දැන් තියෙන්නේ අපේ ආණ්ඩුවක්නේ කියල මතක් වෙද්දී

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එහෙනං එහෙනං
    ගුපියො තව අවුරුදු කීයක් අඩයිද
    අඩන්නේ නෑ... ලග ලගම ආන්ඩුව පෙරලිලා සීයා හරි පුතානෝ හරි ජනාදිපති වෙයි කියලා හීන දැක දැක ඉන්නවා...

    මුලින්ම කිව්වා මාස 3යි IMF එක දාලා යනවා එතකොට සීයා භාර ගන්නවා කියලා... ඊට පස්සේ කිව්ව පෝය 6 යි කියලා... දැන් කියනවා අගෝස්තු වල පුතානෝ ජනාදිපති වෙනවා කියලා, සීයා මේ අවුරුද්ද අන්තිමට ජනාදිපති වෙනවලු... එහෙම කිය කිය සතුටෙන් කාලය ගත කරනවා...

    අන්තිමේට වෙන්නේ මුන් ඡ්හන්දෙන් පැරදෙන දවසක නාමලයා ගානට හැදිලා ඇවිල්ලා ඔටුන්න දා ගන්නවා...
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    අඩන්නේ නෑ... ලග ලගම ආන්ඩුව පෙරලිලා සීයා හරි පුතානෝ හරි ජනාදිපති වෙයි කියලා හීන දැක දැක ඉන්නවා...

    මුලින්ම කිව්වා මාස 3යි IMF එක දාලා යනවා එතකොට සීයා භාර ගන්නවා කියලා... ඊට පස්සේ කිව්ව පෝය 6 යි කියලා... දැන් කියනවා අගෝස්තු වල පුතානෝ ජනාදිපති වෙනවා කියලා, සීයා මේ අවුරුද්ද අන්තිමට ජනාදිපති වෙනවලු... එහෙම කිය කිය සතුටෙන් කාලය ගත කරනවා...

    අන්තිමේට වෙන්නේ මුන් ඡ්හන්දෙන් පැරදෙන දවසක නාමලයා ගානට හැදිලා ඇවිල්ලා ඔටුන්න දා ගන්නවා...

    මුන් කියනව මාලිමාවට චන්දෙ දුන්නෙ බයියොලු .නිදහස් චන්ද දායකයො කියන්නෙ කාටද කියල දන්නෙ නෑ.

    මූං හිතන්නෙ අනිත් චන්ද දායකයොත් මුං වගේ පක්ෂෙ පාටට ජොකත් අදින වහල්ලු කියල.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    කට්ටිය වට වෙලා තම තමන්ගේ පිටවල් කහගන්නවා වගේ.. 🤭🤌
    Ithin hama thread ekakama wenne oka tamai ban. Jeppo tika unge thread wala unge pita kasaa gannawa. Anti Jeppo (Toyiyo, bayiyo, heen null toboyiyo) Anti Jeppo thread wala unge pita kasagannawa. Oya ubath kasanne ehema thread wala😂