්න යන්න පුළුවන් වැදගත් ස්ථාන ගැන මට පහත දාල තියෙන විස්තර එවන්න [email protected]
ස්ථානය හා එහි වැදගත්කම කෙටියෙන් (වචන 20-30)
එහි ලගා විය හැකි අකාරය
නැරබීමට පැමිණිය හැකි කාල වේලාවන් ( උදා: පෙ.ව 8.00 ප.ව 4.00 දක්වා)
වාහන නැවැත්වීමේ පහසුකම
අදාළ ස්ථානය දුරකථන අංකයක් ඇත්නම් එය
චායාරූප 2-3 ක්
ඔයාලට ගොඩාක් ස්තුතියි
BUMP එකක්වත් දාල අනිත් යටත් බලන්න
www.ceylonlanka.info