දැන් ගෙයක් හදන කොට..

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe
    ලන්කාවේ උන් එහෙම තමයි. ගොඩක් අය මෝඩ කමට සැල්බ් එක දාල පදිංචිත් වෙනවා අවුරුදු 5 යනකම් හදන්නේ නෑ ඉතින් ස්ලැබ් එක දිරනවා උලුවහු ජනෙල් ඉවරයි. සල්ලි මදිනම් ඔය වැඩේ කරන්න එපා උලු ගෙයක් හදල යන එක 1000න් සම්පතයි. සල්ලි අතේ තියන් ගේ වැඩ ඉවර කරලම ගෙට යන්න ඔන නැත්තම කවදාවත් ගෙවල් හැදෙන්නෙ නෑp

    Inna puluvan kallak hadaagena padinchi vena eka avlak na. Godak ayata aluth gedarakata loku salliyak eka paaratama daanna ba. Slab gahanne aduma gaane avru 25 vath thiyenna. Slab diranne aeke maintenance nathi nisa. ස්ලැබ් එක, උලුවහු ජනෙල් balaganna thava lesiy api ethana padinchi velaanam. If not, the dream of building a house will remain a dream. :(
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202

    Uba kiyana slab kathawata nan ekaga wenna ba machan. Puluwan nan ikmanata hadaganna eka hodai. Ehema amaru nan kambi tika cover karagaththa nan lokuma awlak wenne na
     
    • Like
    Reactions: dbug

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    samanyen geyak hadala finishing wada karala iwara weddi semi luxury widihata nearly 20K per square foot cost wenawa. Kalin thibbe 12K-14K
    Luxury nan 30K+ yanawa
    Samahara ewwa thiyenawa 50K panapu
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe
    Uba kiyana slab kathawata nan ekaga wenna ba machan. Puluwan nan ikmanata hadaganna eka hodai. Ehema amaru nan kambi tika cover karagaththa nan lokuma awlak wenne na
    Mama gey hadala dan avrudu 13 vithara. Hadapu vidiha thamai kivve. Okkoma ivara karanna salli ekathu karanna hitiyanam rata bankrupt vunu vinnahiyath ahuvenava. Ethakota hadana prices vadivuna hati dannavaney. Thava podi veda 2,3 thiyanava habei ewa vadagath na.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,344
    113
    Inna puluvan kallak hadaagena padinchi vena eka avlak na. Godak ayata aluth gedarakata loku salliyak eka paaratama daanna ba. Slab gahanne aduma gaane avru 25 vath thiyenna. Slab diranne aeke maintenance nathi nisa. ස්ලැබ් එක, උලුවහු ජනෙල් balaganna thava lesiy api ethana padinchi velaanam. If not, the dream of building a house will remain a dream. :(
    machan slab maximum 5-6 yrs. ita passe wathura leak wenawa kambi walata. kambi oxide una gaman idimenawa. ita passe slab eka iawarai. Lankawe aya slab dammata waterproof karanne naha.
     
    • Like
    Reactions: pavanruka

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe
    machan slab maximum 5-6 yrs. ita passe wathura leak wenawa kambi walata. kambi oxide una gaman idimenawa. ita passe slab eka iawarai. Lankawe aya slab dammata waterproof karanne naha.
    Mata impress karanna ona vuney gey hadana kena ethana inna vadagathkama. Ethakota adu paadu nitharama penava.
     
    • Like
    Reactions: netnet

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    U
    ඒක මචං මෙහෙමයි, පරණ ගෙදරකට අලුතෙන්ම කෑල්ලක් එකතු කරා, පරණ ගෙදරත් සම්පූර්ණයෙන්ම Modify කරල. ඒ කියන්නෙ හිතාගන්න බැරි විදියට වෙනස් කරල. එතකොට අලුතෙන් හදපු කෑල්ල අලුත් ගෙයක් වගේම අරෙකට ඇටෑච් කරා. අලුත් කෑල්ල ගත්තොත් Two story, කාමර 3යි, බාත් රූම් එකයි, Living room එකයි ඒකට පොඩි කෑල්ලක් පරණ ගෙදරින් සෙට් වෙලා. තව 240ft car porch එකයි. ඒ වගේම ලොකු Verandah එකයි. කාමර දෙකකට වෙන වෙනම බැල්කනි තියෙනව. කාමරත් ලොකු ඒව වර්ග අඩි 200 වගේ. තව රූෆ් ටොප් එක වර්ග අඩි 930ක්. ඒකෙ සෝල ගැහුව.
    එතකොට අර Modify කරපු පරණ ගෙදර, බාත්රූම් එකක් සම්පූර්ණයෙන් හැදුව, සම්පූර්ණයෙන්ම Kitchen එකක් හැදුව, Pantry cupboard ඔක්කොම ගහල, කාමර වල Cupboard ගැහුව. ඔක්කොම Melamine board & Eco board වලින්. පරණ ගෙදර බිත්ති කැඩුන, අලුතෙන් හැදුන ඒ වගේ දේවල් උනේ බං. අන්තිමට ටෝටල් මුලු ගෙදරම කාමර 7ක් ආව අලුතෙන් හදපු කෑල්ලෙ 3ත් ඇතුලුව.
    කොහොමහරි අලුත් කෑල්ලෙ වර්ග අඩි 1800ක් වගේ හැදිල තියෙනව බං. මම මේ වර්ග අඩි 1800ක් කියන්නෙ Verandah අනං මනං නැතුව, මොකද ඒව කොස්ටිං වලට ගන්නෙ නෑ. මුලු ගෙදරම වර්ග අඩි 3,000කට වැඩියි.

    රෝල ගේට් එක AWB දැම්මෙ බං. 2.15ක් ගියා Wood කලර් එකත් දාල with motor, ඒක අඩි 10ක් පළලයි, අඩි 9ක් උස

    ගෙදර වැඩ එක තැනකදිවත් නැවතුනේ නෑ. දිගටම කරගෙන ගියේ. මාස 10ක් වගේ ගියා බං. Garden වැඩ කරල, Interlock අල්ලල, ගේට්ටු දාල, Cupboard ගහල ඔක්කොටම.

    මම ඔය දාපු ගණං ඇතුලෙ Furniture Include නෑ. ඒවට 1Mn වගේ ගියා. තව ඔය ගණං ඇතුලෙ කෑම වලට ගිය වියදම් හෙමත් නෑ. ඒවත් හරියට කොස්ට් කරන්න ඕන බං. මට වෙලාවක් ලැබුනෙ නෑ තාම ඔය ටික කරන්න.

    මේ ගෙදර හැබැයි Semi luxury විදියට කරපු එකක්, එයිටත් ටිකක් හොඳට කරා මචං, Gypsum ceiling ගැහුව හැම තැනම වගේ. කාමර දෙකකයි, Living room එකේ. ඒවට වෙනම LED Light strip දාල, තව Sliding windows ඒවත් අඩි 9වගේ ලොකු ඒව, ගොඩක් ඒ පැත්තට වියදම් කරා.

    මට ලොකුම චාන්ස් එක, හොඳ සෙට් එකක් වැඩට හම්බ උනා. උන් වැඩේ කරල දුන්න කිසි කරදරයක් නැතුව. මට ගෙඩිය පිටින් ගාන කිව්වෙ බඩුත් එක්කම. ප්ලෑන් එකක් හදල දුන්න මේ වැඩ ටික ඉවර වෙද්දි මෙච්චර ගෙවන්න කියල. අන්න එහෙම පේමන්ට් එක කරද්දි වැඩෙත් උනා. මම ළඟ හිටිය නිසා දාන බඩු ඔක්කොම බැලුව, හොඳම ඒව දැම්මෙ සංස්ථා කම්බි, Ultra tech සිමෙන්ති. එයාල වතුර බට වල ඉඳන්, ඔක්කොම බඩු දාල කරේ. මගෙන් ගියේ වයරිං වැඩ, ටයිල්ස්,Tile adhesive, ජනෙල් උළුඅහු, Bathroom fittings ඕව තමයි.

    ඔහොම තමයි කතාව, උඹට ඕන නම් මෙයාලව සෙට් කරල දෙන්නම්. වැඩ හොඳයි.

    තව මොනවහරි කොස්ටිං ගැන හෝ අහන්න දෙයක් තියේ නම් අහපං.
    පට්ට martketing. කුණුහරප එහෙම පාවිච්චි කරන්න වුනේ නැතිව ගෙයක් හදලා ඔයා 🤣
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    Mama gey hadala dan avrudu 13 vithara. Hadapu vidiha thamai kivve. Okkoma ivara karanna salli ekathu karanna hitiyanam rata bankrupt vunu vinnahiyath ahuvenava. Ethakota hadana prices vadivuna hati dannavaney. Thava podi veda 2,3 thiyanava habei ewa vadagath na.
    Ela :love:
     
    • Like
    Reactions: dbug

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    Mehamai api sls approved materials use karanne..godak price aduwen karanna puluwan baala badu walin.. gana adu karanawa kiyanne quality eke change eka thama..
    ලොක්කයියා මේ , ඔය බාල බඩු අරකයි මේකයි කතාව හැම තැනම කියන්න එපා. ලොක්කයියා ඕනිවට වඩා අනික් උන් හොරු කියලා කියද්දී ලොක්කයියා හොරෙක් කියලා තමයි අපිට හිතෙන්නේ.
     
    • Haha
    Reactions: Lokka Ayya

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    mcn semi luxury normal kiyana deke wenasa mokadda?
    ඒ කියන්නෙ බං නෝමල් ගෙවල් තියෙන්නෙ, මුකුත් කැටයම් නෑ සාමාන්‍ය විදියට හදනව, Semi luxury ඉතිං හොඳ බ්‍රෑන්ඩ් යූස් කරල, Modern look එකට ගහනව, ඔය වීදුරු වැඩියෙන් දාල, Lighting වලට හෙම වියදම් කරල, ටිකක් ලුක් එකක් එන්න. Luxuryම විදියට කරනව නම් හොඳම බ්‍රෑන්ඩ් දාල, Rocell වගේ ටයිල් දාල, Bathroom fittings දාල ඒ රේන්ජ් එකෙන් යන එක.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,006
    113
    ara tharushi home construction kiyana thana hodayida,

    luxury srilanka youtube channel eken ho gala promote karanwa ethana,

    hadapu gewaluth echcharama awulak penne na,

    design nam thwa improve wenna ona