දැන් ජනාදිපතිවරයක් තිබ්බොත් කාටද චන්දෙ දෙන්නෙ?

දැන් ජනාදිපතිවරයක් තිබ්බොත් කාටද චන්දෙ දෙන්නෙ?


  • Total voters
    255
  • Poll closed .

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ප්‍රාදේශීය සභා චන්දෙට කලින් දාපු පොල් වලත් පචයට 75% ක්ද කොහෙද තිබුනා. ඇත්තටම චන්දෙදි උන් ගත්තේ 42% වගේ :lol:
    1000169039.jpg
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    රාජපක්සලා ආන්ඩු කරපු කාලෙ යමක් කමක් කරන් ගොඩ ආපු උන් දැන් කොහෙදො ඉදපු ත්‍රස්තවාදි රැලකට කහිනවා! දැන් මෙ අවුරුද්දට මොනවයි අලුතෙන් කොරගත්තෙ ඇ!!

    ත්‍රස්තවාදියොටික ගොඩ ආවෙත් රාජපක්සගෙ කුරහන් සාටකෙ එල්ලිලා ඇ!


    කැරි කුහක අඩු කුලෙ සිහලු!