දැන් ගේෂි කෙලි මැරි කරලද ?

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    අඩෝ අපේ ගමේ කෙල්ලෙක්. මන් මොකටද බොරුව දාන්නෙ?
    හරි දැන් දන්නවම කියමු. ඒත් ඒකි ගිය ගමන් ඒකිගෙ අයිඩින්ටිය එක්ස්පෝස් කරන්න හදනවා කියන්නෙ. උබ මට සුවර් නෑ :nerd::growl:
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,268
    113
    හරි දැන් දන්නවම කියමු. ඒත් ඒකි ගිය ගමන් ඒකිගෙ අයිඩින්ටිය එක්ස්පෝස් කරන්න හදනවා කියන්නෙ. උබ මට සුවර් නෑ :nerd::growl:
    ගියා කියල හිතන් ඉන්න උබ පව්
     
    • Wow
    Reactions: Commex

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,585
    6,161
    113
    මැරි කරපු ඒකා කොරියාවේ ඉඳන් සැහෙන කාලෙකින් ආපු නිසා ගේෂි දැන් ක්‍රීම් ගාගෙන හැම තිස්සෙම ඉන්නේ.
    සබන් කැට එහෙම බිම වැටිල තිබුනට අහුලන්නේ නැතිලු .
    🤔