දැන් දැන් එකා දෙන්නා එලියට එනවා නේද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    sirawata ban.mamath gotata chande dunnu kade giyapu ekek.ehema kale rata honda tenakata geney kiyala hitala.balanaota jandi pathi vithrayi maru une hitapu okkoma horu tika redde asse oba gattah.mecchara kelawaddith me ponna pakaya kade yanawa
    සෑහෙන කාලෙකින් දැක්කේ කොටෝ. කොහොමද වාස දේස? දැන් spa කෑලිත් ගණන් උස්සලා ඇති නෙහ්? :P
    මාත් මේ ගෝතයට චන්දෙ දාපු එකෙක් තමයි. අපිට මුල ඉඳන්ම වැරදුනා. ඔළු මාරු කරලා මේ ප්‍රශ්නේ කවදාවත් විසඳන්න බෑ. සජියා, අනුර, ඔය මොකා ආවත් අන්තිමේ අපිට ඇරලම තමයි යන්නේ. කවදා හරි දවසක හොඳින් හෝ නරකින් රටේ ජනතාව මේ බලය ලබාගෙන රට හැදුවොත් තමයි ඉතිං
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    සෑහෙන කාලෙකින් දැක්කේ කොටෝ. කොහොමද වාස දේස? දැන් spa කෑලිත් ගණන් උස්සලා ඇති නෙහ්? :P
    මාත් මේ ගෝතයට චන්දෙ දාපු එකෙක් තමයි. අපිට මුල ඉඳන්ම වැරදුනා. ඔළු මාරු කරලා මේ ප්‍රශ්නේ කවදාවත් විසඳන්න බෑ. සජියා, අනුර, ඔය මොකා ආවත් අන්තිමේ අපිට ඇරලම තමයි යන්නේ. කවදා හරි දවසක හොඳින් හෝ නරකින් රටේ ජනතාව මේ බලය ලබාගෙන රට හැදුවොත් තමයි ඉතිං
    atha katawa ban.ponna pakayi den doller neha kiynawa.set ekama ekatu wela rate thibunu doller tika unge hora account walata adda.labbe sanwardaneta naya aragena ewatath keliya.eokkotma den weradi karayo ahinsaka minnissu.e madiwa gon bela dawasa pura salli acchu gahanawa. spa ekakata giyapu kalayak mathaka neha ban
     
    • Sad
    Reactions: Lovtus