දැන් තනතුරු දෙන්නේ යාලු මිත්‍රකම් වලට නෙවෙයිද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,010
    167,842
    113
    එකමත් එක රටක
    මොන සිස්ටම් චේන්ජ් ද බන් .
    උන් දැකපු , උන් අත්විදපු දේශපාලනයක් තියනව .
    ඒක කොරන්න තමයි ඔය බිලියන් ගනන් සල්ලි වියදම් කරගෙන ඔතනට ඇවිත් බලය ගත්තේ , උදව් කරපු උන් උදව් කරේ ඔක්කොම ඒ දේශපාලනේ වාසි නිසා තමයි .

    ඔය ෆැන්ටසි ලෝක හදාගෙන අමුතු රටක් එනකන් බලන් ඉදපු හතලිස් දෙකේ සෙට් එකට ඇරෙන්න අනිත් උන්ට ඕක සාමන්‍ය දෙයක් වෙන්න ඕනේ . මුන් ඇවිල්ල බලය හම්බුනාම මුනුත් හොරකම් කරන එක තමයි කරන්නේ .
    අවුල තයෙන්නේ මුන් අලුත්ම හොරු නිසා වැඩි පිරිසක් 0 සිට හොරකම් කරන්න යාම කෙටි කාලයක් ඇතුලේ .
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164
    113
    Kochchara kegehuwat Anura president ban for 5 years , get some rest

    මොන සිස්ටම් චේන්ජ් ද බන් .
    උන් දැකපු , උන් අත්විදපු දේශපාලනයක් තියනව .
    ඒක කොරන්න තමයි ඔය බිලියන් ගනන් සල්ලි වියදම් කරගෙන ඔතනට ඇවිත් බලය ගත්තේ , උදව් කරපු උන් උදව් කරේ ඔක්කොම ඒ දේශපාලනේ වාසි නිසා තමයි .

    ඔය ෆැන්ටසි ලෝක හදාගෙන අමුතු රටක් එනකන් බලන් ඉදපු හතලිස් දෙකේ සෙට් එකට ඇරෙන්න අනිත් උන්ට ඕක සාමන්‍ය දෙයක් වෙන්න ඕනේ . මුන් ඇවිල්ල බලය හම්බුනාම මුනුත් හොරකම් කරන එක තමයි කරන්නේ .
    අවුල තයෙන්නේ මුන් අලුත්ම හොරු නිසා 0 සිට හොරකම් කරන්න යාම කෙටි කාලයක් ඇතුලේ .
    3% set eka kiyala Benum ahapu unta den 42% kiyla benum ahaddi amuthu gemmak enawa athi neh 😍
    ------ Post added on Sep 23, 2024 at 7:26 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පකෝ, ඩීල් දාලා වැඩිපුරම හොරාකන්න පුලුවන් පකයට නෙවෙයි තනතුරු දෙන්නෙ එ තනතුරු ගැලපෙන උන්ට, කොල්ලොන්ට වද දීලා ලොල්ලො කාරයො වගෙ උන් පොලිස් පති කරද්දි, තාත්තලා පුතාලා මාමලා බෑනලා දෙපාර්තමේන්තු බෙදාගද්දි පුක දුන්න තොපි දැන් ටෝක් දෙන්න එපා, තරග විභාග කරල නෙවෙයි තනතුරු දෙන්නෙ ලග ඉන්න විශ්වාස කරන්න පුලුවන් උන්ට. හොදටම කටට ගන්න පුලුවන් එඋන්ට නෙවෙයි
    eth chodana nati unta neda denwa kiwwe 😂 😂 😂
     
    • Like
    Reactions: AKI-SL and neo7x

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ජාතික ජන බලවේගයේ සම්මන්ත්‍රණ කීපයකට විශ්‍රාමික එයාර් වයිස් මාෂල්වරයා සහභාගීවීම පිළිබඳව චෝදනා කරමින් ගුවන් හමුදා කඳවුරුවලට ඇතුල්වීම සහ එම හමුදාවේ උත්සවවලට සහභාගීවීම වාරණය කර (black listed) තිබිණි.
    දෙමල ඩයස්පෝරාවට පේන්නේ නැද්ද
    බරපතල යුධ අපරාධ මේවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    සාමාජිකයකු වන ආනන්ද විජේපාල මෙවර මාලිමාව ලකුණින් ගල්ගමුව ප්‍රාදේශීය සභාවට තරග කරන්නේ කණ්ඩායම් නායකයා ලෙසයි. දූෂණ විරෝධී කමිටුව සමාජිකයන් 22ක් සහිත වූ අතර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ එවකට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහය.

    එහි සෙසු සාමාජිකයන් ලෙස හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, චම්පික රණවක, රාවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක යන අය කටයුතු කර තිබුණි.

    එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම යන දෙදෙනාත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, නීතිඥ ජේ. සී. වැලිඅමුණ, ආනන්ද විජේපාල, පී. ප්‍රේමශාන්ත, නිහාල් අමරසිරි, සුජාතා කුමාරි, අයි. වීරරත්න, තුසිත් මුදලිගේ, ලාල් නානායක්කාර, අනුෂ කුමාරස්වාමි, දිනේෂ් පෙරේරා සහා හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන පිරිස ද එහි සාමාජිකයෝ වූහ.

    යහපාලන රජය හොරු ඇල්ලුවේ නැති බව කීව ද ඇත්තටම සිදු වූයේ හොරුන් ඇල්ලීම සඳහා හොර මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇනගැනීමයි. එම මෙහෙයුමට නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව දැන් ඉතා පැහැදිලිය.
    මහින්ද රාජපක්ෂ 2010 ජනාධිපතිවරණයෙන් පසු ප්‍රතිවාදී අපේක්ෂක සරත් ෆොන්සේකාගෙන් පළිගත් ආකාරයට හොරුන් ඇල්ලිය නොහැකි බව ඉතා පැහැදිලිය.

    දූෂණ මර්දනය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියේ පනතක් නුදුරු කාලයේදී ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
     
    • Like
    Reactions: AKI-SL

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පකෝ, ඩීල් දාලා වැඩිපුරම හොරාකන්න පුලුවන් පකයට නෙවෙයි තනතුරු දෙන්නෙ එ තනතුරු ගැලපෙන උන්ට, කොල්ලොන්ට වද දීලා ලොල්ලො කාරයො වගෙ උන් පොලිස් පති කරද්දි, තාත්තලා පුතාලා මාමලා බෑනලා දෙපාර්තමේන්තු බෙදාගද්දි පුක දුන්න තොපි දැන් ටෝක් දෙන්න එපා, තරග විභාග කරල නෙවෙයි තනතුරු දෙන්නෙ ලග ඉන්න විශ්වාස කරන්න පුලුවන් උන්ට. හොදටම කටට ගන්න පුලුවන් එඋන්ට නෙවෙයි
    පකෝ දැන් පුක ඉරාගෙන කිව්වේ හිතවතුන්ට , යාලුවන්ට තනතුරු වරප්‍රසාද දෙන්නේ නෑ කියලා නේද ? දැන් දීලා තියෙන්නේ කටට ගත්ත එවුන්ට නෙවෙයිද ?
    කලින් හිටපු එවුන් කරපු එක වැරදි නිසානේ බූරුවෝ අනුරයා ජනාධිපති වෙන්නේ .. ඒකම කරන්නනම් අනුරයා පත් කරන්න ඕනේද ? දැන් හිතවතුන්ට තනතුරු දෙනකොට කොහමද බන් උඹවගේ පොන්සිලා සාධාරනීකරය කරන්නේ ? :ROFLMAO:
    :ROFLMAO: :ROFLMAO:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,131
    1
    11,134

    Ithin Ubata සාධාරනීකරය karanna Bari nan ehema karanna epa. Kawda kiwwe ubata සාධාරනීකරය karanna Kiyala :lol: :rofl:
     
    man nam hitanne wadi kal yanna kalin gota 2 kiyala pennanwa
     
    • Like
    Reactions: AKI-SL

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Ithin Ubata සාධාරනීකරය karanna Bari nan ehema karanna epa. Kawda kiwwe ubata සාධාරනීකරය karanna Kiyala :lol: :rofl:
    උඹට මෙතන පුක දෙන්න කියලත් කව්රුවත් කියලත් නෑනේ ? ඇයි බන් ආදායම් මාර්ගය පැත්තකට වෙලා කරගන්නේ නැත්තේ ?
     
    • Like
    Reactions: AKI-SL

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    ජනාධිපතිවරයා විදියට මුල් දිනයේදී සිදු කල පළමු නිල රාජකාරිය ලෙස අනුර විසින් සිදු කල පත්වීම් මෙසේය.

    ජනාධිපති ලේකම් : නන්දික සනත් කුමානායක ( අනුරකුමාර සමඟ එකට කැලණිය විශ්ව විද්යාලයේ සිටි සමකාලීනයෙක් හා මිතුරෙක්)

    මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් : රවි සෙනවිරත්න (පාස්කු ප්‍රහාරෙ වලක්වා ගන්න අසමත් වූ ඒ වෙද්දී සිටි ආරක්ශක ප්‍රධානියෙක්. ඒ වගේම ඔහු මාලිමාවට සම්බන්ධ වී දේශපාලනය සිදු කල කෙනෙක් )

    නව ආරක්ශක ලේකම් : සම්පත් තුරේකොන්තා: ( හමුදාවෙන් blacklist වූ කෙනෙක්… ඒ වගේම ඔහු මාලිමාවට සම්බන්ධ වී දේශපාලනය සිදු කල කෙනෙක්.)

    මිතුරන්ට හා හිතවතුන්ට රජයේ ඉහළ තනතුරු පිරිනැමීම විවේචනය කොට බලයට ආ මාලිමා නායකයා තම පළමු රාජකාරි දිනයේම මෙලෙස රජයේ ඉහල තනතුරු සඳහා තම හිතවතුන් පත් කිරීම මොන තරම් සදාචාර සම්පන්නද? මෙහෙමද අලුත් රටක් හදන්නේ? ඉතුරු තනතුරු දෙන්නෙත් මෙහෙමද?

    system change එකක් කරනවා කියලා බලයට ඇවිත් මුලින්ම කරලා තියෙන්නේ තමන්ගේ හිතවත් අයට සහ මිතුරන්ට රජයේ ඉහළ තනතුරු දීම. දැන් එකට NPP සම්බන්ධ වී සිටින එදා රන්ජන් රාමනායකගෙ ගෙදර වළං වුනත් හෝදන්නම් කියූ ශානිටත් ඔහොමම රජයේ ඉහළ තනතුරක් දුන්න නම් system change එක 100%ක් complete වෙයි.
    adunana unta denne netiwa, katada denna one :lol:. sure un lagataganna netiwa
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ජනාධිපතිවරයා විදියට මුල් දිනයේදී සිදු කල පළමු නිල රාජකාරිය ලෙස අනුර විසින් සිදු කල පත්වීම් මෙසේය.

    ජනාධිපති ලේකම් : නන්දික සනත් කුමානායක ( අනුරකුමාර සමඟ එකට කැලණිය විශ්ව විද්යාලයේ සිටි සමකාලීනයෙක් හා මිතුරෙක්)

    මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් : රවි සෙනවිරත්න (පාස්කු ප්‍රහාරෙ වලක්වා ගන්න අසමත් වූ ඒ වෙද්දී සිටි ආරක්ශක ප්‍රධානියෙක්. ඒ වගේම ඔහු මාලිමාවට සම්බන්ධ වී දේශපාලනය සිදු කල කෙනෙක් )

    නව ආරක්ශක ලේකම් : සම්පත් තුරේකොන්තා: ( හමුදාවෙන් blacklist වූ කෙනෙක්… ඒ වගේම ඔහු මාලිමාවට සම්බන්ධ වී දේශපාලනය සිදු කල කෙනෙක්.)

    මිතුරන්ට හා හිතවතුන්ට රජයේ ඉහළ තනතුරු පිරිනැමීම විවේචනය කොට බලයට ආ මාලිමා නායකයා තම පළමු රාජකාරි දිනයේම මෙලෙස රජයේ ඉහල තනතුරු සඳහා තම හිතවතුන් පත් කිරීම මොන තරම් සදාචාර සම්පන්නද? මෙහෙමද අලුත් රටක් හදන්නේ? ඉතුරු තනතුරු දෙන්නෙත් මෙහෙමද?

    system change එකක් කරනවා කියලා බලයට ඇවිත් මුලින්ම කරලා තියෙන්නේ තමන්ගේ හිතවත් අයට සහ මිතුරන්ට රජයේ ඉහළ තනතුරු දීම. දැන් එකට NPP සම්බන්ධ වී සිටින එදා රන්ජන් රාමනායකගෙ ගෙදර වළං වුනත් හෝදන්නම් කියූ ශානිටත් ඔහොමම රජයේ ඉහළ තනතුරක් දුන්න නම් system change එක 100%ක් complete වෙයි.
    උන් ඔක්කොම යාලුවෝ මල්ලි
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,131
    1
    11,134
    113
    උඹට මෙතන පුක දෙන්න කියලත් කව්රුවත් කියලත් නෑනේ ? ඇයි බන් ආදායම් මාර්ගය පැත්තකට වෙලා කරගන්නේ නැත්තේ ?
    Ithin Meka Free Forum ekak ne. Ubata Puka denne na. Habai One eketa meke Comment karanna Puluwan uge adahasa. Ubata Riduna Kiyala karanna deyak na. Uba deyak kiwwa mama ekata comment kara. :rofl: :lol: :sorry:
     
    • Like
    Reactions: silent one