එතකොට උඹ පිනට කන්නේ?ඔය ගනන් කියන එකේ අදහස පිනට දිපන් කියන එකනෙ, උබලට ඕන ආන්ඩුවෙන් සහන ආන්ඩුව මොකෝ මවල දෙන්ඩද????
සල්ලි අච්චු ගහද්දි ඒකටත් බුරනව, අනිත් පැත්තෙන් සිනි සිමෙන්ති ගනන් කියල අඩනව කොහොමද ඔහොම කරගෙන යන්නෙ???? මොලේ තියෙනවනෙ කල්පනා කරල බලපන්කො උබලගෙ ඔය ඉල්ලිම් කරන්ඩ පුලුවන්ද කියල
