මොන හුත්තක්ද බං දැන් පොලිතීන් බෑග්වලට වෙලා තියෙන්නෙ? හැම එකකින්ම ලීක් වෙනවනෙ බං. පළතුරක්, එළවලුවක් කාලා අහක දාන කෑලි ටික පොලිතීන් බෑග් එකක දාලා දවස් කීපයක් තිබ්බාම මොනවා කරත් එ්කෙන් වතුර වගේ ලීක් වෙලා යට එකතු වෙනවා. 

මම හොඳට බලලා තියෙනවා හිල් වෙලාත් නෙවෙයි. වතුර එහෙම පුරවලා බැලුවත් ලීක් වෙන් නෑ. හැබැයි චූටි සිදුරු අස්සෙන් දවසක් දෙකක් විතර තිස්සෙ පොඩ්ඩ පොඩ්ඩ ලීක් වෙන සීන් එකක් තියෙනවා වගේ.
දැන් නම් මේ කරුමෙ එපා වෙලා.

යූ ටියුබ් එකට දාලා ගහනවද දන්නේ නෑ..