දැන් ජනාදිපතිවරයක් තිබ්බොත් කාටද චන්දෙ දෙන්නෙ?

දැන් ජනාදිපතිවරයක් තිබ්බොත් කාටද චන්දෙ දෙන්නෙ?


  • Total voters
    255
  • Poll closed .

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මම අනුර ලෝලියෙක් නම් නෙවෙයි. එත් ඔය ඉන්න සෙට් එකෙන් ආවොත් නම් අනුරට තමයි දෙන්නේ. අනිත් උන් කෙසේ වෙතත් උන් වටේ එකතු වෙන සෙට් එක හරි නැහැ. අනුරගේ උන් හොදයි කියනවා නෙවෙයි. ඒත් වෙන දෙන්න එකෙක් නැහැ.
    FACTS 👍
     
    • Like
    Reactions: Indika Buddika

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,326
    5,435
    113
    Panadura
    අනුරට විතරයි ඔතනින් 50%ක් ගන්න පුලුවන්. අනිත් තුන්දෙනාට තමන්ගෙ ජීවිත කාලය තුල කිසිම චාන්ස් එකක් නෑ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    තමන්ට කැමති එකෙක්ට චන්දෙ දෙන්න තමන්ගෙ අය්තිවාසිකමක් වුනාට නාමල් ජනාදිපති වෙනවාට ආස එවුනුත් ඉන්නවා නෙ
     
    • Haha
    Reactions: Indika Buddika

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    @හෙනයා Ranil love ekata vote ekak daanna

    72a3e0572a2f5618fa72cdd7a68a53e9.gif


    මම අනුර ලෝලියෙක් නම් නෙවෙයි....see more :ROFLMAO:

    මම අනුර ලෝලියෙක් නම් නෙවෙයි x2....see more :ROFLMAO:
    ------ Post added on Nov 14, 2025 at 10:10 PM
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔහොම නෙවේ poll දාන්න ඕන


    * රට හදන්න හොරුන්ට බාර දෙනවද
    * රට හදන එකෙකුට රට බාර දෙනවද
     
    • Haha
    Reactions: Rick Sanchezz

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම අනුර ලෝලියෙක් නම් නෙවෙයි. එත් ඔය ඉන්න සෙට් එකෙන් ආවොත් නම් අනුරට තමයි දෙන්නේ. අනිත් උන් කෙසේ වෙතත් උන් වටේ එකතු වෙන සෙට් එක හරි නැහැ. අනුරගේ උන් හොදයි කියනවා නෙවෙයි. ඒත් වෙන දෙන්න එකෙක් නැහැ.
    yeh