උබලාගේ අදහස් මොනවාද ?
මම නම් හිතන්නේ අර චින ආරක්ෂක ඇමති ඇවිත් ගියාම පස්සේ ලොකු කැල්ලක් වහයි කියලා.ගිය පාර මයික් පොම්පෙයි ඇවිත් ගියාම බස්නාහිර වැහුවා වගේ ?
Last edited:
ඕනී දේකට අපි ඉන්නවා බය වෙන්න එපා කියලා යන්න පොර ආවේ..දැන් නම් වහන්නේ නැ කිව්වාට, යන විදිහට වහන්න වෙනවා නේ ?
උබලාගේ අදහස් මොනවාද ?
මම නම් හිතන්නේ අර චින ආරක්ෂක ඇමති ඇවිත් ගියාම පස්සේ ලොකු කැල්ලක් වහයි කියලා.ගිය පාර මයික් පොම්පෙයි ඇවිත් ගියාම බස්නාහිර වැහුවා වගේ ?
View attachment 122090
magulak kiyanawaa haal tayak naa. 93 kakulu hal 108 gaae 5k gathth
ඔවා නම් නැති වුනත් ණයක් නම් දෙයිඕනී දේකට අපි ඉන්නවා බය වෙන්න එපා කියලා යන්න පොර ආවේ..
ඔක්සිජන් , ඇදන් , වෙන්ටිලේටර් , ඕනී දෙයක් චීනේන් ගන්න පුලුවන් නිසා බය වෙන්න නරකයි..
වැටෙන්න දෙන්නේ නෑ බලපන්කෝ පාකිස්ථාන් චීන රුසියා වලින් හෙල්ප් කරනවා..
ඔවා නම් නැති වුනත් ණයක් නම් දෙයි
------ Post added on Apr 27, 2021 at 10:12 PM
foodcity eke okkoma 170 wen uda hal witharayi thibbee. passe sillarakadeka thibila yntham 108 ta gane 5kg gaththa. eth gahalathibbe 93yi kiyala man ahuwa . ehema thama kiwa. man aran awa naththam ekth nane
ඔවා නම් නැති වුනත් ණයක් නම් දෙයි
------ Post added on Apr 27, 2021 at 10:12 PM
පුළුවන් තරම් පරිස්සම් වෙයල්ලා වැටෙන්න එක නැවත්තුවට කාටවත් බෑ මැරෙන එක නවත්තන්න. පේනවනේ අල්ලපු රටට වෙලා තියෙන සන්තෑසියවැටෙන්න දෙන්නේ නෑ බලපන්කෝ පාකිස්ථාන් චීන රුසියා වලින් හෙල්ප් කරනවා..
Machan Gas genawe 9KG ekada? Aluth eka?අද බඩු ගෙනාවා! මාස 3කට ඇති වෙන්න හාල්, පාන්පිටි, එකී මෙකී දේවල් ගෙනාවා. ගෑස් එක ඉක්මනට ඉවර උනොත් හොඳයි එකක් ගේන්න. එක්ස්ට්රා පොඩි එකක් නම් තියෙනවා
ගෑස් තවම ඉවර නැහැ බන්Machan Gas genawe 9KG ekada? Aluth eka?
Ela Machan. Ganna oni heta.ගෑස් තවම ඉවර නැහැ බන්
ඉවර උනොත් හොඳයි සීන් එක යන්න කලින්
මැයි රැලියට බය තොපේ පාන්ඩුව 30 පස්සේ අයේ pcr නවත්තනවා කියපන්.30න් පස්සෙ ඉස්කෝලත් අරිනවා..මොන ලොක් ඩවුන් ද..ඕවා කට කතා
ගිය පාරත් නැ කියලා තමා වැහුවේLock Down Na