දැන් තමයි මේ ගීතයේ තේරුම හරියටම තේරෙන්නේ

Antare 2.8

Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    Basically this is hate speech against a nation. By so called 'sinhala buddists"

    සුද්දා ආවේ නැත්තං බලන්න තිබ්බා අගුරු කැට වගේ ඉදී තාමත්.

    ළමයින්ට ඉතිහාස පොතේ ඉදන්ම ගල් පැලෙන පච, පම්පෝරි, වෛරය උගන්නන එකේ වැරදි තමා මේවා.

    මන් එදත් කිව්වේ. එයාලා ආවේ යුද්ද කර කර කාලේ කන්න නෙවෙයි. සිංහල අය තමයි අගේ එල්ලී එල්ලී කුහක කම් කර කර හිටියේ. අද වගේමයි
    මේන්න යකෝ අවජාතකයට රිදිලා තියන තරම😹🙈.අඩෝ මුන් සුද්දෝ කියලද බන් හිතන් ඉන්නේ😹🙈.අප්‍රිකාවේ උන්ටත් සුද්දෝ කියන්න වෙන්නේ හෙට ඉදන්😹🙈.යකෝ රට ගැනවත් නැති කැක්කුමක්නේ මේ අවජාතකයන්ට තියෙන්නේ මොන ජාතියේ උන්ද බන් මේ?
    මොන අල්ලගන්න බැරි උනාද බන් ?
    අවුරුදු 400කට වඩා රටක් කෑල්ලෙන් කෑල්ලෙන් හරි අල්ලන් ඉන්නව කියන්නේ .
    එහෙම නැව් ටිකකින් ඇවිත් රටේ පැත්තක් අල්ලාගෙන රජ කරපු උන්වත් control කරගෙන අන්තිමටම රටම අල්ලගත්තා නීතියෙන්ම.

    අපේ උන්ට ඔය කාලේ නැව් වලින් ගිහින් වෙන රටක් අල්ලාගෙන පාලනය කරන්න පුලුවන් ද ?
    උන් නිකන් හිටියෙත් නෑ ඇවිත් , රටේ දේවල් උන්ට ඕන විදියට දියුණු කරල . උන්ට ඕන සිස්ටම් එක අල්ලගත්ත රටේ හදල තියනව.

    ඇයි යුද්ද කරල ගත්ත නිදහසක් වගේ බොරු කතා...

    සුද්ද ඇවිත් රට විනාස කරා වගේ කතා.
    අද රටේ ඉන්න උන්ට අධ්‍යාපනය හැදිලා තියෙන්නෙත් , පාරවල් ටික තියෙන්නෙත් උන් නිසා..

    අපේ උන් ටෝක් දෙන්නේ සුද්ද ලංකාවට ඇවිත් ලංකාවේ දේවල් හොරකන් කරන් ගිහින් දියුණු උනා වගේ. :rofl:
    ------ Post added on Jan 16, 2024 at 10:48 PM
    අම්මෝ අපේ නිරාගමික පල්ලි පොන්නයා ඇවිත්😹😍.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මොනවද බං ඔය කියන බොරු
    1) විදේශ "ආක්‍රමණ" ගැන පච
    2)ලෝකෙන් උතුම් රට පචය
    3) 1818 1848 කැරැලි ගැන පච ගොඩ.
    4) සුද්ද දියුණු උනේ අපේ සම්පත් වලින් :lol:
    5)ලංකාව අල්ල ගන්න හැම එකාම බලන් ඉන්නේ. (මෙහෙම එකක් සෞදි අරාබියටවත් නෑලු)

    තව list එක දිගයි.
    හමුදාවක් යුද්ධ කරන්න ආවේ නෑ කියනවා ඇහුවමයි.
    ප්‍රබු වරයෙක් පාරේ යනකොට සාමාන්‍යයෙන් ආරක්ෂකයෝ කට්ටියක් යනවා. ඒ ඇයි පාරේ ඉන්න අහිංසකයෝ මර මර ඉන්නද? :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    මොන අල්ලගන්න බැරි උනාද බන් ?
    අවුරුදු 400කට වඩා රටක් කෑල්ලෙන් කෑල්ලෙන් හරි අල්ලන් ඉන්නව කියන්නේ .
    එහෙම නැව් ටිකකින් ඇවිත් රටේ පැත්තක් අල්ලාගෙන රජ කරපු උන්වත් control කරගෙන අන්තිමටම රටම අල්ලගත්තා නීතියෙන්ම.
    Map එක බලන්න. වන්නියටත් එහා වගේ වෙනකං සුද්දා අල්ලාගෙන තිබ්බේ නෑ. පෘතුගීසි උන්ට කැමැත්තේන් දීපු කොටස් ටික තමා ඔය පවත්වාගෙන ආවේ ගොඩක්ම ඒවත් යුද්ධ වලින් ගත්තුව නෙවෙයි.

    අපේ උන්ට ඔය කාලේ නැව් වලින් ගිහින් වෙන රටක් අල්ලාගෙන පාලනය කරන්න පුලුවන් ද ?
    බෑ
    උන් නිකන් හිටියෙත් නෑ ඇවිත් , රටේ දේවල් උන්ට ඕන විදියට දියුණු කරල . උන්ට ඕන සිස්ටම් එක අල්ලගත්ත රටේ හදල තියනව.
    ඔව් ඉතින් නැත්තං උන්ට වහල්ලු maintain කරන්න වෙනවනේ.
     
    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    මන් එදත් කිව්වේ. එයාලා ආවේ යුද්ද කර කර කාලේ කන්න නෙවෙයි. සිංහල අය තමයි අගේ එල්ලී එල්ලී කුහක කම් කර කර හිටියේ. අද වගේමයි
    යුද්ද කරන්න නෙමේ ආවේ තොපේ මහ එවුන්ට හුකලා අවජාතකයෝ කරලා දාලා යන්න😹🙈
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    1) විදේශ "ආක්‍රමණ" ගැන පච
    2)ලෝකෙන් උතුම් රට පචය
    3) 1818 1848 කැරැලි ගැන පච ගොඩ.
    4) සුද්ද දියුණු උනේ අපේ සම්පත් වලින් :lol:
    5)ලංකාව අල්ල ගන්න හැම එකාම බලන් ඉන්නේ. (මෙහෙම එකක් සෞදි අරාබියටවත් නෑලු)
    ඔහොම නෙවෙයි පොයින්ට් දාපන්.
    තව list එක දිගයි.

    ප්‍රබු වරයෙක් පාරේ යනකොට සාමාන්‍යයෙන් ආරක්ෂකයෝ කට්ටියක් යනවා. ඒ ඇයි පාරේ ඉන්න අහිංසකයෝ මර මර ඉන්නද? :lol:
    ඒ උනාට පර්බුගේ ආරක්ෂාවට කියල ඇවිත් ළමයි උඩ දාලා බයිනෙත්තුවට අල්ලන්නේ නෑනේ.
     
    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    1) විදේශ "ආක්‍රමණ" ගැන පච
    2)ලෝකෙන් උතුම් රට පචය
    3) 1818 1848 කැරැලි ගැන පච ගොඩ.
    4) සුද්ද දියුණු උනේ අපේ සම්පත් වලින් :lol:
    5)ලංකාව අල්ල ගන්න හැම එකාම බලන් ඉන්නේ. (මෙහෙම එකක් සෞදි අරාබියටවත් නෑලු)

    තව list එක දිගයි.

    ප්‍රබු වරයෙක් පාරේ යනකොට සාමාන්‍යයෙන් ආරක්ෂකයෝ කට්ටියක් යනවා. ඒ ඇයි පාරේ ඉන්න අහිංසකයෝ මර මර ඉන්නද? :lol:
    තෝ ඉපදුනෙත් ලංකාවේ අවජාතකයෝ තෝ සුද්දෙක් නෙමේ ලංකාවේ එකෙක්😹🙈.ගොන් හුකන්නා.අවජාතක ලේ තිබ්බා කියලා මූ හිතන් ඉන්නේ සුද්දෙක් කියලා😹🙈.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,345
    113
    එකමත් එක රටක
    Map එක බලන්න. වන්නියටත් එහා වගේ වෙනකං සුද්දා අල්ලාගෙන තිබ්බේ නෑ. පෘතුගීසි උන්ට කැමැත්තේන් දීපු කොටස් ටික තමා ඔය පවත්වාගෙන ආවේ ගොඩක්ම ඒවත් යුද්ධ වලින් ගත්තුව නෙවෙයි.
    වන්නිය අල්ලන් ලබ්බක් කරන්නද.. උන් අල්ලාගෙන තිබ්බේ උන්ට ඕන දේවල් ටික. වරායවල් ටික අල්ලාගෙන, වටේට බලකොටු හදාගෙන, උන්ට ඕන ආර්ථික බෝග ලංකාවේ උන්වම දාල වගා කරල, ප්‍රවාහනයට ඕන පාරවල් ටිකත් උන් හදල , තව උන්ගේ සංස්කෘතිය , නීති මෙහෙ හදල උන් ගියේ.
     
    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    වන්නිය අල්ලන් ලබ්බක් කරන්නද.. උන් අල්ලාගෙන තිබ්බේ උන්ට ඕන දේවල් ටික. වරායවල් ටික අල්ලාගෙන, වටේට බලකොටු හදාගෙන, උන්ට ඕන ආර්ථික බෝග ලංකාවේ උන්වම දාල වගා කරල, ප්‍රවාහනයට ඕන පාරවල් ටිකත් උන් හදල , තව උන්ගේ සංස්කෘතිය , නීති මෙහෙ හදල උන් ගියේ.
    උඩරට වේස ගෑනු ටික😍
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,345
    113
    එකමත් එක රටක
    ඔව් ඉතින් නැත්තං උන්ට වහල්ලු maintain කරන්න වෙනවනේ.
    ඉතින් ඒක තමයි උන්ගේ හැකියාව කියන්නේ බන්.
    උන් අපේ රට විතරද manage කරේ ඔය කාලේ ? ලෝකේ සෑහෙන රටවල් උන් එකම කාලෙක එක විදියට control කරන්න උන්ට ඒ කාලේ අපිට සාපේක්ෂව තිබ්බ vision එක පොඩ්ඩක් හිතපන්. උන් ඒ අල්ලගත්ත රටවල් උන්ට ඕන විදියට හදාගත්ත.
    නැව් වලින් ඇවිත් ඕක කරන්න උන්ට පට්ට නෙට්වර්ක් එකක් තියෙන්න ඕනේ ඒ කාලේ ඒ තිබ්බ තාක්ෂණ එක්ක.
     
    • Like
    Reactions: Rontmir

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    මාර වැඩේ අප්‍රිකාවේ උන්ටත් සුද්දො කියන්න වෙයි වගේ ඉස්සරහට🙈
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    වන්නිය අල්ලන් ලබ්බක් කරන්නද.. උන් අල්ලාගෙන තිබ්බේ උන්ට ඕන දේවල් ටික. වරායවල් ටික අල්ලාගෙන, වටේට බලකොටු හදාගෙන, උන්ට ඕන ආර්ථික බෝග ලංකාවේ උන්වම දාල වගා කරල, ප්‍රවාහනයට ඕන පාරවල් ටිකත් උන් හදල , තව උන්ගේ සංස්කෘතිය , නීති මෙහෙ හදල උන් ගියේ.
    අල්ල ගත්තා නෙවෙයි ඔය පෘතුගීසින්ට ගිවිසුම් වලින් දිපුව පවත්වාගෙන ගියේ. යුද්ද නන් කරපු ඔක්කොම වගේ නෑව ජාතීන් තුනම.
     
    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    ඉතින් ඒක තමයි උන්ගේ හැකියාව කියන්නේ බන්.
    උන් අපේ රට විතරද manage කරේ ඔය කාලේ ? ලෝකේ සෑහෙන රටවල් උන් එකම කාලෙක එක විදියට control කරන්න උන්ට ඒ කාලේ අපිට සාපේක්ෂව තිබ්බ vision එක පොඩ්ඩක් හිතපන්. උන් ඒ අල්ලගත්ත රටවල් උන්ට ඕන විදියට හදාගත්ත.
    නැව් වලින් ඇවිත් ඕක කරන්න උන්ට පට්ට නෙට්වර්ක් එකක් තියෙන්න ඕනේ ඒ කාලේ ඒ තිබ්බ තාක්ෂණ එක්ක.
    අනිවා උන්ට ඕන වෙලා තිබ්බා ආගම් පතුරන්නත්.මීගමුව,මහනුවර වගේ පැති වල අවජාතකයෝ වැහි වැහැලා නේ? ඒ ඉදපු තැන්.වේස ගෑනු ටික සුද්දගේ පයියට ආස වෙලා ගියා ලොවන්න.අන්තිමේදී හුකලා ලමයයි ආගමයි දීලා ගියා🙈😍.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,345
    113
    එකමත් එක රටක
    අනිවා උන්ට ඕන වෙලා තිබ්බා ආගම් පතුරන්නත්.මීගමුව,මහනුවර වගේ පැති වල අවජාතකයෝ වැහි වැහැලා නේ? ඒ ඉදපු තැන්.වේස ගෑනු ටික සුද්දගේ පයියට ආස වෙලා ගියා ලොවන්න.අන්තිමේදී හුකලා ලමයයි ආගමයි දීලා ගියා🙈😍.
    ඉතින් යකෝ මිහිදු ඇවිත් කරෙත් සංස්කෘතියයි , ආගමයි දීල ගිය එක නේ. 🥴
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ඉතින් ඒක තමයි උන්ගේ හැකියාව කියන්නේ බන්.
    උන් අපේ රට විතරද manage කරේ ඔය කාලේ ? ලෝකේ සෑහෙන රටවල් උන් එකම කාලෙක එක විදියට control කරන්න උන්ට ඒ කාලේ අපිට සාපේක්ෂව තිබ්බ vision එක පොඩ්ඩක් හිතපන්. උන් ඒ අල්ලගත්ත රටවල් උන්ට ඕන විදියට හදාගත්ත.
    නැව් වලින් ඇවිත් ඕක කරන්න උන්ට පට්ට නෙට්වර්ක් එකක් තියෙන්න ඕනේ ඒ කාලේ ඒ තිබ්බ තාක්ෂණ එක්ක.
    නෑ කියලා නෑනේ. මම කිව්වේ උන් ඔය කියන තරම්ම බලවත් සෙට් එකක් නෙවෙයි කපටි සෙට් එකක් කියල විතරයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,345
    113
    එකමත් එක රටක
    . යුද්ද නන් කරපු ඔක්කොම වගේ නෑව ජාතීන් තුනම.
    කොහේ නෑවද බන්.. ඔය කැරලි ගැන කතා පට්ට බොරු සිංහලු උස්සල තියන කතා.
    උබ හිතනවද කැරලි වලින් පරද්දල තව රටත් ලියලා දෙනවා කියලා. ? :rofl:
     
    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    කොහේ නෑවද බන්.. ඔය කැරලි ගැන කතා පට්ට බොරු සිංහලු උස්සල තියන කතා.
    උබ හිතනවද කැරලි වලින් පරද්දල තව රටත් ලියලා දෙනවා කියලා. ? :rofl:
    තමන්ගේ ගෑනිවත් සුද්දට දීපු එකේ රට දෙනවා කියන එක අහන්නත් දෙයක්ද බන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,345
    113
    එකමත් එක රටක
    නෑ කියලා නෑනේ. මම කිව්වේ උන් ඔය කියන තරම්ම බලවත් සෙට් එකක් නෙවෙයි කපටි සෙට් එකක් කියල විතරයි.
    නෑ උන් අපිට වඩා පට්ට දියුණුයි ඒ කාලෙත්..
    උන් එදා කරපු දේවල් සමහර ඒවා අපේ උන්ට තාම කරගන්න බෑ . ඇත්ත ඒකයි .

    GI පයිප්ප වලින් හෙලිකොප්ටර් ආකෘතියක් හදල රටේ නිව්ස් වලට පෙන්නන රටක් තාම ලංකාව. ඒක බලලා ලෝකෙම අල්ලන වගේ proud වෙන උන් ඉන්න රටක් .

    තමන්ගේ ගෑනිවත් සුද්දට දීපු එකේ රට දෙනවා කියන එක අහන්නත් දෙයක්ද බන්
    කවුද ගෑනිව සුද්දට දුන්නේ ??
    සිංහලු ද ?? :rofl:

    එක තමයි යකෝ කියන්නේ අපේ උන්ගේ තියන නොහැකියාව කියලා. පම්පෝරි සින්දු වෙනුවට නොහැකියාව ගැන සින්දු හදන්න පුලුවන්.
    සුද්දෝ ඇවිත් උන්ගේ ගෑනු ලංකාවේ උන්ට දීලද රට ඇල්ලුවේ ?
    ------ Post added on Jan 16, 2024 at 11:08 PM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔහොම නෙවෙයි පොයින්ට් දාපන්
    එකක විතරක් පොයින්ට්ස් දෙකක් දාන්නම් අනික්වා උබයි මමයි දෙන්නම දන්නවා.

    #එංගලන්ත කිරීටයට එරෙහි කැරලි.

    . ශ්‍රී ලංකාව ඒ වෙනකොට නීත්‍යානුකූලව එංගලන්ත කිරීටයට අයත් රාජ්‍යයක්. එයට විරුද්ධ වීම ජාත්‍යද්‍රොහි රාජ්‍යදරොහි ක්‍රියාවක්. ඒවෙනි දේවල් කළ අයට විරත්වයක් ආරෝපණය කිරීම තක්කඩි ක්‍රියාවක්.

    . එංගලතයට එරෙහි කැරලි සියල්ල ඇති උනේ එංගලන්ත රජය විසින් විධිමත්ව බදු අය කරන්න ගත්තාම එතෙක් අත්තනෝමතික ලෙස ජනතාවගෙන් බදු ලබාගත් ප්‍රාදේශීය සිංහල නායකයින්ට කෙල වීමෙන් ඔවුන් උරණ වූ පසුවයි. ඉන්පසු ඔවුන් විසින් ජනතාවට බොරු කියා බොරු ජාත්‍යාලයක් මවා එංගලන්තයට එරෙහිව උසි ගැන්වුවා. එංගලන්තයේ රාජ්ය නියෝජිතයින්(නිරායුද)(sir Douglas Wilson) නිකරුනේ ගාතනය කළා.
    පසුව negotiate කිරීමට පැමිණි අයව පවා ගෝත්‍රික ලෙස ගාතණය කළා. මේවා පාසල් වල උගන්නන්නේ සම්පූර්ණයෙන්ම විකෘති විදිහට.

    ඒ උනාට පර්බුගේ ආරක්ෂාවට කියල ඇවිත් ළමයි උඩ දාලා බයිනෙත්තුවට අල්ලන්නේ නෑනේ.
    ඔවාට දෙනවනම් උත්තර තියෙනවා. ඒත් මොකටද බන් අනවශ්ය රණ්ඩු. 🌹❤️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    කොහේ නෑවද බන්.. ඔය කැරලි ගැන කතා පට්ට බොරු සිංහලු උස්සල තියන කතා.
    උබ හිතනවද කැරලි වලින් පරද්දල තව රටත් ලියලා දෙනවා කියලා. ? :rofl:
    මම කිව්වේ ජාතීන් තුනම කරපු යුද්ධ ටික බලන්න කියල.

    අනික බං තමන්ගේ රට වෙන උන් ටිකක් යටත් කරගෙන ඉන්නකොට ඒවගෙන් ගැලවෙන්න කරන ඒව කැරලි වෙන්නේ කොහොමද? 1818 කියන්නේ පොරොන්දු වෙච්ච ගිවිසුම කඩපු නිසා කරපු යුද්ධයක්නේ. 1848 නන් ටිකක් හරි කැරැල්ලක් කියන්න පුළුවන්. 1818 කැරැල්ලක් නන් විජයබාහු, වළගම්බා ඔක්කොම කරලා තියෙන්නේ කැරලි. USA උනුත් කරල තියෙන්නෙ කැරලි.