දැන් ගෙයක් හදන කොට..

dbug

Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    වාර්ග අඩිය කීයක් යනවද ෆුල් ෆිනිෂින් කරන්න?
    (just for cost calculation)
     
    • Like
    Reactions: kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    වාර්ග අඩිය කීයක් යනවද ෆුල් ෆිනිෂින් කරන්න?
    (just for cost calculation)
    rata tamyi innee..

    lankawata awahama inna tanak hadaaganna baluwe
    මට එකෙක් කිව්වා තට්ටු 2ක ගෙයක් ගහන්න roughly 7500-8000ක් යනවා. හැබැයි අපි ටයිල්, බාතෲම් ෆිටින් වගේ ඒවා දෙන්න ඕනා.
     
    • Like
    Reactions: dbug

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,343
    113
    තනි තට්ටුව 10 මිලියන දෙක 18 වගේ යනවා. වර්ග අඩි 900-1000 වගේ ගෙයක්. ටයිල් කරල ෆිනිසින් වහලේ ගහල, කිචන් පැන්ට්‍රි එක්ක බාතෘම් හරියට. නිකන් නොර්මල් ගෙයක් නම් ඔය ගනන් වලින් තව මිලියන දෙකක් වගේ අඩු කරපන්. ගුඩ් ලක්
     
    • Like
    Reactions: nooby and dbug

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    මට එකෙක් කිව්වා තට්ටු 2ක ගෙයක් ගහන්න roughly 7500-8000ක් යනවා. හැබැයි අපි ටයිල්, බාතෲම් ෆිටින් වගේ ඒවා දෙන්න ඕනා.
    thanks machn!

    තනි තට්ටුව 10 මිලියන දෙක 18 වගේ යනවා. වර්ග අඩි 900-1000 වගේ ගෙයක්. ටයිල් කරල ෆිනිසින් වහලේ ගහල, කිචන් පැන්ට්‍රි එක්ක බාතෘම් හරියට. නිකන් නොර්මල් ගෙයක් නම් ඔය ගනන් වලින් තව මිලියන දෙකක් වගේ අඩු කරපන්. ගුඩ් ලක්
    elakiri machn!
    mama hitanne uba adahas karanne 9000 - 10 000 per feet ne
    ------ Post added on Feb 27, 2025 at 10:26 AM

    ammo ban dan nam 9000+ yanawa 15000+ yanawa semi luxury
    thanks
    ------ Post added on Feb 27, 2025 at 10:28 AM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,343
    113
    thanks machn!

    elakiri machn!
    mama hitanne uba adahas karanne 9000 - 10 000 per feet ne
    ------ Post added on Feb 27, 2025 at 10:26 AM

    thanks
    ------ Post added on Feb 27, 2025 at 10:28 AM
    ow Mason kuliya thami 1:1 k yanne. rata idan geyak hadanawanam kalpanawen karanna. wada balala karawanna kenek danna aniwa. Plan ekak adala hama ekatama yana wiyadama illaganna ( Square feet) godak horu inne dan.
    tiles bathroom fitting hoda brand ekek ganna
    tiles Rocell ganna
    paint Jat, Dulux wage aniwa danna
     
    • Like
    Reactions: Kolama and dbug

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මම දන්න ඵකෙක් අවුරුදු 10ක් ගෙයක් හදන්න පටන් අරන් තාම හදනවා..
     
    • Like
    Reactions: dbug

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,343
    113
    මම දන්න ඵකෙක් අවුරුදු 10ක් ගෙයක් හදන්න පටන් අරන් තාම හදනවා..
    ලන්කාවේ උන් එහෙම තමයි. ගොඩක් අය මෝඩ කමට සැල්බ් එක දාල පදිංචිත් වෙනවා අවුරුදු 5 යනකම් හදන්නේ නෑ ඉතින් ස්ලැබ් එක දිරනවා උලුවහු ජනෙල් ඉවරයි. සල්ලි මදිනම් ඔය වැඩේ කරන්න එපා උලු ගෙයක් හදල යන එක 1000න් සම්පතයි. සල්ලි අතේ තියන් ගේ වැඩ ඉවර කරලම ගෙට යන්න ඔන නැත්තම කවදාවත් ගෙවල් හැදෙන්නෙ නෑp
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    semi 10000 wage yanawa bro.. oka depend wenne dana amterial anuwa thama.. godak aduwata unath atawanna puluwan.. sls nathi cement dala, bala kabi dala.. .. oya godak un denne owa thama.. api 15 years construction warrenty ekak dena nisa. SLS materials mai use karanne..ethakota price chuttak wadi.. eth wadey quality.. :) :) geyak hadanawa nam.. dana material gana chuttak salakilimath wenna..