Economy Crisis එකේ මුලින් ම ගොඩක් අය Migrate උනා . දැන් ඒ වගේම Trend එකක් තියනවා Remote JOBS වලට පනින . SKILLS නැති උනුයි තියන උනුයි ඔක්කොම දැන් හෝ ගාල පනිනවා . PAYEE TAX වදින්නේත් නැහැනේ .
Less than 5%. Most can't change their career paths or don't want to.Economy Crisis එකේ මුලින් ම ගොඩක් අය Migrate උනා . දැන් ඒ වගේම Trend එකක් තියනවා Remote JOBS වලට පනින . SKILLS නැති උනුයි තියන උනුයි ඔක්කොම දැන් හෝ ගාල පනිනවා . PAYEE TAX වදින්නේත් නැහැනේ .
ow eka nam aththa. waddon a set wenne nathuwa normal unta hoda opportunities select wenawa dakala thiyanwaකවුරු මොනවා කිව්වත් හොද රිමෝට් ජොබ් එකක් සෙට් වෙන්න පට්ටම ලක් එකක් කැරකෙන්නත් ඕන. එකම ටැලන්ට් එක, උත්සහය කැපවීම තියන 10ක් ට්රයි කරොත් උපරිම ලක් එකත් කැරකෙන් 3 කට වගේ සෙට් වෙයි
aei ban Tax wadinne natte ?migrate labbata wadiya hondama option eka oka usd 2000k hambunat paadu naa paye tax nane
USD 2000 k aran inna wenne loke thiyana ponnama rataka kiyala therunama moko hithennemigrate labbata wadiya hondama option eka oka usd 2000k hambunat paadu naa paye tax nane

aei ban Tax wadinne natte ?
best option is digital nomad visaUSD 2000 k aran inna wenne loke thiyana ponnama rataka kiyala therunama moko hithenne![]()
Uba ratawal kiyakata wage visit karala tiyenawada ban ?USD 2000 k aran inna wenne loke thiyana ponnama rataka kiyala therunama moko hithenne![]()
ado sirawataaa. eka marune.... ekiyanne mehe tiyena Classy wage ewagen pay karanneth peg karalane. ethakota ewata wadinneth nada...Foreign currency ටැක්ස් නෑ.
සමහර කම්පැනි දැන් පඩියෙන් පොඩි ගානක් රුපියල් ගෙවලා ඉතිරි ඩොලර් වලින් දානවා.
Lokema dan WFH aiyin karagena yanaaw bungEconomy Crisis එකේ මුලින් ම ගොඩක් අය Migrate උනා . දැන් ඒ වගේම Trend එකක් තියනවා Remote JOBS වලට පනින . SKILLS නැති උනුයි තියන උනුයි ඔක්කොම දැන් හෝ ගාල පනිනවා . PAYEE TAX වදින්නේත් නැහැනේ .
jepi gon ideasUSD 2000 k aran inna wenne loke thiyana ponnama rataka kiyala therunama moko hithenne![]()

koheda wfh ain karanne lankaawenm ehema wena ekak naa office area save karanna digatama tiyewiLokema dan WFH aiyin karagena yanaaw bung
Remote jobs adui eka nisa
AI thawa poweful wenakota owa adu wenawaa. henama skilled unta harenna avarage unta no chance
Aiyi WSO2, fully office enna ona, eka nisa samahara un aiyin unaakoheda wfh ain karanne lankaawenm ehema wena ekak naa office area save karanna digatama tiyewi
------ Post added on Dec 31, 2023 at 12:51 PM