pal horekne ban..පාටලී චම්පික .එත් මගේ ගණනය කිරීම් අනුව පාටලී මේ රටේ නායකයා වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි .එ රටේ හැටි
ෆට්ට පිවිතුරු චරිතයක් නෙමෙයි .එත් රටක් ගොඩ දාන්න රටක නායකෙය්ක්ට තියෙන්න ඕනි මුලික ලක්ෂණ කීපයක් තියේ .ඒ සෙට් එක ලගටවත් යන කෙනෙක් කියල මම දැනට නොට් කරලා තියෙන්නේ පටලිව විතරයි .තව ඇති ඉතින්. ලී කිවන් යු සිංගප්පුරුව හදපු හැටි ගැන පොතක් ලියල තියේ . ඒක නිකමට කියවපන්කො.වැටිලා තියෙන රටක් උඩට උස්සනවා කියන්නේ මාර ගේමක් .pal horekne ban..
yakada minisa kiyala board gahala rata vate koti ganaka TV ad dala vihilu sapayapu ekekne...
භාරකාර රජයක් නම් හරිනි හෝ හර්ෂ. මාරම හොඳ විසඳුමක් කියල හිතන්නෙ නෑ. මුන් අඩුම තරමෙ හයිරාකි එකේ උඩින් තියාගන්නවනම් හොඳයි. ව්‍යවස්ථා වෙනසක් කිරීම ඉම්පැරටිව්, අඩුම තරමෙ කලින් තිබ්බ 19 මට්ටමටවත්.
කොහොමටත් නායකයා කවුරු උනත් ඒක එයාලගෙ වෘත්තීමය සුයිසයිඩ් එකක්. ආර්ථික ප්‍රතිසංස්කරණ වල ඇතැම් ක්‍රියාමාර්ග මිනිස්සුන්ගෙම හොඳට කෙරෙන ඒවා බව මිනිස්සු තේරුම් ගත්තොත් මිසක්.