දැන් තියෙන හොඳම විසඳුම මේක...

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දැන් තියෙන හොඳම විසඳුම මේක...

    හරි කම්මැලී බන්.කෙල්ලෙක්වත් හිටිය නම් මලක්වත් කඩන්ඩ තිබ්බ.කෝ ඒකටත් පින නෑනේ:no:.කෙල්ලෙක් දිහා බලන්ඩ බෑ මුන්ගේ ගණන් ඉස්සිල්ල තමා මට පේන්ඩ බැරි.
    5.gif


    දැන් ඉතින් ප්‍රොපෝසල් පිහිට තමයි.ඉල්ලන්ඩ ඕනේ දෑවැද්දට අඩුම ගානේ අක්කර හත අටක පොල් ඉඩමක්වත්.ඇයි යකෝ උන් එහෙම නම් අපිත් එහෙමයි නැද්ද බන්
    :growl:?හරි සාධාරණ නැද්ද කියපල්ල?
    5.gif
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    pawusi ayiya dawadda ballata dala puluwan ikamanin pelawahak karaganna? :P
    dan 45 tath kittulu neda :rofl: ;)
    අඩෝ කුකුල් මොටා කොහෙද මෙච්චර කල් ගිහින් හිටියෙ?45 කඩනව උඹේ හොට:angry: මම.මම තාම 27 සුදු කොල්ල:rolleyes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    saadaranai machan......
    Nandawath illapan.....
    අපෝ ඔය නාකි සමයං නම් එපා බන්.නැන්දම්මවත් දෙනව කියනව නම් අඩුම ගානේ පොල් අක්කර 15ක් වත් ඕනෙ.:no:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අඩෝ කුකුල් මොටා කොහෙද මෙච්චර කල් ගිහින් හිටියෙ?45 කඩනව උඹේ හොට:angry: මම.මම තාම 27 සුදු කොල්ල:rolleyes:

    hamadama dakina kukulage karamala suduilune :rofl:
    27 da. ehenam kamak naha.
    wayasa dekata bedala ehema kivwa nemene :rolleyes::P
     
    Jun 27, 2011
    330
    38
    0
    හොද කෙල්ලෙක් ඕන නම් හොද පෞරුෂතවයක් තියාගන්න.අනික කෙල්ලෝ ළගට එන්නේ නැහැ. තමන් යන්න ඕනේ.
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ආහ් උඹ හරි හැකියාවක් තියෙන මිනිහ.අනේ පලයන් යකෝ යන්ඩ
    5.gif
    තියෙන හින්දනේ කියන්නේ. කෙල්ලෙක් යාලු කර ගන්න බැරිඋනාට
    මර සද්දේ නේ . පව් බන්,:lol:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    තියෙන හින්දනේ කියන්නේ. කෙල්ලෙක් යාලු කර ගන්න බැරිඋනාට
    මර සද්දේ නේ . පව් බන්,:lol:
    අනේ ඔව් බන් මට කිසිම පෞර්ෂත්වයක් නෑ.මොනව කරන්ඩද ඉතින් :(