දැන් ගොඩක් අය IT - Remote JOBS වලට පනිනවා නේද

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Economy Crisis එකේ මුලින් ම ගොඩක් අය Migrate උනා . දැන් ඒ වගේම Trend එකක් තියනවා Remote JOBS වලට පනින . SKILLS නැති උනුයි තියන උනුයි ඔක්කොම දැන් හෝ ගාල පනිනවා . PAYEE TAX වදින්නේත් නැහැනේ .
    කෙලින්ම ඩොලර් ඔන්ලයින් එකවුන්ට් එකට. පොඩි රික්ස් එකකුත් තියෙනවා ජොබ් එක නැතිවෙන්න ඕනි වෙලාවක හැබැයි ලංකාවෙ ගොඩක් ජොබ් වල කබුරලා ටැක්ස් ගෙවනවට වඩා සෑහෙන්න හොයන්න පුලුවන්.
    මාසෙට ඩොලර් 3000 -10000 වගේ හොයන අය ගොඩක් ඉන්නවා.
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43

    මොකද්ද මචං යුස් කරන එකව්න්ට් එක
    ලංකාවේ bank වලට dollers වලින් ගන්න බැරිද ?
     
    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    කො බං ආසාවකට රිමොට් ජොබක් නැනේ linked in එකේ indeed එකේ තියෙන ගොඩාක් එව්වා us based මගුල් තියෙන්නේ
     
    • Like
    Reactions: kasunkaru and Psiko