කෙලින්ම ඩොලර් ඔන්ලයින් එකවුන්ට් එකට. පොඩි රික්ස් එකකුත් තියෙනවා ජොබ් එක නැතිවෙන්න ඕනි වෙලාවක හැබැයි ලංකාවෙ ගොඩක් ජොබ් වල කබුරලා ටැක්ස් ගෙවනවට වඩා සෑහෙන්න හොයන්න පුලුවන්.Economy Crisis එකේ මුලින් ම ගොඩක් අය Migrate උනා . දැන් ඒ වගේම Trend එකක් තියනවා Remote JOBS වලට පනින . SKILLS නැති උනුයි තියන උනුයි ඔක්කොම දැන් හෝ ගාල පනිනවා . PAYEE TAX වදින්නේත් නැහැනේ .
මොකද්ද මචං යුස් කරන එකව්න්ට් එකකෙලින්ම ඩොලර් ඔන්ලයින් එකවුන්ට් එකට. පොඩි රික්ස් එකකුත් තියෙනවා ජොබ් එක නැතිවෙන්න ඕනි වෙලාවක හැබැයි ලංකාවෙ ගොඩක් ජොබ් වල කබුරලා ටැක්ස් ගෙවනවට වඩා සෑහෙන්න හොයන්න පුලුවන්.
මාසෙට ඩොලර් 3000 -10000 වගේ හොයන අය ගොඩක් ඉන්නවා.
Are u a senior eng mchn? If you are comfortable, can we know the salary range of junior and senior positions? Thanks
There are no junior positions. Its from 4K for Senior position (depends on your experience level) .Are u a senior eng mchn? If you are comfortable, can we know the salary range of junior and senior positions? Thanks
There are no junior positions. Its from 4K for Senior position (depends on your experience level) .