දැන් තමා නියම අරගලය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    මන් කලින් ත්‍රෙඩ් එකක් දාලා ගොල්ෆේස් අරගලය ගැන යම් විවෙචනයක් කරා
    ඒ අරගලය කිරීම ගැන නෙමෙ
    අරගලයෙ සොභාවය ගැන
    ආතල් අරගෙන කරන අරගලයක් වගෙ මන් දැක්කෙ.
    දැන් තමා නියම අරගලය තියෙන්නෙ

    සාමකාමි වෙන්න ඔනි සාමෙ දන්න උන් එක්ක
    අද ඒක තෙරුම් ගත්තා ආතල් ගමට පොහොට්ටු උන් ගැහැව්වහම .

    ගේම නම් ගේමෙන්ම උත්තර දෙන්න ඔනි බන්
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Robert Pattinson Action GIF by The Batman