දැන් නම් උද්ඝෝෂණ පට්ට බෝරිං

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,588
    113
    ප*යාගල
    sorry.com
    Nice try
    Season 7 Episode 3 GIF by The Big Bang Theory
     
    • Like
    Reactions: BadBlueGenius

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උද්ඝෝෂණ ද මේවා සංදර්ශන ද? කිසිම go එකක් නෑ.
    වෙපන් ටිකක් අහසින් දාපම්,, එම්.16. .එ.ඩබ්.එම් වගෙ එවා බුලට් එක්ක,, ,,, ඊට පස්සෙ ආතල් වෙවි,,, කොල්ලො ලයිව් පබ්ජී ඉවෙන්ට් එකක් ස්ට්‍රිම් කරාවි,,

    බොලා හිතන්වාට වඩා දැන් කොල්ලො ගොඩාක් ඉස්සරහින් ඉන්නෙ,,,
     
    • Haha
    Reactions: VASSA

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    කොහෙද ඉන්නේ ?
    ගාල්ලෙ

    me army and public kotavana paid account ekak.. selakilimath venna
    ආමී එකක් ඔතන නෑ. ආමි එකක් හීනෙන් ද ආවේ 😂 පොලිසිය විතරයි තාම. උබත් ගෝටාට කඩේ ගියා නේ සැරටම 2019 පරන ත්‍රෙඩ් වල තිබ්බ
    mewa dala kollange moral bussanna epa. api danwawa social media game
    මොරාල් බස්සන්න මොන මොරාල් ද බන් ඔතන

    😂 උබත් ගොල් පෙස් එකෙන් පිං බත් ගිලින එකෙක් ද

    un yannet ne mun yannet ne rata issarahata yannet ne

    උන් කරන මගුලක් නෑ බන්. උන් එතන පිස්සු කෙල කෙල ඉන්නවා. ඔතන හිටියා කියලා ගෝටා ගියා ද

    වෙපන් ටිකක් අහසින් දාපම්,, එම්.16. .එ.ඩබ්.එම් වගෙ එවා බුලට් එක්ක,, ,,, ඊට පස්සෙ ආතල් වෙවි,,, කොල්ලො ලයිව් පබ්ජී ඉවෙන්ට් එකක් ස්ට්‍රිම් කරාවි,,

    බොලා හිතන්වාට වඩා දැන් කොල්ලො ගොඩාක් ඉස්සරහින් ඉන්නෙ,,,

    පමකක් තමා මොන මගුලක්වත් වෙලා නෑ. හිගන්නු වගේ ගොල්ෆෙස් එකෙ ගමක් හදාන්. අරගල කියලා පටන් ගත්ත එක හැදි ගෑවිල ගිහින් තියෙන්නෙ.

    RAJAPAKSHA Media Unit - Elakiri Branch

    කව්ද ?

    ඕව කියද්දි ඉස්සර මයින ගූ ටොන් ගණන් ගිලපු උන් අපට වහල්ලු කියනවා.

    හහා එක ඇත්ත බන් මයිනාගේ ගූ කාපු උන් රිප්ලයි දෙනවා දාපු ගමන්. පරන ත්‍රෙඩ් අවිස්සුවාම හොයා ගන්න පුලුවන් කිරිබත් කාපු උන් පොලිමට.
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    me army and public kotavana paid account ekak.. selakilimath venna
    ගාල්ලෙ

    ආමී එකක් ඔතන නෑ. ආමි එකක් හීනෙන් ද ආවේ 😂 පොලිසිය විතරයි තාම. උබත් ගෝටාට කඩේ ගියා නේ සැරටම 2019 පරන ත්‍රෙඩ් වල තිබ්බ

    මොරාල් බස්සන්න මොන මොරාල් ද බන් ඔතන

    😂 උබත් ගොල් පෙස් එකෙන් පිං බත් ගිලින එකෙක් ද

    උන් කරන මගුලක් නෑ බන්. උන් එතන පිස්සු කෙල කෙල ඉන්නවා. ඔතන හිටියා කියලා ගෝටා ගියා ද

    පමකක් තමා මොන මගුලක්වත් වෙලා නෑ. හිගන්නු වගේ ගොල්ෆෙස් එකෙ ගමක් හදාන්. අරගල කියලා පටන් ගත්ත එක හැදි ගෑවිල ගිහින් තියෙන්නෙ.

    කව්ද ?

    හහා එක ඇත්ත බන් මයිනාගේ ගූ කාපු උන් රිප්ලයි දෙනවා දාපු ගමන්. පරන ත්‍රෙඩ් අවිස්සුවාම හොයා ගන්න පුලුවන් කිරිබත් කාපු උන් පොලිමට.
    ඔය පොන්න පකා තාම බයියෙක්. බොරුවට ත්‍රෙඩ් දාන්න ගත්තා අරගලේ පටන් ගත්ත දවස්වල
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    Me wage threads daddi birth certificate eka mulin attach karapan. Ethakota lesiy

    ඔතන ගමක් හදාන් ලබා ගත්ත දේ කියපන්කො අඩුම 😂 2019 උබත් කඩේ ගොටා ගෙන්න අඩපු ත්‍රෙඩ් තිබ්බා. එතකොට උප්පැන්නෙ තිබ්බෙ නැද්ද 😂
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    ඔය පොන්න පකා තාම බයියෙක්. බොරුවට ත්‍රෙඩ් දාන්න ගත්තා අරගලේ පටන් ගත්ත දවස්වල

    ඇත්ත කීවාම අපි බයියෝ වෙනවා බන්. ඒ කාලෙ කිරිබත් කාපු උන් අපිට බයි පෝස්ටර් ගහනවා. තාම පොලිසිය stf එකෙන් සාමය ආරක්ශා කරන්නෙ කියලා දන්නෙ නැතිව ආමී එක්ක ගැන කියනවා බන්. මමත් ත්‍රෙඩ් දැක්කා පොරගේ...
     
    • Love
    Reactions: hitlermash

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔතන ගමක් හදාන් ලබා ගත්ත දේ කියපන්කො අඩුම 😂 2019 උබත් කඩේ ගොටා ගෙන්න අඩපු ත්‍රෙඩ් තිබ්බා. එතකොට උප්පැන්නෙ තිබ්බෙ නැද්ද 😂

    2019 mama daapu ehema threads daapan balanna matath tikak :lol:

    Me wela thiyena dewal okkoma wela thiyenne oya gotaGoGama nisa thamai matto... balapan kauta th rata panna.. lol
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    2019 mama daapu ehema threads daapan balanna matath tikak :lol:

    Me wela thiyena dewal okkoma wela thiyenne oya gotaGoGama nisa thamai matto... balapan kauta th rata panna.. lol

    ඔකෙන් කිසිම පමකක් උනෙ නෑ. ඔකෙන් විහිලුවක් වෙලා තියෙන්නෙ. මිරිහානේ එකට බයේ තනා ඇමතිකම් වලින් හරි අයින් උනෙ. දැන් මෙක විහිලුවක්