උබ බාගෙට නේද කියෙව්වෙ ලියපු ටික. ආයෙ කියවපන්. ඔහොම හිතන නිසා තමා හැම පාරම එක එකාට දීල හරි යයි කියල හිතාගෙන ඉදල අවුරුදු 2කින් 3නකින් අම්ම අප්ප මතක කරල බැනල ආයෙ තව එකෙක්ට රැවටෙන්නෙ.ratata neethiyak adala e neethiya akuratama pilipadhinna Hitler ,Sadam husein one na.. ema beluvama Japan Singapore vala kohed bn Hitler? Rate neethiyak thibila e neethiya pilipadinne netnm evata Danduvam Denna puluvan ne? minissu kiyanne saththu kottasayak unta Kemati de karanna Aythiya thiyanava Evata Seemavak adala , Rata palanaya karanani rajayak thiyenne , Minissu veradhi veradhi kiyanne , me palakayanta minissu Goda ganna UUvamanavak Na
දැන් පන්නල කාව ගේන්ඩ කියලද කියන්නෙ??? ඒකත් දාපන් ඔය එක්කම එතකොටනෙ වටින්නෙ.අඬ අඬ ඉන්න නෙමෙයි දැන්වත් පක්ෂ පාට ජාති අාගම් බේද අතඅැරලා මේ වේස බලු හොර අාණ්ඩුව ගහල පන්නන්න හැමෝම ඵකමුතු වෙන්න ඕන.මොන කරුම සක්කිලි හැත්තක්ද මේ..කොරෝන ලංකාවෙ විතරක් තියෙනව වගේනේ මුං හැසිරෙන්නේ..යකෝ මිනිස්සුන්ට මූලික අවශ්‍යතා ටිකවත් දෙන්න බැරි ගූ අාණ්ඩුවකින් වැඩක් තියෙනවද රටකට.
දැන් ඔයා කියන්නෙ සල්ලි අච්චු නොගහ වියදම් කපන්ඩ කියලද??? ඔයා කැමතිද සල්ලි දිල බේත් ගන්ඩ සල්ලි දිල ස්කෝලෙ යන්ඩ???අකමැතිනම් බයිල කියවන්ඩ එපා..වෙනිසිව්ලාව, ලෙබනනය, කියුබාව වගේ රටවල් වලට වුන දේ දැක දැකත් කට පුක වහගෙන හිටියා. සල්ලි අච්චු ගැහුවා ඇරෙන්න කරපු ලබ්බක් නෑ. කරගන්න බැරිවෙනකොට හොරු ටික ගෙනත් ලොකු පුටුවල ඉන්දෙව්වා. හොරු පාර්ලිමේන්තු යැව්වනම් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
ලංකාව සිංගප්පුරුවක් කරනවා කියල ආපු එකා දැන්,අපහසුතාවයට පත් වෙන දේවල් වෙනවා..ඒ උනාට හැමදාටම නෙමෙයි..ටික කාලෙකින් ඔක්කොම හරියයි..මතකනේ ජහපාලනයේ කොරෝනා මුකුත් නැතුවත් ගෑස් නැතුව මිනිස්සු පෝලිම් වල හිටියා..චීනේ ලංකාව ඵක්ක ඉන්නකන් ලංකාව ලිබියාවක් වෙන්නෙ නෑ..ඒක ෂුවර්
අපේ සෑර් ඉල්ලන්න ලෑස්ති වෙලා ඒක රටටම එනවුන්ස් කොරපු වෙලාවේ "අපිට ඕනේ හිට්ලර් කෙනෙක්" කියලා කෑ ගහපු හාමුදුරුවරුත් හිටියා. මං හිතුවා ඒ හිට්ලර් -සදාම් උණ බැහැල ඇති කියලා මේ වෙනකොට.. මොන...ratata neethiyak adala e neethiya akuratama pilipadhinna Hitler ,Sadam husein one na.. ema beluvama Japan Singapore vala kohed bn Hitler? Rate neethiyak thibila e neethiya pilipadinne netnm evata Danduvam Denna puluvan ne? minissu kiyanne saththu kottasayak unta Kemati de karanna Aythiya thiyanava Evata Seemavak adala , Rata palanaya karanani rajayak thiyenne , Minissu veradhi veradhi kiyanne , me palakayanta minissu Goda ganna UUvamanavak Na
onna balapan chande lan wenakota naki mainge vasee bole wada karna vidiya
ඕනනන් අවුරුදු 5කට මයිනා යයි මැදමුලනට. ගොන්ටයි, බැරි කැසිලයි කැලිෆෝනියාවට යයි. ඒ අවුරුදු 5 සුපිරියට ගෙවන්න ඕන ගාන වගේ සිය ගුණයක් දැනුත් හම්බ කරල තියෙන්නෙ. අපේ ගොන්නු අවුරුදු 5කට ආඩම්බර වෙයි මයිනා ජනේලෙ එල්ලුව කියලා. ආයෙත් අවුරුදු 5කින් උන්ම එනවා ඕකුන් කර උඩ තියාගෙන. 
තව ඕන දේවල් තියනවදැන් ඔයා කියන්නෙ සල්ලි අච්චු නොගහ වියදම් කපන්ඩ කියලද??? ඔයා කැමතිද සල්ලි දිල බේත් ගන්ඩ සල්ලි දිල ස්කෝලෙ යන්ඩ???අකමැතිනම් බයිල කියවන්ඩ එපා..
------ Post added on Nov 5, 2021 at 2:23 PM
@nicjosh83![]()
ඊලඟට රට බේරගන්න එන්න හදන්නේ ශිහාන්ද දන්නේත් නෑ ඒක හින්දා හදිස්සි වෙන්න එපා
------ Post added on Nov 6, 2021 at 11:15 AM