දැන් ගෝට ගියොත්

laka007

Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    චන්දෙකුට නොගියොත් පාර්ලිමේන්තුවේ කෙනෙක් ගනියි.
    දැන් ආණ්ඩුව ගන්න බෑනේ උන්ට වැඩ බෑනේ.
    නමුත් මික්ස් කරල ගන්න ඔනේ.
    උදා. මුදල් හර්ශ, කෘශිකාර්මික අනුර, බලශක්ති පාටලී. ආරක්ශක SF, ක්‍රීඩා තරුන නාමල්

    කොජොමත් කැද හැලියක්නේ. මේ දවස් දෙකේම පාර්ලිමෙන්තුවට ඇවිත් කියවන්නේ උන්ගේ අමාරුකම්නේ.. පිස්සු හු$&&@@
    ජානදිපතිකම 20 අයින් කරලා පොඩි කාටහරි දෙන්න ඔනේ රටවල් සලකන... 20 අයින්කලාම හිටන්ට උනත් කමක්නෑ
    චන්දෙකට යනවනම් අපි එවෙලෙට තෝරම අපේක්ශකයෝ අනුව
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පාටලී චම්පික .එත් මගේ ගණනය කිරීම් අනුව පාටලී මේ රටේ නායකයා වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි .එ රටේ හැටි
    pal horekne ban..

    yakada minisa kiyala board gahala rata vate koti ganaka TV ad dala vihilu sapayapu ekekne...
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    pal horekne ban..

    yakada minisa kiyala board gahala rata vate koti ganaka TV ad dala vihilu sapayapu ekekne...
    ෆට්ට පිවිතුරු චරිතයක් නෙමෙයි .එත් රටක් ගොඩ දාන්න රටක නායකෙය්ක්ට තියෙන්න ඕනි මුලික ලක්ෂණ කීපයක් තියේ .ඒ සෙට් එක ලගටවත් යන කෙනෙක් කියල මම දැනට නොට් කරලා තියෙන්නේ පටලිව විතරයි .තව ඇති ඉතින්. ලී කිවන් යු සිංගප්පුරුව හදපු හැටි ගැන පොතක් ලියල තියේ . ඒක නිකමට කියවපන්කො.වැටිලා තියෙන රටක් උඩට උස්සනවා කියන්නේ මාර ගේමක් .
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,185
    1,618
    113
    අනුර ගෙන්න ඕනේ. නැත්තම් ලොකු පක්ෂ දෙකේ එකෙක් එනවා කියන්නේ අයිත් පරණ තැටියම කැරකෙනවා. උන් දෙගොල්ලෝ deal දාගෙන පතන අතල් ගන්නවා
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    යන්නෙත් නැහැ අනිත් පක්ෂ ගෝඨා යාවන්නේත් නැහැ . අනිත් පක්ෂ දන්නවා ආණ්ඩුව ගත්තොත් කරගෙන යන්න බැහැ කියලා.
    අනිත් පක්ෂ කරන්නේ ගෝඨා ට බැන බැන ඉතුරු අවුරුදු 3 ත් ඉන්න එක .
    පුතානොනෝ නම් ෂුවර් නැහැ මෝඩ ය නිසා .
    මෙහෙම දිගටම හිටියොත් කොහොමත් දෙවෙනි පුඩියත් ගෝඨා ට ම සෙට් වෙනවා දෙසැම්බර් වල🤣🤣🤣
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    භාරකාර රජයක් නම් හරිනි හෝ හර්ෂ. මාරම හොඳ විසඳුමක් කියල හිතන්නෙ නෑ. මුන් අඩුම තරමෙ හයිරාකි එකේ උඩින් තියාගන්නවනම් හොඳයි. ව්‍යවස්ථා වෙනසක් කිරීම ඉම්පැරටිව්, අඩුම තරමෙ කලින් තිබ්බ 19 මට්ටමටවත්.

    කොහොමටත් නායකයා කවුරු උනත් ඒක එයාලගෙ වෘත්තීමය සුයිසයිඩ් එකක්. ආර්ථික ප්‍රතිසංස්කරණ වල ඇතැම් ක්‍රියාමාර්ග මිනිස්සුන්ගෙම හොඳට කෙරෙන ඒවා බව මිනිස්සු තේරුම් ගත්තොත් මිසක්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    භාරකාර රජයක් නම් හරිනි හෝ හර්ෂ. මාරම හොඳ විසඳුමක් කියල හිතන්නෙ නෑ. මුන් අඩුම තරමෙ හයිරාකි එකේ උඩින් තියාගන්නවනම් හොඳයි. ව්‍යවස්ථා වෙනසක් කිරීම ඉම්පැරටිව්, අඩුම තරමෙ කලින් තිබ්බ 19 මට්ටමටවත්.

    කොහොමටත් නායකයා කවුරු උනත් ඒක එයාලගෙ වෘත්තීමය සුයිසයිඩ් එකක්. ආර්ථික ප්‍රතිසංස්කරණ වල ඇතැම් ක්‍රියාමාර්ග මිනිස්සුන්ගෙම හොඳට කෙරෙන ඒවා බව මිනිස්සු තේරුම් ගත්තොත් මිසක්.

    ඔය දෙවෙනි එක කීයටවත් ගොබ්බ මිනිස්සු බහුතරය ඉන්න ලංකාවෙ තේරුම් ගන්න දෙයක් නෙවෙයි. ඒ නිසා ආණ්ඩුවෙන් එලවලා දැම්මත් රාජපකයො කරන්නෙ ගොබ්බයො ටික එකතු කරගෙන අල ලාබද, ලූණු කෑවද, රාජපක්ෂලා එලවලා දැන් සැපද කියලා අහ අහ ඊළඟ ඡන්දෙට ඡන්ද එකතු කරන එක. මිනිස්සුයි හැදෙන්න ඕන දැන්. දුක් විඳින්න වෙනවා options නැත.