දැන් තියෙන හැම එකෙන්ම ලීක් වෙන්නෙ අ‍ැයි බං රෙද්ද? 🙄🙄🙄

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,032
    2
    15,777
    113
    මොන හුත්තක්ද බං දැන් පොලිතීන් බෑග්වලට වෙලා තියෙන්නෙ? හැම එකකින්ම ලීක් වෙනවනෙ බං. පළතුරක්, එළවලුවක් කාලා අහක දාන කෑලි ටික පොලිතීන් බෑග් එකක දාලා දවස් කීපයක් තිබ්බාම මොනවා කරත් එ‍්කෙන් ව‍තුර වගේ ලීක් වෙලා යට එකතු වෙනවා. 🙄🙄

    මම හොඳට බලලා තියෙනවා හිල් වෙලාත් නෙවෙයි. වතුර එහෙම පුරවලා බැලුවත් ලීක් වෙන් නෑ. හැබැයි චූටි සිදුරු අස්සෙන් දවසක් දෙකක් විතර තිස්සෙ පොඩ්ඩ පොඩ්ඩ ලීක් වෙන සීන් එකක් තියෙනවා වගේ.

    දැන් නම් මේ කරුමෙ එපා වෙලා. 🙄
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,493
    6,360
    113
    ලීක් වීමක් ද? මම හිතුවෙ වෙන මොකක් හරි සංසිද්ධියක් වෙන්න ඇති කියලා. වතුර ටිකක් ඔහොම තියලා බලපන් ඒත් වෙනවද කියලා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,479
    113
    Gampaha
    ගූපියන් රට විනාස කරාම කොයි දේත් බාල වෙනවා තමයි බොල.. ත්‍රිපෝෂ නැතිව මන්දපෝෂණේ හැදිලා ළමයි ඉන්න රටේ පොලිතින් බෑග් බාල වෙන එක අහන්නත් දෙයක්ද ? 🤭 එකම විකල්පය ලපයා විතරයි..8-)

    Anura-Kumara-Dissanayake.jpeg
     
    • Love
    Reactions: Chimpanzee Putha

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    එකට තමයි හුතතෝ breathable polymers කියන්නේ. ඕකේ තියන ටික වාෂ්ප වෙලා එළියට එන්නේ. :lol: :lol: ලංකාවේ උන් process කරනකොට auto ම breathable වෙනවා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,479
    113
    Gampaha
    උබ කොණ්ඩම් ගන්න සල්ලි නැති නිසා ෂොපින් බෑග් දාල ගැහුවද ?
    මූ youtube කෝටිපතියෙක්.. :yes:යූ ටියුබ් එකට දාලා ගහනවද දන්නේ නෑ.. 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මොන හුත්තක්ද බං දැන් පොලිතීන් බෑග්වලට වෙලා තියෙන්නෙ? හැම එකකින්ම ලීක් වෙනවනෙ බං. පළතුරක්, එළවලුවක් කාලා අහක දාන කෑලි ටික පොලිතීන් බෑග් එකක දාලා දවස් කීපයක් තිබ්බාම මොනවා කරත් එ‍්කෙන් ව‍තුර වගේ ලීක් වෙලා යට එකතු වෙනවා. 🙄🙄

    මම හොඳට බලලා තියෙනවා හිල් වෙලාත් නෙවෙයි. වතුර එහෙම පුරවලා බැලුවත් ලීක් වෙන් නෑ. හැබැයි චූටි සිදුරු අස්සෙන් දවසක් දෙකක් විතර තිස්සෙ පොඩ්ඩ පොඩ්ඩ ලීක් වෙන සීන් එකක් තියෙනවා වගේ.

    දැන් නම් මේ කරුමෙ එපා වෙලා. 🙄
    ගූ කරල කානු අස්සෙ දාලා යන පොන්නයො නිසයි ඕවල පොඩි හිලක් හදල තියෙන්නෙ. ඒක නිසා පොන්නයො දැන් පොලිතීන් බෑග්වල ගූ දාගෙන යන්නෙ නෑ :lol:
     
    Similar threads