<<< දැන් ගහන්නේ හයේ පාරවල් >>>

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    <<< දැන් ගහන්නේ හයේ පාරවල් >>>

    rep_zpsd42ba4f4.png


    NHappy_zpsd0dc0266.gif
    N2_zps824534b9.gif
    NEmbarassed_zps9aa5379e.gif
    NHappy_zpsd0dc0266.gif
    N2_zps824534b9.gif
    NEmbarassed_zps9aa5379e.gif


    අද උදේත් සුපුරුදු පරිදි කිරියේ පැත්තෙ ආවම දැක්කේ 6ක් වෙලා කියලා.
    ඔන්න ඉතින් මමත් අද ඉදන් ගහන්නෙ හැමෝටම හයේ පාරවල්....

    _FvDsO_D3ROfKQAF22HZSrRk4dysOZgcEbPHVJbU59U8c-XKI1_ZeoUMckMkDB9tnD1iGhvVmBMbi82BVvdCES4J8gduUNdyiNE4gcBI1y0=s0-d-e1-ft
    jIAfx1nD3KlQqsS_yEVSUDEKxFilGrKOKHpWHHK6-12m891kfMimC_WOsw_vHLmQBFco8SKv8CV6siCnpmQACHryi27Mf6gLrJKTtpAVVYI=s0-d-e1-ft
    7FmCm0S6opDDH2JeMqVezM_io6qW7Ngh2FpdhtlOeyhq2GkBpVarQZ_HBZaj8itZfbkGNlO1eXKwiVfe_WMJy4CHB2udfJf7SKmdxgIr9YQ=s0-d-e1-ft
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට තෝව දකින හැම වෙලේම මතක් වෙන්නේ මේ සින්දුව බන්.
    "වසත් කාලය මනරම්... ඔබ මලක් වෙනවා නම්..."

    දැන් ඒක හිත ඇතුලෙන් ඇහෙනවා බන්. හරිම වදයක්. :(
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මට තෝව දකින හැම වෙලේම මතක් වෙන්නේ මේ සින්දුව බන්.
    "වසත් කාලය මනරම්... ඔබ මලක් වෙනවා නම්..."

    යකෝ මනරම් කියන්නෙ මගේ ඇත්ත නම බන්.. :sorry:
    උබත් එක්ක ඔය කතාව කිවුව කීවෙනි එකාද කියල මට මතක නෑ.. ඒතරමටම කියල ඇති :sorry:
    :yes::yes::sorry:
     
    • Like
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මට තෝව දකින හැම වෙලේම මතක් වෙන්නේ මේ සින්දුව බන්.
    "වසත් කාලය මනරම්... ඔබ මලක් වෙනවා නම්..."

    දැන් ඒක හිත ඇතුලෙන් ඇහෙනවා බන්. හරිම වදයක්. :(
    උඹ ගේ වෙන්න යන්නෙ ඒකයි හැමතිස්සෙම මූව මතක් වෙන්නෙ :(
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ela ban..apinam taama +1 tama.

    පහු පහු වෙනකොට වැඩිවෙයි.. හොද දේවල් දාපන් කිරියට.එතකොට මේකේ ඉන්න උන් උබව රේප් කරයි :lol:
    ඔන්න මමත් 6 සැරයක් උබව රේප් කලා .. අමාරුද ?
    :lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    පහු පහු වෙනකොට වැඩිවෙයි.. හොද දේවල් දාපන් කිරියට.එතකොට මේකේ ඉන්න උන් උබව රේප් කරයි :lol:
    ඔන්න මමත් 6 සැරයක් උබව රේප් කලා .. අමාරුද ?
    :lol::lol:

    කවුද වල් බැල්ලියෙක් තඩි image එකක් එක්ක රෙප් දීල උඹේ නම දාල. වෙලාවට උඹ දුන්නු රෙප් එකත් ඊට උඩින් තියෙනවා. නැත්නම් මම තෝව තමයි අල්ලා ගන්නේ. :D
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොකක්ද මචන් ඔය රෙප් පවර් 1 කියන්නේ. දන්නේ නැති නිසයි අහන්නේ. කින්ඩියට නොවෙයි....
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL