දැන් නම් ඇති වෙලා help mee

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හ්ම්..ප්‍රශ්නයක් තමයි උබ ගහගන්න යන්න එපා උන් ටික අම්බානකට නෙලයි තොව අල්ලගෙන....
    මම කියන්නද වැඩක් ඔය පාක් එකේ උඹට එක එක ඒවා කියන්නැති පොරක් එක්ක හයර් දෙක තුනක් ගිහින් යාලු වෙයන්. ඊට පස්සෙ උඹ හන්දියෙන් යනකොට ඌට සැලියුට් එකක් පොඩි චැටක් එහෙම දාගෙන පලයන්. එතකොට හරියයි. ඒහෙම යාලු වෙලත් අරූ කියනවනම් දවසක අහපන් මොනවද වෙන්න ඕනෙ කියල. එතකොට වලියක් ගියත් අදුරන උන් ඉන්න හිද ගුටි නොකා එන්න පුලුවන් වෙයි වැඩෙත් ඉවර වෙයි,.
    menna meka tama bun wisaduma oya hama threewheel park ekama ekay maha sakkili inne oke ekek dennek set karagathtjhama wade goda othanin yadii ekekta dennekta salute para dammama aye kisima awlak na ekewath mokuth kiyanne na
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ekath aththa thamai habai mewa dannawanam baya wenna deyak na.
    https://www.youtube.com/watch?v=du1tockDz-E

    අනේ බන් මම නම් ඔය බබා fight කියන හුකාරිස් දන්නේ නැහැ .. එකයි මම වලි වලට පැටලෙන්නේ නැත්තේ .. මොකද කාටවත් තුවාල වෙන්නේ නැති .. පොලිසි යන්නේ නැති .. ගහගත්තහම ප්‍රශ්නේ ඉවර වෙන ජාතියේ fights කොරන්න මමනම් දන්නේ නැහැ .. උබට ඕවා ඉගෙන ගන්න ඕනේ නැහැ බන් සිරා වලියකට .. ඕව ඕනේ අර මන් කියුව වගේ බබා වලි වලට .. ඕවා කර කර ඉන්න ඕනේ නැහැ බන් .. එක පාර හොද තඩි පොල්ලක් හරි දෙකේ දෙකේ ගඩොලක් හරි හිස් මුදුනට පත බෑවම ඌ කරාටි position එකේම වලකජ්ජ ගහයි . නැත්නම් සදාකාලික කොමා නින්දට යහන් ගතවයි ..ඊට පස්සේ තෝ මහා ගෙදර පොලු ගනී ...එතකොට බොට හිතෙයි අපරාදේ ඌට හුයන්න දාල කාගන්න කියල මගේ පාඩුවේ හිටියනම් අද මම පොලු ගනින වෙලාවේ මගේ පොල්ල කාට හරි බස්සනවනේ කියලා
    :P
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උබට ගහන්න පුලුවන් නම් කෙලින්ම ඇයි කැරිය මොකද කියල අහපන්.....

    එහෙම බැරි නම් ඕක පඩේකට ගනන් ගන්නෙ නෑ වගේ ඉදපන්... උන් විහිලු කරනව කියල ඒ පැත්තෙ නොයා ඉන්න එපා.. ඒ පැත්තෙන්ම පලයන්... උන්ව මගහරින්න හදන්න එපා... එතකොට උන් චූන් වෙනව...

    සත 5කට ගනන් ගන්න එපා... උබට චාන්ස් එකක් ආව වෙලාවට දීපන් ඇටි හැලෙන්න...
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    දැන් නම් ඇති වෙලා help mee

    මේක මට මහා වදයක් බන් අපේ හන්දියේ ඉන්න 3 wheel පොරක් මන් හන්දියට ගියාම ඒවා මේවා කියනවා .
    මුනට කියන්නැ බන් යන්න දීල ඇහෙන්න මොකක් හරි කියනවා.
    මන් එක පාරක් ගෙදර එවිත් කියල අපේ අම්ම උව හොයගෙන ගිහින් එක අපෙ ගෙදර අවා අපි පොලිසි යි කියල බයට, දැන් aith කියනවා බන්.
    මේකනේ බන් වේදේ මෙහෙම උනාම මන් මේකට මොකද කරන්නේ පොලිසි ගිහින් මොනවා කියන්නද උට කියන්න පුළුවන්නේ මන් වෙන කට හරි කිඋවේ කියල.
    මට දාන ගන්න ඕනේ මුන් හෙහෙම කරන්නේ ai කියල බන් උබලත් මේවගේ weda කරනවද.

    මේ ලගදි මන් bike එකේ යනකොට අපේ පැත්තෙ ටැමිල් කට්ටිය ඉන්නවා, ටැමිල් කොල්ලෙක් මට අද කරල ගිය බන්.

    මට මේක මහා වදයක් බන් පස්සේ මේවා දාන ගත්තහම අනිත් උන් පාරවල් දානවනේ. මන් තමා මේ එක case එකකටවත් මුකුත් කාලේ නැ තව පොඩි පොඩි ඒවා තියනවා.

    මෙහෙම වෙන්නේ මගේ persanality aulak නිසා නේද. මන් ලජ්ජායි බන් මේවා ගැන මුකුත් කරන්න අනිත් උන් මන් ගැන කතා වෙනවට මන් කැමති නැ. මෙහෙම ගියොත් බන් මන් මේ paththey ඉදලත් හමාරයි.

    මන් දැන් හිතුවේ aith මොකක් හරි උන ගමන් direct ගහන්න. මේක හරියයි ද :angry:
    මේවගේ sitation face karanne කොහොමද බන්....

    යකෝ උඹේ මේ වලි කේස් එක අවුරුදු 10 කටත් වඩා ඇදිල ගිහින්නෙ. මොකක්ද බන් ඕකට මූලික හේතුව?