මන් කලින් ත්රෙඩ් එකක් දාලා ගොල්ෆේස් අරගලය ගැන යම් විවෙචනයක් කරා
ඒ අරගලය කිරීම ගැන නෙමෙ
අරගලයෙ සොභාවය ගැන
ආතල් අරගෙන කරන අරගලයක් වගෙ මන් දැක්කෙ.
දැන් තමා නියම අරගලය තියෙන්නෙ
සාමකාමි වෙන්න ඔනි සාමෙ දන්න උන් එක්ක
අද ඒක තෙරුම් ගත්තා ආතල් ගමට පොහොට්ටු උන් ගැහැව්වහම .
ගේම නම් ගේමෙන්ම උත්තර දෙන්න ඔනි බන්
ඒ අරගලය කිරීම ගැන නෙමෙ
අරගලයෙ සොභාවය ගැන
ආතල් අරගෙන කරන අරගලයක් වගෙ මන් දැක්කෙ.
දැන් තමා නියම අරගලය තියෙන්නෙ
සාමකාමි වෙන්න ඔනි සාමෙ දන්න උන් එක්ක
අද ඒක තෙරුම් ගත්තා ආතල් ගමට පොහොට්ටු උන් ගැහැව්වහම .
ගේම නම් ගේමෙන්ම උත්තර දෙන්න ඔනි බන්