දැන් ගොඩක් අය IT - Remote JOBS වලට පනිනවා නේද

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    Economy Crisis එකේ මුලින් ම ගොඩක් අය Migrate උනා . දැන් ඒ වගේම Trend එකක් තියනවා Remote JOBS වලට පනින . SKILLS නැති උනුයි තියන උනුයි ඔක්කොම දැන් හෝ ගාල පනිනවා . PAYEE TAX වදින්නේත් නැහැනේ .
     
    Sen-lu

    Well-known member
  • Economy Crisis එකේ මුලින් ම ගොඩක් අය Migrate උනා . දැන් ඒ වගේම Trend එකක් තියනවා Remote JOBS වලට පනින . SKILLS නැති උනුයි තියන උනුයි ඔක්කොම දැන් හෝ ගාල පනිනවා . PAYEE TAX වදින්නේත් නැහැනේ .
    Less than 5%. Most can't change their career paths or don't want to.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    කවුරු මොනවා කිව්වත් හොද රිමෝට් ජොබ් එකක් සෙට් වෙන්න පට්ටම ලක් එකක් කැරකෙන්නත් ඕන. එකම ටැලන්ට් එක, උත්සහය කැපවීම තියන 10ක් ට්‍රයි කරොත් උපරිම ලක් එකත් කැරකෙන් 3 කට වගේ සෙට් වෙයි
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    කවුරු මොනවා කිව්වත් හොද රිමෝට් ජොබ් එකක් සෙට් වෙන්න පට්ටම ලක් එකක් කැරකෙන්නත් ඕන. එකම ටැලන්ට් එක, උත්සහය කැපවීම තියන 10ක් ට්‍රයි කරොත් උපරිම ලක් එකත් කැරකෙන් 3 කට වගේ සෙට් වෙයි
    ow eka nam aththa. waddon a set wenne nathuwa normal unta hoda opportunities select wenawa dakala thiyanwa
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    USD 2000 k aran inna wenne loke thiyana ponnama rataka kiyala therunama moko hithenne :rofl:
    Uba ratawal kiyakata wage visit karala tiyenawada ban ?

    Foreign currency ටැක්ස් නෑ.

    සමහර කම්පැනි දැන් පඩියෙන් පොඩි ගානක් රුපියල් ගෙවලා ඉතිරි ඩොලර් වලින් දානවා.
    ado sirawataaa. eka marune.... ekiyanne mehe tiyena Classy wage ewagen pay karanneth peg karalane. ethakota ewata wadinneth nada...
    ------ Post added on Dec 31, 2023 at 10:47 AM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Economy Crisis එකේ මුලින් ම ගොඩක් අය Migrate උනා . දැන් ඒ වගේම Trend එකක් තියනවා Remote JOBS වලට පනින . SKILLS නැති උනුයි තියන උනුයි ඔක්කොම දැන් හෝ ගාල පනිනවා . PAYEE TAX වදින්නේත් නැහැනේ .
    Lokema dan WFH aiyin karagena yanaaw bung

    Remote jobs adui eka nisa

    AI thawa poweful wenakota owa adu wenawaa. henama skilled unta harenna avarage unta no chance
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    USD 2000 k aran inna wenne loke thiyana ponnama rataka kiyala therunama moko hithenne :rofl:
    jepi gon ideas 😂 😂 remote work karana ekekta room eka supiriyta tibbama atinee :angry:

    Lokema dan WFH aiyin karagena yanaaw bung

    Remote jobs adui eka nisa

    AI thawa poweful wenakota owa adu wenawaa. henama skilled unta harenna avarage unta no chance
    koheda wfh ain karanne lankaawenm ehema wena ekak naa office area save karanna digatama tiyewi
    ------ Post added on Dec 31, 2023 at 12:51 PM
     
    • Like
    Reactions: VultureMax

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    koheda wfh ain karanne lankaawenm ehema wena ekak naa office area save karanna digatama tiyewi
    ------ Post added on Dec 31, 2023 at 12:51 PM
    Aiyi WSO2, fully office enna ona, eka nisa samahara un aiyin unaa

    Thawa kochara thiyanawada, godak ewa aiyin karaa work from home. mage yaluwwo innawa dan office yana

    Godak CEO, COO lage annual objective ekake oka. godak aya kiyanawa ekka

    godak adu weiyi 2025,2026 wenakota