දැන් නම් ඇති වෙලා help mee
මේක මට මහා වදයක් බන් අපේ හන්දියේ ඉන්න 3 wheel පොරක් මන් හන්දියට ගියාම ඒවා මේවා කියනවා .
මුනට කියන්නැ බන් යන්න දීල ඇහෙන්න මොකක් හරි කියනවා.
මන් එක පාරක් ගෙදර එවිත් කියල අපේ අම්ම උව හොයගෙන ගිහින් එක අපෙ ගෙදර අවා අපි පොලිසි යි කියල බයට, දැන් aith කියනවා බන්.
මේකනේ බන් වේදේ මෙහෙම උනාම මන් මේකට මොකද කරන්නේ පොලිසි ගිහින් මොනවා කියන්නද උට කියන්න පුළුවන්නේ මන් වෙන කට හරි කිඋවේ කියල.
මට දාන ගන්න ඕනේ මුන් හෙහෙම කරන්නේ ai කියල බන් උබලත් මේවගේ weda කරනවද.
මේ ලගදි මන් bike එකේ යනකොට අපේ පැත්තෙ ටැමිල් කට්ටිය ඉන්නවා, ටැමිල් කොල්ලෙක් මට අද කරල ගිය බන්.
මට මේක මහා වදයක් බන් පස්සේ මේවා දාන ගත්තහම අනිත් උන් පාරවල් දානවනේ. මන් තමා මේ එක case එකකටවත් මුකුත් කාලේ නැ තව පොඩි පොඩි ඒවා තියනවා.
මෙහෙම වෙන්නේ මගේ persanality aulak නිසා නේද. මන් ලජ්ජායි බන් මේවා ගැන මුකුත් කරන්න අනිත් උන් මන් ගැන කතා වෙනවට මන් කැමති නැ. මෙහෙම ගියොත් බන් මන් මේ paththey ඉදලත් හමාරයි.
මන් දැන් හිතුවේ aith මොකක් හරි උන ගමන් direct ගහන්න. මේක හරියයි ද

මේවගේ sitation face karanne කොහොමද බන්....