දැන් තමයි මේ ගීතයේ තේරුම හරියටම තේරෙන්නේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    තේරුම මොකක්ද කියල ලියලත් දාපන්කො
     
    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura

    කවුද ගෑනිව සුද්දට දුන්නේ ??
    සිංහලු ද ?? :rofl:

    එක තමයි යකෝ කියන්නේ අපේ උන්ගේ තියන නොහැකියාව කියලා. පම්පෝරි සින්දු වෙනුවට නොහැකියාව ගැන සින්දු හදන්න පුලුවන්.
    සුද්දෝ ඇවිත් උන්ගේ ගෑනු ලංකාවේ උන්ට දීලද රට ඇල්ලුවේ ?
    ------ Post added on Jan 16, 2024 at 11:08 PM
    නෑ තොපේ පරම්පරාවේ උන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,345
    113
    එකමත් එක රටක
    මම කිව්වේ ජාතීන් තුනම කරපු යුද්ධ ටික බලන්න කියල.

    අනික බං තමන්ගේ රට වෙන උන් ටිකක් යටත් කරගෙන ඉන්නකොට ඒවගෙන් ගැලවෙන්න කරන ඒව කැරලි වෙන්නේ කොහොමද? 1818 කියන්නේ පොරොන්දු වෙච්ච ගිවිසුම කඩපු නිසා කරපු යුද්ධයක්නේ. 1848 නන් ටිකක් හරි කැරැල්ලක් කියන්න පුළුවන්. 1818 කැරැල්ලක් නන් විජයබාහු, වළගම්බා ඔක්කොම කරලා තියෙන්නේ කැරලි. USA උනුත් කරල තියෙන්නෙ කැරලි.
    තමන්ගේ රට වෙන්නේ කොහොමද බන් ලියල දුන්නම :rofl: .
    තිබ්බ පාලනය එරෙහිව රටේ උන් කොටසක් කරපු යුද්ද තමයි කැරළි . ඒවා ඉංග්‍රීසි නම් කන්ට්‍රෝල් කරල තියනව ගානට.
     
    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    අඩෝ අරූ දුවගන ආපු විදියට මට හිනා බන්😹.කලු සුද්ද😹.යකෝ මුන්ට බන් රට ගැන නෙමේ නේ කැක්කුම සුද්ද ගැන මොක්කුද බන් මේ😹🙈.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    තමන්ගේ රට වෙන්නේ කොහොමද බන් ලියල දුන්නම :rofl: .
    මාත් ඕක කල්පනා කරලා තියෙනවා ඉස්සර ඉදන්ම. අපි ඉඩමක් විකුණලා කාලයක් ගියාම ඉඩම ගත්තු උන් එකේ ලස්සන ගෙයක් එහෙම හදලා තියෙද්දී ඒ ගෙදර අපිට ගිහින් පදිංචි වෙන්නත් පුළුවන් වෙන්න ඕනි එහෙමනම්.
     
    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    ඕකුන් තමා ඒ දවස් වලත් ltte එකේ ගූ කෑවේ.

    1705427123283.jpeg

    1705427131822.jpeg

    1705427139091.jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    එකක විතරක් පොයින්ට්ස් දෙකක් දාන්නම් අනික්වා උබයි මමයි දෙන්නම දන්නවා.

    #එංගලන්ත කිරීටයට එරෙහි කැරලි.

    . ශ්‍රී ලංකාව ඒ වෙනකොට නීත්‍යානුකූලව එංගලන්ත කිරීටයට අයත් රාජ්‍යයක්. එයට විරුද්ධ වීම ජාත්‍යද්‍රොහි රාජ්‍යදරොහි ක්‍රියාවක්. ඒවෙනි දේවල් කළ අයට විරත්වයක් ආරෝපණය කිරීම තක්කඩි ක්‍රියාවක්.
    එතකොට ඊට කලින් අයිති නොවන රටක මිනිස්සු මරපුව නීතියට අනුකූලවද උනේ

    . එංගලතයට එරෙහි කැරලි සියල්ල ඇති උනේ එංගලන්ත රජය විසින් විධිමත්ව බදු අය කරන්න ගත්තාම එතෙක් අත්තනෝමතික ලෙස ජනතාවගෙන් බදු ලබාගත් ප්‍රාදේශීය සිංහල නායකයින්ට කෙල වීමෙන් ඔවුන් උරණ වූ පසුවයි. ඉන්පසු ඔවුන් විසින් ජනතාවට බොරු කියා බොරු ජාත්‍යාලයක් මවා එංගලන්තයට එරෙහිව උසි ගැන්වුවා. එංගලන්තයේ රාජ්ය නියෝජිතයින්(නිරායුද)(sir Douglas Wilson) නිකරුනේ ගාතනය කළා.
    පසුව negotiate කිරීමට පැමිණි අයව පවා ගෝත්‍රික ලෙස ගාතණය කළා. මේවා පාසල් වල උගන්නන්නේ සම්පූර්ණයෙන්ම විකෘති විදිහට.

    ඔවාට දෙනවනම් උත්තර තියෙනවා. ඒත් මොකටද බන් අනවශ්ය රණ්ඩු. 🌹❤️
    මොනවා කිව්වත් ඔය සිද්දිය වෙලා තියෙනවා නේ.

    තමන්ගේ රට වෙන්නේ කොහොමද බන් ලියල දුන්නම :rofl: .
    කවුද ගිවිසුමේ පාර්ශව. රටේ පාලනය අයිති වෙලා තිබ්බ අයද නැත්තං වෙන වෙන පාර්ශවද?
    තිබ්බ පාලනය එරෙහිව රටේ උන් කොටසක් කරපු යුද්ද තමයි කැරළි . ඒවා ඉංග්‍රීසි නම් කන්ට්‍රෝල් කරල තියනව ගානට.
    ඒව පුළුවං උනේ ගිවිසුමට පස්සෙනේ ඊට කලින් ඔය ආවා ජාතීන් තුනම යුද්ධ වලින් හොදම එකෙන් නේ කෑවේ අච්චර දුර්වල ජාතියකින්
     
    • Like
    Reactions: Tz4400

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    මාත් ඕක කල්පනා කරලා තියෙනවා ඉස්සර ඉදන්ම. අපි ඉඩමක් විකුණලා කාලයක් ගියාම ඉඩම ගත්තු උන් එකේ ලස්සන ගෙයක් එහෙම හදලා තියෙද්දී ඒ ගෙදර අපිට ගිහින් පදිංචි වෙන්නත් පුළුවන් වෙන්න ඕනි එහෙමනම්.
    උබට ඉඩම දුන්නම දෙනවා කියල පොරොන්දු වෙන ඒව නොදුන්නොත් උබ මොන වගේ දෙයක් කරයිද?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එතකොට ඊට කලින් අයිති නොවන රටක මිනිස්සු මරපුව නීතියට අනුකූලවද උනේ
    කොහෙද?
    මොනවා කිව්වත් ඔය සිද්දිය වෙලා තියෙනවා නේ.
    අනික් පාර්ශවයෙන් ත් ඔහොම දේවල් වෙලා තියෙනවා. ඒත් ඒව දැං වැඩක් නෑ. අනවශ්ය රණ්ඩු. සාමයයි වැදගත්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    අනික් පාර්ශවයෙන් ත් ඔහොම දේවල් වෙලා තියෙනවා. ඒත් ඒව දැං වැඩක් නෑ. අනවශ්ය රණ්ඩු. සාමයයි වැදගත්.
    කැමතියි දැනගන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,174
    1
    61,521
    113
    Mother Earth
    මන් එදත් කිව්වේ. එයාලා ආවේ යුද්ද කර කර කාලේ කන්න නෙවෙයි. සිංහල අය තමයි අගේ එල්ලී එල්ලී කුහක කම් කර කර හිටියේ. අද වගේමයි
    සිරාවට දූපතක හිරවෙලා කොච්චර ළිං මැඩි මානසිකත්වයක්ද තියෙන්න ඇත්තේ. ඔය @Antare 2.8 වගේ උන් මිනී මසුත් කන cannibals ලා වගේ වුනුත් ඉන්න ඇති. 😬
     
    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    සිරාවට දූපතක හිරවෙලා කොච්චර ළිං මැඩි මානසිකත්වයක්ද තියෙන්න ඇත්තේ. ඔය @Antare 2.8 වගේ උන් මිනී මසුත් කන cannibals ලා වගේ වුනුත් ඉන්න ඇති. 😬
    තව අවජාතකයෙක් ඇවිත්😹🙈.දූපත හොදයි පකෝ තෝවගේ කාමරේ අස්සට වෙලා මිනිස්සුන්ට මූන දෙන්න බැරි වද පොන්නයෙක් වෙනවට වඩා🙈😹.
     
    • Haha
    Reactions: Candid-B

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    S
    කොහෙද?

    අනික් පාර්ශවයෙන් ත් ඔහොම දේවල් වෙලා තියෙනවා. ඒත් ඒව දැං වැඩක් නෑ. අනවශ්ය රණ්ඩු. සාමයයි වැදගත්.
    Suddonta anunge rata wal allanna ayithiyk ne , yuropiya jathin 3 ma ithama pahath මිලේච්ඡ jathiyak , suddo marana eka papayak newe