මොන අල්ලගන්න බැරි උනාද බන් ?
අවුරුදු 400කට වඩා රටක් කෑල්ලෙන් කෑල්ලෙන් හරි අල්ලන් ඉන්නව කියන්නේ .
එහෙම නැව් ටිකකින් ඇවිත් රටේ පැත්තක් අල්ලාගෙන රජ කරපු උන්වත් control කරගෙන අන්තිමටම රටම අල්ලගත්තා නීතියෙන්ම.
අපේ උන්ට ඔය කාලේ නැව් වලින් ගිහින් වෙන රටක් අල්ලාගෙන පාලනය කරන්න පුලුවන් ද ?
උන් නිකන් හිටියෙත් නෑ ඇවිත් , රටේ දේවල් උන්ට ඕන විදියට දියුණු කරල . උන්ට ඕන සිස්ටම් එක අල්ලගත්ත රටේ හදල තියනව.
ඇයි යුද්ද කරල ගත්ත නිදහසක් වගේ බොරු කතා...
සුද්ද ඇවිත් රට විනාස කරා වගේ කතා.
අද රටේ ඉන්න උන්ට අධ්‍යාපනය හැදිලා තියෙන්නෙත් , පාරවල් ටික තියෙන්නෙත් උන් නිසා..
අපේ උන් ටෝක් දෙන්නේ සුද්ද ලංකාවට ඇවිත් ලංකාවේ දේවල් හොරකන් කරන් ගිහින් දියුණු උනා වගේ.

------
Post added on Jan 16, 2024 at 10:48 PM