නෑ තොපේ පරම්පරාවේ උන්.
කවුද ගෑනිව සුද්දට දුන්නේ ??
සිංහලු ද ??
එක තමයි යකෝ කියන්නේ අපේ උන්ගේ තියන නොහැකියාව කියලා. පම්පෝරි සින්දු වෙනුවට නොහැකියාව ගැන සින්දු හදන්න පුලුවන්.
සුද්දෝ ඇවිත් උන්ගේ ගෑනු ලංකාවේ උන්ට දීලද රට ඇල්ලුවේ ?
------ Post added on Jan 16, 2024 at 11:08 PM
තමන්ගේ රට වෙන්නේ කොහොමද බන් ලියල දුන්නමමම කිව්වේ ජාතීන් තුනම කරපු යුද්ධ ටික බලන්න කියල.
අනික බං තමන්ගේ රට වෙන උන් ටිකක් යටත් කරගෙන ඉන්නකොට ඒවගෙන් ගැලවෙන්න කරන ඒව කැරලි වෙන්නේ කොහොමද? 1818 කියන්නේ පොරොන්දු වෙච්ච ගිවිසුම කඩපු නිසා කරපු යුද්ධයක්නේ. 1848 නන් ටිකක් හරි කැරැල්ලක් කියන්න පුළුවන්. 1818 කැරැල්ලක් නන් විජයබාහු, වළගම්බා ඔක්කොම කරලා තියෙන්නේ කැරලි. USA උනුත් කරල තියෙන්නෙ කැරලි.
. මාත් ඕක කල්පනා කරලා තියෙනවා ඉස්සර ඉදන්ම. අපි ඉඩමක් විකුණලා කාලයක් ගියාම ඉඩම ගත්තු උන් එකේ ලස්සන ගෙයක් එහෙම හදලා තියෙද්දී ඒ ගෙදර අපිට ගිහින් පදිංචි වෙන්නත් පුළුවන් වෙන්න ඕනි එහෙමනම්.තමන්ගේ රට වෙන්නේ කොහොමද බන් ලියල දුන්නම.
එතකොට ඊට කලින් අයිති නොවන රටක මිනිස්සු මරපුව නීතියට අනුකූලවද උනේඑකක විතරක් පොයින්ට්ස් දෙකක් දාන්නම් අනික්වා උබයි මමයි දෙන්නම දන්නවා.
#එංගලන්ත කිරීටයට එරෙහි කැරලි.
. ශ්‍රී ලංකාව ඒ වෙනකොට නීත්‍යානුකූලව එංගලන්ත කිරීටයට අයත් රාජ්‍යයක්. එයට විරුද්ධ වීම ජාත්‍යද්‍රොහි රාජ්‍යදරොහි ක්‍රියාවක්. ඒවෙනි දේවල් කළ අයට විරත්වයක් ආරෝපණය කිරීම තක්කඩි ක්‍රියාවක්.
. එංගලතයට එරෙහි කැරලි සියල්ල ඇති උනේ එංගලන්ත රජය විසින් විධිමත්ව බදු අය කරන්න ගත්තාම එතෙක් අත්තනෝමතික ලෙස ජනතාවගෙන් බදු ලබාගත් ප්‍රාදේශීය සිංහල නායකයින්ට කෙල වීමෙන් ඔවුන් උරණ වූ පසුවයි. ඉන්පසු ඔවුන් විසින් ජනතාවට බොරු කියා බොරු ජාත්‍යාලයක් මවා එංගලන්තයට එරෙහිව උසි ගැන්වුවා. එංගලන්තයේ රාජ්ය නියෝජිතයින්(නිරායුද)(sir Douglas Wilson) නිකරුනේ ගාතනය කළා.
පසුව negotiate කිරීමට පැමිණි අයව පවා ගෝත්‍රික ලෙස ගාතණය කළා. මේවා පාසල් වල උගන්නන්නේ සම්පූර්ණයෙන්ම විකෘති විදිහට.
මොනවා කිව්වත් ඔය සිද්දිය වෙලා තියෙනවා නේ.ඔවාට දෙනවනම් උත්තර තියෙනවා. ඒත් මොකටද බන් අනවශ්ය රණ්ඩු.![]()
කවුද ගිවිසුමේ පාර්ශව. රටේ පාලනය අයිති වෙලා තිබ්බ අයද නැත්තං වෙන වෙන පාර්ශවද?තමන්ගේ රට වෙන්නේ කොහොමද බන් ලියල දුන්නම.
ඒව පුළුවං උනේ ගිවිසුමට පස්සෙනේ ඊට කලින් ඔය ආවා ජාතීන් තුනම යුද්ධ වලින් හොදම එකෙන් නේ කෑවේ අච්චර දුර්වල ජාතියකින්තිබ්බ පාලනය එරෙහිව රටේ උන් කොටසක් කරපු යුද්ද තමයි කැරළි . ඒවා ඉංග්‍රීසි නම් කන්ට්‍රෝල් කරල තියනව ගානට.
උබට ඉඩම දුන්නම දෙනවා කියල පොරොන්දු වෙන ඒව නොදුන්නොත් උබ මොන වගේ දෙයක් කරයිද?මාත් ඕක කල්පනා කරලා තියෙනවා ඉස්සර ඉදන්ම. අපි ඉඩමක් විකුණලා කාලයක් ගියාම ඉඩම ගත්තු උන් එකේ ලස්සන ගෙයක් එහෙම හදලා තියෙද්දී ඒ ගෙදර අපිට ගිහින් පදිංචි වෙන්නත් පුළුවන් වෙන්න ඕනි එහෙමනම්.
කොහෙද?එතකොට ඊට කලින් අයිති නොවන රටක මිනිස්සු මරපුව නීතියට අනුකූලවද උනේ
අනික් පාර්ශවයෙන් ත් ඔහොම දේවල් වෙලා තියෙනවා. ඒත් ඒව දැං වැඩක් නෑ. අනවශ්ය රණ්ඩු. සාමයයි වැදගත්.මොනවා කිව්වත් ඔය සිද්දිය වෙලා තියෙනවා නේ.
කැමතියි දැනගන්න.අනික් පාර්ශවයෙන් ත් ඔහොම දේවල් වෙලා තියෙනවා. ඒත් ඒව දැං වැඩක් නෑ. අනවශ්ය රණ්ඩු. සාමයයි වැදගත්.
සිරාවට දූපතක හිරවෙලා කොච්චර ළිං මැඩි මානසිකත්වයක්ද තියෙන්න ඇත්තේ. ඔය @Antare 2.8 වගේ උන් මිනී මසුත් කන cannibals ලා වගේ වුනුත් ඉන්න ඇති.මන් එදත් කිව්වේ. එයාලා ආවේ යුද්ද කර කර කාලේ කන්න නෙවෙයි. සිංහල අය තමයි අගේ එල්ලී එල්ලී කුහක කම් කර කර හිටියේ. අද වගේමයි
තව අවජාතකයෙක් ඇවිත්සිරාවට දූපතක හිරවෙලා කොච්චර ළිං මැඩි මානසිකත්වයක්ද තියෙන්න ඇත්තේ. ඔය @Antare 2.8 වගේ උන් මිනී මසුත් කන cannibals ලා වගේ වුනුත් ඉන්න ඇති.![]()
Suddonta anunge rata wal allanna ayithiyk ne , yuropiya jathin 3 ma ithama pahath මිලේච්ඡ jathiyak , suddo marana eka papayak neweකොහෙද?
අනික් පාර්ශවයෙන් ත් ඔහොම දේවල් වෙලා තියෙනවා. ඒත් ඒව දැං වැඩක් නෑ. අනවශ්ය රණ්ඩු. සාමයයි වැදගත්.