දැන් නම් තනිකඩව හිටියා හොදටම ඇති රෙද්ද

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    දැන් නම් තනිකඩව හිටියා හොදටම ඇති රෙද්ද

    මොන මගුලක්ද යකෝ අහල පහලක කෑල්ලක් හොයාගන්න නෑ නේ රෙද්ද
    හිටියත් ඉන්න හැම එකියක්ටම ගොබිලෙක් ඉන්නවා

    :sorry::oo::oo:
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    පත්තරේට හරි දාපන්.

    ඒත් කලබල වෙලා ඕවා කරන්න බෑ බන් මමත් සෑහෙන්න කාලයක් විදෙව්වා අටමගලක් කරේ ගහන්

    දැන් කියලා වෙනසකුත් නෑ.:dull:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔව් ඔව්. ඉන්න උනුත් කොල්ලන්ගෙ කැරි ගැලුම් ගනන් බීලා ඉන්නෙ. දුක තමයි උඹට. :(
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඔව් ඔව්. ඉන්න උනුත් කොල්ලන්ගෙ කැරි ගැලුම් ගනන් බීලා ඉන්නෙ. දුක තමයි උඹට. :(

    උබ hitback කියලා ඕන ගොනෙකුට තේරෙනවා.
    මේ විදියටමයි sithum B කියන එකයි hitback කියන එකයි love marriage thread වලට reply කරන්නෙ:yes:
    බලහල්ලකො profile එකට ගිහින් උන්ගෙ සමානකම්:)

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මොන මගුලක්ද යකෝ අහල පහලක කෑල්ලක් හොයාගන්න නෑ නේ රෙද්ද
    හිටියත් ඉන්න හැම එකියක්ටම ගොබිලෙක් ඉන්නවා

    :sorry::oo::oo:

    :lol::lol: ඒවුනාට කිසිම කොල්ලෙක්ට කෑල්ලක් නෑ කියල මැරෙන්න දගලනවනෙහ්.. කිරියෙම බලහන් කීදෙනෙක් වේලෙනවද කියල කෙල්ලො නෑ නෑ කිය කියා :lol: ඒත් අහන අහන කෙල්ලට කොල්ලෙක් ඉන්නවා :lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උබ hitback කියලා ඕන ගොනෙකුට තේරෙනවා.
    මේ විදියටමයි sithum B කියන එකයි hitback කියන එකයි love marriage thread වලට reply කරන්නෙ:yes:
    බලහල්ලකො profile එකට ගිහින් උන්ගෙ සමානකම්:)

    හිට් බැක් කියන්නෙ මොකෙක්ද බං? රන්ජන් රාමනායකගෙ ෆේක් එකක්ද? :lol: මොකෝ සෙනාල් අර ත්‍රෙඩ් එකේ රිද්දො ගත්තද:lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උබ hitback කියලා ඕන ගොනෙකුට තේරෙනවා.
    මේ විදියටමයි sithum B කියන එකයි hitback කියන එකයි love marriage thread වලට reply කරන්නෙ:yes:
    බලහල්ලකො profile එකට ගිහින් උන්ගෙ සමානකම්:)

    මගේ ෆේක් නම් මම මොකටද ගොනෝ උන්ගෙ ෆ්‍රොෆයිල් වලට ගිහින් බලන්නෙ. :lol: අයිසේ ගොනෙක් උනාට කමක් නෑ. උම්බෑ කියන්න එපා.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :lol::lol: ඒවුනාට කිසිම කොල්ලෙක්ට කෑල්ලක් නෑ කියල මැරෙන්න දගලනවනෙහ්.. කිරියෙම බලහන් කීදෙනෙක් වේලෙනවද කියල කෙල්ලො නෑ නෑ කිය කියා :lol: ඒත් අහන අහන කෙල්ලට කොල්ලෙක් ඉන්නවා :lol:
    එළකිරි එන්නේ නැතිව ඉදපල්ලා...එතකොටවත් සෙට් වේවි...මම එහෙම කරනවා තව ටික දවසකින්...:yes: