දැන් තියෙන හොඳම විසඳුම මේක...
හරි කම්මැලී බන්.කෙල්ලෙක්වත් හිටිය නම් මලක්වත් කඩන්ඩ තිබ්බ.කෝ ඒකටත් පින නෑනේ
.කෙල්ලෙක් දිහා බලන්ඩ බෑ මුන්ගේ ගණන් ඉස්සිල්ල තමා මට පේන්ඩ බැරි.
දැන් ඉතින් ප්‍රොපෝසල් පිහිට තමයි.ඉල්ලන්ඩ ඕනේ දෑවැද්දට අඩුම ගානේ අක්කර හත අටක පොල් ඉඩමක්වත්.ඇයි යකෝ උන් එහෙම නම් අපිත් එහෙමයි නැද්ද බන්
?හරි සාධාරණ නැද්ද කියපල්ල?

මම.මම තාම 27 සුදු කොල්ල