දැන් තනතුරු දෙන්නේ යාලු මිත්‍රකම් වලට නෙවෙයිද ?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අම්මෝ බරපතල වැරැද්දක් කරලා තියෙන්නේ. හරි නම් මරණ දඬුවම දෙන්න ඕන
    Ei bn Kade yanne
    Wenasak karanawa kiyala neda awe

    But Meka normal way ekane bn
    Mahindala kale mekamai
     
    • Haha
    Reactions: War Fighter

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    ඔව්බන් මාර ප්‍රෙශර් එකක් . කොහමද මේවා දරාගන්නේ ? ඇයි බන් එහෙම උනේ ? 42% චන්දය දුන්නේ මේවා බලන්නද ? පච විදලා චෝදනා නැති එවුන් පත්කරනවා කියලා ඇයි ජෙපි පැටවුන්ගේ සහින ලෝක කඩලා දැම්මේ ....?

    චන්දය නොදුන්න එවුන්ට කතා කරන්න අයිතියක් නැද්ද බන් ? 🤔
    :lol: :lol:
    Jepponge Sihina kadala damma nan Un eka balagani. Ubata Katha karanna aithiyak thiyenawa machan. E unata balagena ochchara agata ganna epa.Pressure wadi wei. Issara araksha Lekam Mahindage Malli :rofl:
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    5000-sri-lankan-rupees-banknote-sri-lanka-dancers-series-obverse-2.jpg

    Approved💸
     
    • Haha
    Reactions: gjey2ejey

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    රවි සේනානායක බේර ගන්නද මහජන ආරක්ශක ලේකම්කම දුන්නේ ? දැන් පොලීසිය සාධාරනව පරීක්ෂන කරයිද ? කාදිනල් දැන් මොකද කියන්නේ ? ගෝඨා දේශබන්දුවා පත් කෙරුවාට වැඩි වැරැද්දක් නෙවෙයිද ?


    කවුරු මොනවා කිවුත් කාදිනල් නම් මොකුත් කියන්නේනැ ඕවාට රුවන්වැලි සෑය ළඟ දිවුරුම් දුන්න එකට පාලි ගත්ත එකම මදැ.
     
    • Like
    Reactions: neo7x

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Jepponge Sihina kadala damma nan Un eka balagani. Ubata Katha karanna aithiyak thiyenawa machan. E unata balagena ochchara agata ganna epa.Pressure wadi wei. Issara araksha Lekam Mahindage Malli :rofl:
    කව්ද බන් ඇගට ගන්නේ ? :D :ROFLMAO: ජෙප්පන්ගේ සිහින කැඩුවට කමක් නෑ . හැබැයි ජනාධිපතිවෙලා රටේ මිනිස්සුන්ගේ සිහින කඩන එකයි ගැටලුව .. ඉස්සර කරපු පත්කිරීම් හිතවත්කමට , යාලුකමට, නෑකමට කරනවා කියලා ගිරිය කඩන් කෑ ගැහුවේ ජ‍ෙප්පෝ නෙවෙයිද ? එතකොට ඒක වැරදියි දැන් හරිද ? :ROFLMAO: :lol:
     
    • Like
    Reactions: AKI-SL

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    කව්ද බන් ඇගට ගන්නේ ? :D :ROFLMAO: ජෙප්පන්ගේ සිහින කැඩුවට කමක් නෑ . හැබැයි ජනාධිපතිවෙලා රටේ මිනිස්සුන්ගේ සිහින කඩන එකයි ගැටලුව .. ඉස්සර කරපු පත්කිරීම් හිතවත්කමට , යාලුකමට, නෑකමට කරනවා කියලා ගිරිය කඩන් කෑ ගැහුවේ ජ‍ෙප්පෝ නෙවෙයිද ? එතකොට ඒක වැරදියි දැන් හරිද ? :ROFLMAO: :lol:
    Uba Ithin Agata gatta nisa ne methana Thread ekak dagena Wilapa denne. :rofl: :rofl: Unta One ekek un path kra gani. Jeppo kamathi naththan Jeppo eka balagani,. Uba Ai methana Wilapa denne? Ubath Jeppek da? :rofl::rofl:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බලය ඉදිරියේ කොන්ද නමන්න වෙනවා .. දැන් එහෙම නොවෙන රටක් හදන්නනේ ජ‍ෙප්ප‍ෝ වේදිකා දෙවනත් කෙරුවේ . කොහමද කොදු කඩන ලස්සන . රවි සේනානායක සිද්ධියත් ඕකම තමයි . ඒක භයානක වෙන්නේ අපරාධ සිද්ධියක් නිසා .. දැන් පරීක්ෂන හරියටම කරයි ..
     
    • Like
    Reactions: AKI-SL

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    ඇයි අර බෙබද්දෙක් මහජන ආරක්ෂක ලේකම් කරලා දාලා තියෙන්නේ ලස්සනට🤣🤣

    army una pennala school lamainta gahapu , badu karayek neda ponna kamal gunarathna
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    නව ආරක්ශක ලේකම් : සම්පත් තුරේකොන්තා: ( හමුදාවෙන් blacklist වූ කෙනෙක්… ඒ වගේම ඔහු මාලිමාවට සම්බන්ධ වී දේශපාලනය සිදු කල කෙනෙක්.)
    Meyawa blacklist kale eyage waraddak nisa neme inna commander Ranil ta kade yana nisa.

    Hamudawen wishrama giyata passe e manussayata deshapalane karanna thahanamak na

    Naduwak daala e thanama ain karagatta

    Dan air force commander ta heen dadiya dala aththe. Eka thama kiyanne bale tiyeddi onewata wada ranganna epa kiyala
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,541
    8,093
    113
    Ei bn Kade yanne
    Wenasak karanawa kiyala neda awe

    But Meka normal way ekane bn
    Mahindala kale mekamai
    jathika arakshawa & presidentge arakshawa sambandayen wiswasawantha saha capacity eka danna aya path karanne nethuwa.. wena kawada danne..

    mahindage tibbe unge family memberslata dena ekane..

     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බලය ඉදිරියේ කොන්ද නමන්න වෙනවා .. දැන් එහෙම නොවෙන රටක් හදන්නනේ ජ‍ෙප්ප‍ෝ වේදිකා දෙවනත් කෙරුවේ . කොහමද කොදු කඩන ලස්සන . රවි සේනානායක සිද්ධියත් ඕකම තමයි . ඒක භයානක වෙන්නේ අපරාධ සිද්ධියක් නිසා .. දැන් පරීක්ෂන හරියටම කරයි ..

    blacklist කරපු හේතුව දන්නවද ? මොකක්ද ?
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,055
    113
    මෙන්න මෙතන...
    කව්ද බන් ඇගට ගන්නේ ? :D :ROFLMAO: ජෙප්පන්ගේ සිහින කැඩුවට කමක් නෑ . හැබැයි ජනාධිපතිවෙලා රටේ මිනිස්සුන්ගේ සිහින කඩන එකයි ගැටලුව .. ඉස්සර කරපු පත්කිරීම් හිතවත්කමට , යාලුකමට, නෑකමට කරනවා කියලා ගිරිය කඩන් කෑ ගැහුවේ ජ‍ෙප්පෝ නෙවෙයිද ? එතකොට ඒක වැරදියි දැන් හරිද ? :ROFLMAO: :lol:
    Campaign ballige puthe.. puka nodi pala danwath
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Uba Ithin Agata gatta nisa ne methana Thread ekak dagena Wilapa denne. :rofl: :rofl: Unta One ekek un path kra gani. Jeppo kamathi naththan Jeppo eka balagani,. Uba Ai methana Wilapa denne? Ubath Jeppek da? :rofl::rofl:
    ඇයි දැන් ත්‍රේඩ් දාන්න උඹනේ අහන්න ඕනේද ? මට ඕන නිසා දැම්මා . විලාපයක් වගේනම් උඹ කන වහගනින් . උඹට අදාල නැත්නම් රිප්ලයි කරන් ඕනේ නෑනේ. කව්රුවත් බුලත් දෙන්නේ නෑනේ . උන්ට ඕන එකෙක් පත් කරන්න පුලුවන් උන්ගේ පක්ෂය ඇතුලේ .. මේ පත්කරන්නේ රටේ හැම මිනිහාටම බලපාන තනතුරු .. උඹවගේ ජෙප්පෝ හිතන්නේ දැන් ඔය ලේකම්ලා ඉන්නේ උඹලගේ පක්ෂය ඇතුලේ කියලද ? දැන් ජ‍ෙප්පෝ කැමති දේවල්ද වෙන්න ඕනේ නැතිනම් රටේ පුරවැසියන්ට අවශ්‍යදේද ?
    රටේ ජනාධිපති වැඩකරන්න ඕනේ පක්ෂයේ එවුන්ට ඕන විදහට කියලා ඇහුවමයි .. එහෙනම් මෙච්චර කාලයක් පත්වුන එවුනුත් අවුලක් නෑ .. උන්කරන්න ඇත්තෙත් පක්ෂයේ එවුන්ට ඕන දේවල්නේ ..
     
    • Like
    Reactions: AKI-SL

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Campaign ballige puthe.. puka nodi pala danwath
    පුක ආදායම් මාර්ගයක් කරගත් වේසී , ඔකට වෙන තැනක් හොයාගනින්

    blacklist කරපු හේතුව දන්නවද ? මොකක්ද ?
    බ්ලැක්ලිස්ට් වෙන්නේ දේශපාලනය හමුදා කදවුරු ඇතුලේ කරන්න ගිය නිසා . ඇතුල්වීම තහනම් කෙරුවා ..
    ------ Post added on Sep 23, 2024 at 8:39 PM
     
    • Like
    Reactions: AKI-SL

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,834
    8,055
    113
    මෙන්න මෙතන...
    පුක ආදායම් මාර්ගයක් කරගත් වේසී , ඔකට වෙන තැනක් හොයාගනින්


    බ්ලැක්ලිස්ට් වෙන්නේ දේශපාලනය හමුදා කදවුරු ඇතුලේ කරන්න ගිය නිසා . ඇතුල්වීම තහනම් කෙරුවා ..
    ------ Post added on Sep 23, 2024 at 8:39 PM
    Mokatada.. tho wage eka eka huththige puthalata sallli walata higana wada kranne ne mama .. e nisa katai pukai wahagena wadak balaganin..
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බ්ලැක්ලිස්ට් වෙන්නේ දේශපාලනය හමුදා කදවුරු ඇතුලේ කරන්න ගිය නිසා . ඇතුල්වීම තහනම් කෙරුවා ..

    හමුදාව ඇතුලේ පොලිටික්ස් කොයි කාලෙත් උනා. හැබැයි මේ පාර වෙනස උනේ මෙයා මාලිමාවේ උන එක.
     
    • Like
    Reactions: War Fighter