Questions දැන් ගණන් කොහොමද ?

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    කට්ට්ය දැන් electrician , plumber කෙනෙක් පොඩි වැඩකට කීයක් ගන්නවද?
    අපි හිතමු electrician කෙනෙක් main switch/trip switch එකක් මාරු කරන්න , plumber කෙනෙක් කැඩුන ටැප් එකක් හදන්න වගේ ඒවා .
    පැයකට වඩා අඩුයි කියල හිතමු යන වෙලාව
    කීයක් ගන්නවද ඒවගේ වැඩ වලට ?
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    පැයේ වැඩ වලට නන් එන්නෙ නෑ නෙහ්
    අඩු ගානෙ දවස් බාගය්ක්වත් කරලා 2000ක් වත් ගන්නව ඇති

    dont know
    නෑ ඉතින් සමහර අදුරන අය එනවා
    වැඩේ ඉවර වෙලා ගානක් කියන්න කිවම කැමති ගානක් දෙන්න කියනවා
    ඒ වෙලාවට ඉතින් අසරණ වෙනවා
     
    • Sad
    Reactions: Solo Rider