අපෝ ඔය නාකි සමයං නම් එපා බන්.නැන්දම්මවත් දෙනව කියනව නම් අඩුම ගානේ පොල් අක්කර 15ක් වත් ඕනෙ.![]()





අපෝ ඔය නාකි සමයං නම් එපා බන්.නැන්දම්මවත් දෙනව කියනව නම් අඩුම ගානේ පොල් අක්කර 15ක් වත් ඕනෙ.![]()





මේ වගේ ජරා වැඩ කරන්නේ ඇයි? ලමයින්ව අනාථ කරන්න එපා.පටිසන් දේවි.අහුමුලු වල හරියන්නේ නෑ. හොදට පේන තැනක ඕනේ ඕවා කරන්න. නැත්නම් නංගිට නැතුව කක්කා කරන තැනට දාන්න බැරි නැහැ මල්ලිව. කෙල්ලෙක් යාළු වෙච්ච ගමන් පෙට්ටිය කඩලා තමන් සතු කරගනින්. එතකොට ඒකි බූට් තියන්නේ නැහැ. මොකද දන්නවා වෙන කොල්ලෙක් බරගන්නේ නෑ කියලා.
සීල් කඩපු බඩු ගන්න කවුද කැමති.



uba nam givetheta kellk ekka ylu wechcha nathi ekek vageඅහුමුලු වල හරියන්නේ නෑ. හොදට පේන තැනක ඕනේ ඕවා කරන්න. නැත්නම් නංගිට නැතුව කක්කා කරන තැනට දාන්න බැරි නැහැ මල්ලිව. කෙල්ලෙක් යාළු වෙච්ච ගමන් පෙට්ටිය කඩලා තමන් සතු කරගනින්. එතකොට ඒකි බූට් තියන්නේ නැහැ. මොකද දන්නවා වෙන කොල්ලෙක් බරගන්නේ නෑ කියලා.
සීල් කඩපු බඩු ගන්න කවුද කැමති.


අනේ මට අවංක ලස්සන සුදු සිහින් තරුණියක් හොයල දෙන්ඩකෝ.දෑවැදි මගේ බල්ලටවත් එපා.ආයේ පිස්සුවක් ඇතෑ.හැබැයි මකර,මේෂ ,වෘෂභ ,කැති, බෙරණ ,නකැත් ලග්න තියෙන කෙල්ලෝ නම් එපා.ඔයාලා හිතන්නේ හරිම පටු විදිහට.මේ වගේ ආර්ත්මාර්තකාමි විදිහට කෙල්ලො ගැන හිතන ඔයාලා ගැන මට තරහක් එන්නේ.මේ වගේ ප්‍රශ්න අම්මලා තාත්තලා අහන එක සාධාරනයි.කෙල්ලෙක් කියන්නේ දුර්වල චරිතයක්.ඒ අයගේ අනාගතය ගැන ඒ අය හිතනවා. නමුත් ඔහෙලා පිරිමි නේද හලෝ.මේකයි තමන්ට කෙල්ලකට කන්න දෙන්න වත්කමක් නැත්නම්පවුල් දිවියක් පටන් ගන්න එපා.ඒක හරක් වැඩක්.ඇටෙන් පොත්තෙන් එන්න කලින් මේ වගේ සට කපට විදිහට හිතන පිරිමි ඉන්න එක කණගාටුවක්. කොන්දක් ඇතිව දෙපයින් නැගී හිටින්න බැරි එවුන් තමයි මෙහෙම හිතන්නේ.මේ අයට කියන වචනෙකුත් තියෙනවා.මම ඒක එතන කියන්නේ නෑ.පොඩි කාලේ ඉඳලා අම්මලා තාත්තලාගේ පිං බත් ගිලලා ලොකු වුනාම කෙල්ලෙක් බැඳගෙන පිං බත් ගිලින්න බලාගෙන ඉන්න අය හුඟක් ඉන්නවා.මේ ත්‍රෙඩ් එකේ ලියන දේවල් බලනකොට හරිම දුකක් ඇති වෙන්නේ. දුක් මහන්සි වෙලා ඉගෙන ගෙන රස්සාවක්, ව්‍යපාරයක් කරලා පවුලක් ගෙනියන්න හිතන්න ඕනි.
ලංකාවේ බහුතරය මේ වගේ හිතන්නේ නෑ.අපේ රටේ ඉන්න බහුතර තරුනයෝ දෑවැදි නැතිව මැරි කරන්නේ.හුඟක් පවුල් වලට දෑවදි දෙන්න වත්කමක් ඇත්තෙත් නෑ.මම මේකේ ඉන්න කෙල්ලන්ටත් කියන්නේ.ඔයාලගේ පෙම්වතා දෑවදි ඉල්ලුවොත් හොඳ කනේ පාරක් දෙන්න.ඒ අයව අත හරින්න.ඔයාලව බඳින්න අවංක තරුනයෝ ඕන තරම් රටේ ඉන්නවා. පිරිමි ගෑනුව රක්ෂා කරන පැරණි ක්‍රමය තමයි උචිත.

මේ වගේ ජරා වැඩ කරන්නේ ඇයි? ලමයින්ව අනාථ කරන්න එපා.පටිසන් දේවි.
මේක මහ අමනම වැඩක්.ඔයාලට හිතක් පපුවක් නෑ. ඔය ගොල්ලොන්ගේ හිත කලු ගලක් වගේ.ෂික්. චීකෙයි.මෙහෙමත් එවුන්.ඔයගොල්ලන්ගේ අම්මලාටත් ශාප කරයි අනාථ වෙන කෙල්ලො. ඔය ගොල්ලන්ට හරියන එකකුත් නෑ.හුඟක් ලමයි කිසිම අවබෝධයක් නැතිව යාලු වෙනවා වයස 15-18 කාලෙදි.නමුත් ටික කලක් යනකොට ඒ අය තෙරුම් ගන්නවා මේක ගැලපෙන්නේ නෑ කියලා.නමුත් ආනාථ වුනාම ඔය දෙන්නම ඔය ගොල්ලන්ගේ ජීවිත සදාකලික අඳුරු කරගන්නවා නේද හලෝ.
![]()
ඔය කියන්නේ වෙන අය කොරපුවා බලන කතාවක්.

උන් ලොකු සීන් එකෙන් නම් අපිත් ලොකු සීන් එකෙන් නැද්ද බන් ?ඇයි යකෝ මුන් හිතාගෙන ඉන්නේ උන් පස්සෙන් හැමදාම චාටර් කාගෙන වැටෙන්ඩ ඕනෙ කියලk*ri kello,, une loku scene,, aththa thmai![]()


අනේ මට අවංක ලස්සන සුදු සිහින් තරුණියක් හොයල දෙන්ඩකෝ.දෑවැදි මගේ බල්ලටවත් එපා.ආයේ පිස්සුවක් ඇතෑ.හැබැයි මකර,මේෂ ,වෘෂභ ,කැති, බෙරණ ,නකැත් ලග්න තියෙන කෙල්ලෝ නම් එපා.![]()
සන්සුන් වන්න නගණිය සන්සුන් වන්න.සිහි එළවා ගන්න.ඔය කියන්නේ වෙන අය කොරපුවා බලන කතාවක්.





උන් ලොකු සීන් එකෙන් නම් අපිත් ලොකු සීන් එකෙන් නැද්ද බන් ?ඇයි යකෝ මුන් හිතාගෙන ඉන්නේ උන් පස්සෙන් හැමදාම චාටර් කාගෙන වැටෙන්ඩ ඕනෙ කියල![]()

ඔයාලා හිතන්නේ හරිම පටු විදිහට.මේ වගේ ආර්ත්මාර්තකාමි විදිහට කෙල්ලො ගැන හිතන ඔයාලා ගැන මට තරහක් එන්නේ.මේ වගේ ප්‍රශ්න අම්මලා තාත්තලා අහන එක සාධාරනයි.කෙල්ලෙක් කියන්නේ දුර්වල චරිතයක්.ඒ අයගේ අනාගතය ගැන ඒ අය හිතනවා. නමුත් ඔහෙලා පිරිමි නේද හලෝ.මේකයි තමන්ට කෙල්ලකට කන්න දෙන්න වත්කමක් නැත්නම්පවුල් දිවියක් පටන් ගන්න එපා.ඒක හරක් වැඩක්.ඇටෙන් පොත්තෙන් එන්න කලින් මේ වගේ සට කපට විදිහට හිතන පිරිමි ඉන්න එක කණගාටුවක්. කොන්දක් ඇතිව දෙපයින් නැගී හිටින්න බැරි එවුන් තමයි මෙහෙම හිතන්නේ.මේ අයට කියන වචනෙකුත් තියෙනවා.මම ඒක එතන කියන්නේ නෑ.පොඩි කාලේ ඉඳලා අම්මලා තාත්තලාගේ පිං බත් ගිලලා ලොකු වුනාම කෙල්ලෙක් බැඳගෙන පිං බත් ගිලින්න බලාගෙන ඉන්න අය හුඟක් ඉන්නවා.මේ ත්‍රෙඩ් එකේ ලියන දේවල් බලනකොට හරිම දුකක් ඇති වෙන්නේ. දුක් මහන්සි වෙලා ඉගෙන ගෙන රස්සාවක්, ව්‍යපාරයක් කරලා පවුලක් ගෙනියන්න හිතන්න ඕනි.
ලංකාවේ බහුතරය මේ වගේ හිතන්නේ නෑ.අපේ රටේ ඉන්න බහුතර තරුනයෝ දෑවැදි නැතිව මැරි කරන්නේ.හුඟක් පවුල් වලට දෑවදි දෙන්න වත්කමක් ඇත්තෙත් නෑ.මම මේකේ ඉන්න කෙල්ලන්ටත් කියන්නේ.ඔයාලගේ පෙම්වතා දෑවදි ඉල්ලුවොත් හොඳ කනේ පාරක් දෙන්න.ඒ අයව අත හරින්න.ඔයාලව බඳින්න අවංක තරුනයෝ ඕන තරම් රටේ ඉන්නවා. පිරිමි ගෑනුව රක්ෂා කරන පැරණි ක්‍රමය තමයි උචිත.

. ඔන්න ඉතින් එහෙනම් ගෑනු සමතැන ඉල්ලන්නෙ නැතුව ඉන්න ඔනේ 
. ලොලේ ලොල් 

ශිට් මම අදනේ දැනගත්තේ ගැනුන්ට උපතින්ම කශේරුකාව පිහිටන්නේ නෑ කියලා. ඔන්න ඉතින් එහෙනම් ගෑනු සමතැන ඉල්ලන්නෙ නැතුව ඉන්න ඔනේ
. ලොලේ ලොල්
අද ඇත්තටම බැලුවොත් ගෑනු සමතැන ඉල්ලන මුවාවෙන් ප්‍රධාන තැන ගන්නයි දගලන්නේ. පොඩ්ඩක් බලන්න බටහිර රටවල අද විශ්ව විද්‍යාල වල Female Students වැඩි වීමක් දකින්න තියෙනවා ඒක හරියටම 60 Females/ 50 Males Average බැලුවොත්. ඔහොම ඉස්සරහට ගියොත් විධායක මට්ටමේ තනතුරු වලට Females වැඩිවෙනවා. Global Feminism Movement එක තමයි ඕකට වගකියන්න ඕනේ. තාම ඔය රස්නේ මෙහෙට දැන්නේ නෑ. දැන් සමතැන කියලා දෙන්න දෙයක් නෑ. ගෑණුන්ට. මොකද හැම පිරිමියටම තියෙන අයිති වාසි කමක්ම ගෑනුන්ට තියෙනවා. තේරෙනවනේ. ඕකට විරුද්ධව අනෙක් පැත්තෙන් Men's Rights Movement කියලා එකක් යනවා. අහලා තියෙනවද Dick Masterson ව 
එක් කෙනෙක් නිසා සමස්තයක්ම එකම ගොඩට දාන එක ගැලපෙන්නේ නෑ.අද ඇත්තටම බැලුවොත් ගෑනු සමතැන ඉල්ලන මුවාවෙන් ප්‍රධාන තැන ගන්නයි දගලන්නේ. පොඩ්ඩක් බලන්න බටහිර රටවල අද විශ්ව විද්‍යාල වල Female Students වැඩි වීමක් දකින්න තියෙනවා ඒක හරියටම 60 Females/ 50 Males Average බැලුවොත්. ඔහොම ඉස්සරහට ගියොත් විධායක මට්ටමේ තනතුරු වලට Females වැඩිවෙනවා. Global Feminism Movement එක තමයි ඕකට වගකියන්න ඕනේ. තාම ඔය රස්නේ මෙහෙට දැන්නේ නෑ. දැන් සමතැන කියලා දෙන්න දෙයක් නෑ. ගෑණුන්ට. මොකද හැම පිරිමියටම තියෙන අයිති වාසි කමක්ම ගෑනුන්ට තියෙනවා. තේරෙනවනේ. ඕකට විරුද්ධව අනෙක් පැත්තෙන් Men's Rights Movement කියලා එකක් යනවා. අහලා තියෙනවද Dick Masterson ව
Search කරලා බලන්න. මිනිහා try කරන්නේ Feminism එක පෙරලන්නයි.

."Dick Masterson" ෆට්ට නම ලොවෙත් නෑ.

හිහ් හිහ් මම අර sweets ට පොඩ්ඩක් මලපන්නවන්න හැදුවෙ බං මැක්සා ආතල් එකක් ගන පුලුවන්."Dick Masterson" ෆට්ට නම ලොවෙත් නෑ.

Dick Masterson = Dax Herrera
ඒක fake නමක්
ඇත්ත නම දැම්මොත් ගෑණූ ගහන්න එයි මගදිගටම. මම දැක්කා ඒකට එවලා තියෙන ලිපි ට්ක ඒවා ගොඩක් එවලා තිබුනේ Feminist කට්ටිය බැනලා.
පොඩ්ඩක් Forum එකට යන්න බලන්න. මාර ඒව තියෙනවා. ගෑණූන්ට තහනම් site ඒක. කෙල්ලෙක් කියලා අහුවුනොත් බෑන් කරනවා එවලෙම. නමුත් කෙල්ලොන්ගේ avatars දාගෙන ඉන්න පුලුවන්.![]()

