දැන් නම් ඇති වෙලා help mee

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    දැන් නම් ඇති වෙලා help mee

    මේක මට මහා වදයක් බන් අපේ හන්දියේ ඉන්න 3 wheel පොරක් මන් හන්දියට ගියාම ඒවා මේවා කියනවා .
    මුනට කියන්නැ බන් යන්න දීල ඇහෙන්න මොකක් හරි කියනවා.
    මන් එක පාරක් ගෙදර එවිත් කියල අපේ අම්ම උව හොයගෙන ගිහින් එක අපෙ ගෙදර අවා අපි පොලිසි යි කියල බයට, දැන් aith කියනවා බන්.
    මේකනේ බන් වේදේ මෙහෙම උනාම මන් මේකට මොකද කරන්නේ පොලිසි ගිහින් මොනවා කියන්නද උට කියන්න පුළුවන්නේ මන් වෙන කට හරි කිඋවේ කියල.
    මට දාන ගන්න ඕනේ මුන් හෙහෙම කරන්නේ ai කියල බන් උබලත් මේවගේ weda කරනවද.

    මේ ලගදි මන් bike එකේ යනකොට අපේ පැත්තෙ ටැමිල් කට්ටිය ඉන්නවා, ටැමිල් කොල්ලෙක් මට අද කරල ගිය බන්.

    මට මේක මහා වදයක් බන් පස්සේ මේවා දාන ගත්තහම අනිත් උන් පාරවල් දානවනේ. මන් තමා මේ එක case එකකටවත් මුකුත් කාලේ නැ තව පොඩි පොඩි ඒවා තියනවා.

    මෙහෙම වෙන්නේ මගේ persanality aulak නිසා නේද. මන් ලජ්ජායි බන් මේවා ගැන මුකුත් කරන්න අනිත් උන් මන් ගැන කතා වෙනවට මන් කැමති නැ. මෙහෙම ගියොත් බන් මන් මේ paththey ඉදලත් හමාරයි.

    මන් දැන් හිතුවේ aith මොකක් හරි උන ගමන් direct ගහන්න. මේක හරියයි ද :angry:
    මේවගේ sitation face karanne කොහොමද බන්....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියහන් ඔක්කොටම කලින්.

    මම පොඩි කාලේ, (දනුත් ඉදලා හිටලා එලකිරියේ) මට කියන දේවල් එක්ක බැලුවහම, උබට ඔය ත්‍රී වීල් බුවාගෙන්, වචන අහගන්න එකත් කරදරයක්ද බන්.
     
    Last edited:

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    උබ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියහන් ඔක්කොටම කලින්.

    මම පොඩි කාලේ, (දනුත් ඉදලා හිටලා එලකිරියේ) මට කියන දේවල් එක්ක බැලුවහම, උබට ඔය ත්‍රී වීල් බුවාගෙන්, වචන අහගන්න එකත් කරදරයක්ද බන්.

    කොල්ලෙක් බන්, මට මුනට කියනවනම් aulak නැ බන්. අනික මට ඔය වගේ case තව තියනවා බන් ඔය ටැමිල් කොල්ලගේ එක වගේ මන් හිතුවේ මන් ඉවසන නිසා කියල බන් මේවා වෙන්නේ.
    උබට මගේ problem එක තේරෙන්න බන්, මට එයේ හරියට නින්ද ගියෙත් නැ මේවා ගැන හිතල.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    කෙලපිය කන පැලෙන්න. උබට තනියම බැරිනම් කොල්ලො සෙට් එකක් පටින් බැහැල කෙලපන් මාස ගානක් ඇඳ උඩ තපින්න.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    ගහන්න යන්න එපා කොල්ලා මොකද ඌටත් උවමනා වෙලා තියෙන්නේ ඒදේ තමයි.
    ඒක විසදුමක් නෙවෙයි.
    උබ කතාකරලා තියන විදිහෙන්ම පේනවා උබට ඒ වගේ දේවල් පුරුදු නැහැ කියලා
    මොකද ගහගන්න යන එකෙක් නම් මෙච්චර දවසක් ඔය කතාටික අහගෙන ඉන්නේ නැහැ ..
    මම දකින විදිහට නම් හොදමදේ උබ ඇහුනේ නැහැ වගේ ඉදපන්
    ඊට පස්සේ තනියම කියවලා ඌටම ඕක එපාවෙලායයි පචවෙන්නෙත් ඌම තමයි.
    උබ ඌත් එක්ක ගහගන්න යනවා කියන්නේ ඌගේ උවමනාව ඉෂ්ටකරලා දෙනවා කියන එකයි.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හ්ම්..ප්‍රශ්නයක් තමයි උබ ගහගන්න යන්න එපා උන් ටික අම්බානකට නෙලයි තොව අල්ලගෙන....
    මම කියන්නද වැඩක් ඔය පාක් එකේ උඹට එක එක ඒවා කියන්නැති පොරක් එක්ක හයර් දෙක තුනක් ගිහින් යාලු වෙයන්. ඊට පස්සෙ උඹ හන්දියෙන් යනකොට ඌට සැලියුට් එකක් පොඩි චැටක් එහෙම දාගෙන පලයන්. එතකොට හරියයි. ඒහෙම යාලු වෙලත් අරූ කියනවනම් දවසක අහපන් මොනවද වෙන්න ඕනෙ කියල. එතකොට වලියක් ගියත් අදුරන උන් ඉන්න හිද ගුටි නොකා එන්න පුලුවන් වෙයි වැඩෙත් ඉවර වෙයි,.
     
    මෙහෙම දේකුත් තියනවා මචන් මන් උට ගැහුවා කියන්නේ අනිවා police එකේම යන්න වෙනවනේ එතකොට උට තව ඔය weda කරන්න අමාරු වෙනවා මොකද උට complain තියනවනේ එතකොට.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    කෙලපිය කන පැලෙන්න. උබට තනියම බැරිනම් කොල්ලො සෙට් එකක් පටින් බැහැල කෙලපන් මාස ගානක් ඇඳ උඩ තපින්න.

    මාත් මාර asai ඔය වැඩේට නම් මට සෙට් එකක් නැ බන් ඔය වගේ wedak කරන්න. තනියම තමා.
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අනේ බන් ! ඔය පොන්සියෝ කියන කිච ටෝක් කවුද බන් ගණන් ගන්නේ ? තෝ නිකන් ඔය කාලකන්නි එක්ක පැටලෙන්නේ නැතුව හිටපන් .. උබට උබේ ජීවිතේ කොච්චර දේවල් කරන්න තියෙනවද ..ඔය පොන්සියෝ ඔය ටෝක් හැමදාම දාන්නේ නැහැ .. උන්ටත් ඇති වෙලා නතර කරයි .. එතකන් ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්නේ නැතුව හිටු ....මෙච්චර දෙනෝ දාහක් ඉන්න ලෝකේ .. කොහෙවත් යන පොන්සි පැටියෙක්ට තෝව මානසිකව වට්ටන්න පුලුවන්නම් ඉතින් ඌ නෙමේ බොලයි පොන්සියා ... පොඩ්ඩක් උගේ මුණ දිහා බලල කල්පනා කරපන් .. අනේ පව් පොන්සි පැටියා.. තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න බැරුව අනුන්ගේ පුකේ එල්ලෙනවා.. එහෙම හිතුවම තොට ඌ ගැන දුක හිතෙයි .....එක නිසා ඕව පුකෙන් යන පඩේකට මායිම් නොකර උබේ ජීවිතේ ගෙවපන් !
     
    Last edited:
    • Like
    Reactions: sakila kavindu

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මාත් මාර asai ඔය වැඩේට නම් මට සෙට් එකක් නැ බන් ඔය වගේ wedak කරන්න. තනියම තමා.
    උබ ගහගන්න යන්න එපා. උබට ගුටි කන්න වෙයි. උබට අගෞරව කරනවා එහෙම නෙමෙයි. නමුත් උබම උබේ පර්සනැලටිය ගැන කියලා තියන දේවල් අනුව, ත්‍රී වීල් බුවා O/L පන්තියේ එකෙක් සයිස් උනත්, උබ අම්බානක ගුටි කනවා. ඒ නිසා ගුටි කන ගහගැනීම් වලට යන්න එපා. දිය රකුසා කිව්වා වගේ වැඩක් දීපන්. ත්‍රී වීල් පාක් එකේ අනික් උන් සෙට් කරගනින් ෆිට් වෙන්න අන්තිමට උන් එක්ක ගැන්සි බහින තත්වෙට සෙට් උනාම, උන් ලවා ඔය පොරව කිච කරපන්.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    හ්ම්..ප්‍රශ්නයක් තමයි උබ ගහගන්න යන්න එපා උන් ටික අම්බානකට නෙලයි තොව අල්ලගෙන....
    මම කියන්නද වැඩක් ඔය පාක් එකේ උඹට එක එක ඒවා කියන්නැති පොරක් එක්ක හයර් දෙක තුනක් ගිහින් යාලු වෙයන්. ඊට පස්සෙ උඹ හන්දියෙන් යනකොට ඌට සැලියුට් එකක් පොඩි චැටක් එහෙම දාගෙන පලයන්. එතකොට හරියයි. ඒහෙම යාලු වෙලත් අරූ කියනවනම් දවසක අහපන් මොනවද වෙන්න ඕනෙ කියල. එතකොට වලියක් ගියත් අදුරන උන් ඉන්න හිද ගුටි නොකා එන්න පුලුවන් වෙයි වැඩෙත් ඉවර වෙයි,.

    ඔය වෙදෙත් හොදි මොකද මචන් නම් දවසක් මගේ bike එක වෙන bike එකට හැප්පුන ඔය පොත එකේ මගේ පැත්තට එකෙක්වත් නැ මන් අපේ හන්දිය උනාට එකෙක් කියනවා මන් සිග්නල් dala නෙමලු හැරෙඋවේ මන් bike එක aith ස්ටාර්ට් කරද්දීත් සිග්නල් weda.:confused:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    umbe wadeta solution eka joke section eke dakka. mama eka mekata quote karanawa :rolleyes:

    ඔන්න පොඩි කක්කි කතාවක් කියන්න යන්නේ... මේක කලින් අහලා තියෙනම් සොරි තමයි...

    ඔන්න එකව්‍යයාපාරිකයෙක් දවසක් ගියාලු කැසිනෝ එකකට... සූදු කෙලින්න හිතාගෙන ඔහොම ගිහින් මිනිහා අතේ තිබ්බ සබ්බසකලමනාවම ඉවර වෙන්නම ඔට්‍ටු දාලා පැරදිලා හතේ හත වැදිලා එලියට ආවලු....

    ඇවිත් කැසිනෝ පෝට් එකට ඉස්සරහින් නවත්තලා තිබ්බ ටැක්සි පොට් එකේ ඒ වෙද්දි ඉතුරු වෙලා තිබ්බ එකම එක ටැක්සියකට එහෙම ගොඩ වෙලාකාරිය ඇහුවලු ටැක්සි කාරයාගෙන් ගෙවල් ලඟට යන්න කීයක් ගන්නවාද කියලා...

    මූ කිව්වලු "රුපියල් 500 ක් දෙන්න මහත්තයා කියලා..." දැන් මූ ලඟ අතේ සතේ නැහැනේ.... මූ ශේප් එකේ ටැක්සි කාරයාට කිව්වලු "මෙහෙමයි මචෝ මම ලඟදැන් සල්ලි නෑ ඔක්කොම පැරදුනා.. අද මාව නිකන් ගිහිල්ලා දාපන් අනික රෑ නිසා බසුත් නැහැනේ මම අනික් සතියේ ආවමමේ 500 දෙන්නම් කියලා...."

    ඕක ඇහුවම ටැක්සි කාරයාට මල පැනලා බැන්නලු බැනිල්ලක් අදාල බුවාට.. මොකද ටැක්සිකාරයත් ඔයිට කලින් ටින් කිරි කාලා තිබ්බ නිසා... මූ කොච්චරවත් බැගෑපත් වුනත් ටැක්සි කාරයා නෙමෙයිලු පඩේකටවත්ගණන් ගත්තේ... අන්තිමට මූට බැහැලා කිලෝමීරට් 15 ක් විතර පයින් කොටන සිද්ද උනාලු මහ පාන්දර ගෙදර යන්න....

    ඔහොම සති දෙකක් විතර කාලය ගත උනාලු.. මාසේ පඩිය ගත්තු ගමන් ආයේ මේ පොර ආවලු දවසක් කැසිනෝ පොට්එකට කැසිනෝ ගහන්න හිතාගෙන... එදා පොරගේ ඩේ එකලු.. ගහන ගහන එක දිනුම්ලු... අන්තිමට පොර බර ගානකුත් හොයාගෙන ටිකක් කලියෙන් එදා ගෙදර යන්න කියලා හිතන් කැසිනෝ පොට් එකෙන් එලියට බැස්සලු...

    කලින් නිසා එදානම් ටැක්සි පොට් එකෙත් ටැක්සි 10 ක් විතර තියනවලු... මූ පොඩ්ඩක් විපරම් පාර දාද්දි දැක්කලු එදා මූට බැනලා එලවගත්තු බුවා ඉන්නවා පස්සටම වෙන්න තමුන්ගේ ටැක්සියත් තියාගෙන ඇතුලට වෙලා පත්තරයකුත් කියව කියවා...

    කලින් දවසේ මූට කළ බලු වැඩේට හිටපන් තොට පාඩමක් උගන්නන්නම් කියලා හිතාගෙන අපේ බුවා පොර වගේ ගියාලු පලවෙනිම ටැක්සියට.ගිහින් ඇහුවලු ඒ ටැක්සි කාරයාගෙන් තමුන්ගේ ගේ ලගය යන්න කීයක් ගන්නවාද කියලා..

    ඒ ටැක්සිකාරයා කිව්වලු "මහත්තයා රුපියල් 500ක් ගන්නවා" කියලා... ඊට පස්සේ අපේ බුවා කිව්වලු "මම තමුසෙට රුපියල් 1000ක් ම දෙන්නම් හැබැයි යන ගමන් ඉතුරු 500 ට හිලව් වෙන්න මගේ අහවල් එක කටට ගන්න ඕනැයි කියලා...."

    ඕක ඇහුවම ටැක්සි කාරයාට මල පැන්නලු.. මල පැනලා අපේ බුවාට බැන්නලු "මහත්තයා මට කියලා කන පලා ගන්නැතුව ඕක කරන්න කැමති එකෙක්ගේ ටැක්සියක යනවා" කියලා..

    මූ ඉතින් බැහැලා ගිහින් නැග්ගලු දෙවනි ටැක්සියට ඒකෙත් උනේ අර දේ මයිලු..ඒ ටැක්සිකාරයත් මල පැනලා මූට බැනලා එලව ගත්තලු.. අපේ බුවත් ඔහොම 9 වෙනි ටැක්සිය දක්වා බැනුම් අහ අහා නැග නැග බැහැ බැහැ ගිහින් පොරට එදා පල් ටෝක් එකක් දීලා මහ ‍රැ පයින් යන්නපෝරියල් එක සෙට් කල එකාගෙත් ටැක්සියට ගොඩ වෙලා තමුන්ගේ තැනට යන්න කීයක් ගන්නවාද කියලා ඇහුවලු...

    පුරුදු පරිදි ටැක්සි කාරයා කිව්වලු "රුපියල් 500 ක් දෙන්න කියලා..." ඊට පස්සේ මූ "හරි එහෙනම් යමු"යි කියලා යන්න කැමති උනාලු...

    ඊට පස්සේ අර ටැක්සි කාරයා ඉතුරු ටැක්සි නමයෙම කට්ටිය පුදුමයෙන් බලන් ඉද්දි පොර වගේ අරුන්ට අතත් වනාගෙනම අපේ බුවත් එක්ක යන්න ගියාලු....

    ඔන්න ඔහොමයි ටැක්සි කාරයාට රිටර්න් එක දුන්නේ....
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    අනේ බන් ! ඔය පොන්සියෝ කියන කිච ටෝක් කවුද බන් ගණන් ගන්නේ ? තෝ නිකන් ඔය කාලකන්නි එක්ක පැටලෙන්නේ නැතුව හිටපන් .. උබට උබේ ජීවිතේ කොච්චර දේවල් කරන්න තියෙනවද ..ඔය පොන්සියෝ ඔය ටෝක් හැමදාම දාන්නේ නැහැ .. උන්ටත් ඇති වෙලා නතර කරයි .. එතකන් ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්නේ නැතුව හිටු ....මෙච්චර දෙනෝ දාහක් ඉන්න ලෝකේ .. කොහෙවත් යන පොන්සි පැටියෙක්ට තෝව මානසිකව වට්ටන්න පුලුවන්නම් ඉතින් ඌ නෙමේ බොලයි පොන්සියා ... පොඩ්ඩක් උගේ මුණ දිහා බලල කල්පනා කරපන් .. අනේ පව් පොන්සි පැටියා.. තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න බැරුව අනුන්ගේ පුකේ එල්ලෙනවා.. එහෙම හිතුවම තොට ඌ ගැන දුක හිතෙයි .....එක නිසා ඕව පුකෙන් යන පඩේකට මායිම් නොකර උබේ ජීවිතේ ගෙවපන් !

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    ගහන්න යන්න එපා කොල්ලා මොකද ඌටත් උවමනා වෙලා තියෙන්නේ ඒදේ තමයි.
    ඒක විසදුමක් නෙවෙයි.
    උබ කතාකරලා තියන විදිහෙන්ම පේනවා උබට ඒ වගේ දේවල් පුරුදු නැහැ කියලා
    මොකද ගහගන්න යන එකෙක් නම් මෙච්චර දවසක් ඔය කතාටික අහගෙන ඉන්නේ නැහැ ..
    මම දකින විදිහට නම් හොදමදේ උබ ඇහුනේ නැහැ වගේ ඉදපන්
    ඊට පස්සේ තනියම කියවලා ඌටම ඕක එපාවෙලායයි පචවෙන්නෙත් ඌම තමයි.
    උබ ඌත් එක්ක ගහගන්න යනවා කියන්නේ ඌගේ උවමනාව ඉෂ්ටකරලා දෙනවා කියන එකයි.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    රැව්වොත් රවපන්, බැන්නොත් බැනපන්, ගැහුවොත් ගහපන්. ඔය ටික අපේ තාත්ත තමා මට මුලින්ම කියල දුන්නෙ.
    ඒත් ඉතින් සාධාරණ හේතුවක් නැතුව ගහන එකනම් මම අනුමත කරන්නෙ නැහැ.. උඹට ඔය විදිහට එක එක ඒව කියන්න ඌට මොකක් හරි හේතුවක් ඇතිනේ, කෙලින්ම ඌව හම්බ වෙලා අන්න ඒ හේතුව අහපන්. හැබැයි ඉතින් උඹ මේ කියල තියන දේවල් වල විදිහටනම් උඹට ඒ දේ කරන්න හයියක් නැහැ.

    "මේ ලගදි මන් bike එකේ යනකොට අපේ පැත්තෙ ටැමිල් කට්ටිය ඉන්නවා, ටැමිල් කොල්ලෙක් මට අද කරල ගිය බන්. "

    මේ සීන් එකනම් මට තේරුනේ නැහැ.. ඌ උඹට මොනවද කරල ගියේ?
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අනේ බන් ! ඔය පොන්සියෝ කියන කිච ටෝක් කවුද බන් ගණන් ගන්නේ ? තෝ නිකන් ඔය කාලකන්නි එක්ක පැටලෙන්නේ නැතුව හිටපන් .. උබට උබේ ජීවිතේ කොච්චර දේවල් කරන්න තියෙනවද ..ඔය පොන්සියෝ ඔය ටෝක් හැමදාම දාන්නේ නැහැ .. උන්ටත් ඇති වෙලා නතර කරයි .. එතකන් ඉල්ලන් පුකේ මාමයිට් ගාගන්නේ නැතුව හිටු ....මෙච්චර දෙනෝ දාහක් ඉන්න ලෝකේ .. කොහෙවත් යන පොන්සි පැටියෙක්ට තෝව මානසිකව වට්ටන්න පුලුවන්නම් ඉතින් ඌ නෙමේ බොලයි පොන්සියා ... පොඩ්ඩක් උගේ මුණ දිහා බලල කල්පනා කරපන් .. අනේ පව් පොන්සි පැටියා.. තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්න බැරුව අනුන්ගේ පුකේ එල්ලෙනවා.. එහෙම හිතුවම තොට ඌ ගැන දුක හිතෙයි .....එක නිසා ඕව පුකෙන් යන පඩේකට මායිම් නොකර උබේ ජීවිතේ ගෙවපන් !

    ekath aththa thamai habai mewa dannawanam baya wenna deyak na.
    https://www.youtube.com/watch?v=du1tockDz-E
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ජින්තුවා;17283606 said:
    රැව්වොත් රවපන්, බැන්නොත් බැනපන්, ගැහුවොත් ගහපන්. ඔය ටික අපේ තාත්ත තමා මට මුලින්ම කියල දුන්නෙ.
    ඒත් ඉතින් සාධාරණ හේතුවක් නැතුව ගහන එකනම් මම අනුමත කරන්නෙ නැහැ.. උඹට ඔය විදිහට එක එක ඒව කියන්න ඌට මොකක් හරි හේතුවක් ඇතිනේ, කෙලින්ම ඌව හම්බ වෙලා අන්න ඒ හේතුව අහපන්. හැබැයි ඉතින් උඹ මේ කියල තියන දේවල් වල විදිහටනම් උඹට ඒ දේ කරන්න හයියක් නැහැ.

    "මේ ලගදි මන් bike එකේ යනකොට අපේ පැත්තෙ ටැමිල් කට්ටිය ඉන්නවා, ටැමිල් කොල්ලෙක් මට අද කරල ගිය බන්. "

    මේ සීන් එකනම් මට තේරුනේ නැහැ.. ඌ උඹට මොනවද කරල ගියේ?

    මන් bike එකේ ගියේ යනකොට tamil උන් දෙන්නෙක් ඉස්සරහට අවා මන් ගණන් ගන්නේ නැතුව ගිය, aith මන් එන කොට මුන් දෙන්න හරවල එවිත් උනුත් bike bike එකේ යන ගමන් පිටි පස්සේ එක කටින් ඇද කරල ගිය. මන් උන්ව ගනම් ගතෙය් නැති ගන්ඩද danna.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :oo:
    ගහන්න යන්න එපා කොල්ලා මොකද ඌටත් උවමනා වෙලා තියෙන්නේ ඒදේ තමයි.
    ඒක විසදුමක් නෙවෙයි.
    උබ කතාකරලා තියන විදිහෙන්ම පේනවා උබට ඒ වගේ දේවල් පුරුදු නැහැ කියලා
    මොකද ගහගන්න යන එකෙක් නම් මෙච්චර දවසක් ඔය කතාටික අහගෙන ඉන්නේ නැහැ ..
    මම දකින විදිහට නම් හොදමදේ උබ ඇහුනේ නැහැ වගේ ඉදපන්
    ඊට පස්සේ තනියම කියවලා ඌටම ඕක එපාවෙලායයි පචවෙන්නෙත් ඌම තමයි.
    උබ ඌත් එක්ක ගහගන්න යනවා කියන්නේ ඌගේ උවමනාව ඉෂ්ටකරලා දෙනවා කියන එකයි.

    හ්ම්..ප්‍රශ්නයක් තමයි උබ ගහගන්න යන්න එපා උන් ටික අම්බානකට නෙලයි තොව අල්ලගෙන....
    මම කියන්නද වැඩක් ඔය පාක් එකේ උඹට එක එක ඒවා කියන්නැති පොරක් එක්ක හයර් දෙක තුනක් ගිහින් යාලු වෙයන්. ඊට පස්සෙ උඹ හන්දියෙන් යනකොට ඌට සැලියුට් එකක් පොඩි චැටක් එහෙම දාගෙන පලයන්. එතකොට හරියයි. ඒහෙම යාලු වෙලත් අරූ කියනවනම් දවසක අහපන් මොනවද වෙන්න ඕනෙ කියල. එතකොට වලියක් ගියත් අදුරන උන් ඉන්න හිද ගුටි නොකා එන්න පුලුවන් වෙයි වැඩෙත් ඉවර වෙයි,.

    මේ කතා දෙකම හරි මචන්..උඹේ ඒරියා එක නිසා පොඩ්ඩක් දන්න අදුනන උන් ඇති කර ගනින්.. දිය රකුස් කියල තියෙන දේ හරි..දන්න කියන උන් ඉද්දි අරුන් සද්ධ දාන්න එන්නේ නෑ..