දැන් නම් මිනිස්සුන්ට ඵපාම වෙලා...

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපහසුතාවයට පත් වෙන දේවල් වෙනවා..ඒ උනාට හැමදාටම නෙමෙයි..ටික කාලෙකින් ඔක්කොම හරියයි..මතකනේ ජහපාලනයේ කොරෝනා මුකුත් නැතුවත් ගෑස් නැතුව මිනිස්සු පෝලිම් වල හිටියා..චීනේ ලංකාව ඵක්ක ඉන්නකන් ලංකාව ලිබියාවක් වෙන්නෙ නෑ..ඒක ෂුවර්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,528
    100,702
    113
    ratata neethiyak adala e neethiya akuratama pilipadhinna Hitler ,Sadam husein one na.. ema beluvama Japan Singapore vala kohed bn Hitler? Rate neethiyak thibila e neethiya pilipadinne netnm evata Danduvam Denna puluvan ne? minissu kiyanne saththu kottasayak unta Kemati de karanna Aythiya thiyanava Evata Seemavak adala , Rata palanaya karanani rajayak thiyenne , Minissu veradhi veradhi kiyanne , me palakayanta minissu Goda ganna UUvamanavak Na
    උබ බාගෙට නේද කියෙව්වෙ ලියපු ටික. ආයෙ කියවපන්. ඔහොම හිතන නිසා තමා හැම පාරම එක එකාට දීල හරි යයි කියල හිතාගෙන ඉදල අවුරුදු 2කින් 3නකින් අම්ම අප්ප මතක කරල බැනල ආයෙ තව එකෙක්ට රැවටෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අඬ අඬ ඉන්න නෙමෙයි දැන්වත් පක්ෂ පාට ජාති අාගම් බේද අතඅැරලා මේ වේස බලු හොර අාණ්ඩුව ගහල පන්නන්න හැමෝම ඵකමුතු වෙන්න ඕන.මොන කරුම සක්කිලි හැත්තක්ද මේ..කොරෝන ලංකාවෙ විතරක් තියෙනව වගේනේ මුං හැසිරෙන්නේ..යකෝ මිනිස්සුන්ට මූලික අවශ්‍යතා ටිකවත් දෙන්න බැරි ගූ අාණ්ඩුවකින් වැඩක්‍ තියෙනවද රටකට.
    දැන් පන්නල කාව ගේන්ඩ කියලද කියන්නෙ??? ඒකත් දාපන් ඔය එක්කම එතකොටනෙ වටින්නෙ.🤭🤭

    වෙනිසිව්ලාව, ලෙබනනය, කියුබාව වගේ රටවල් වලට වුන දේ දැක දැකත් කට පුක වහගෙන හිටියා. සල්ලි අච්චු ගැහුවා ඇරෙන්න කරපු ලබ්බක් නෑ. කරගන්න බැරිවෙනකොට හොරු ටික ගෙනත් ලොකු පුටුවල ඉන්දෙව්වා. හොරු පාර්ලිමේන්තු යැව්වනම් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
    දැන් ඔයා කියන්නෙ සල්ලි අච්චු නොගහ වියදම් කපන්ඩ කියලද??? ඔයා කැමතිද සල්ලි දිල බේත් ගන්ඩ සල්ලි දිල ස්කෝලෙ යන්ඩ???අකමැතිනම් බයිල කියවන්ඩ එපා..
    ------ Post added on Nov 5, 2021 at 2:23 PM
     
    • Dislike
    Reactions: හෙනයා

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,837
    167,497
    113
    එකමත් එක රටක
    අපහසුතාවයට පත් වෙන දේවල් වෙනවා..ඒ උනාට හැමදාටම නෙමෙයි..ටික කාලෙකින් ඔක්කොම හරියයි..මතකනේ ජහපාලනයේ කොරෝනා මුකුත් නැතුවත් ගෑස් නැතුව මිනිස්සු පෝලිම් වල හිටියා..චීනේ ලංකාව ඵක්ක ඉන්නකන් ලංකාව ලිබියාවක් වෙන්නෙ නෑ..ඒක ෂුවර්
    ලංකාව සිංගප්පුරුවක් කරනවා කියල ආපු එකා දැන්,
    ලංකාව ලිබියාවක් වෙන්නේ නෑ අපි ඉන්නකන් කියලා කියන ගානට ඇවිත්ද මචන් ? :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ ගොන්නු අමාරු විදියට තමයි තේරුම්ගන්නෙ. ඔහොම යං. තාමත් තේරුම්ගන්න බැරි උන් ඉන්නවනේ. අවුලක් නෑ. තවත් විඳවනවා එවුන් නං. ගොඩක් අමාරුවෙන් තේරුම්ගනියි. 😍😍😍
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ratata neethiyak adala e neethiya akuratama pilipadhinna Hitler ,Sadam husein one na.. ema beluvama Japan Singapore vala kohed bn Hitler? Rate neethiyak thibila e neethiya pilipadinne netnm evata Danduvam Denna puluvan ne? minissu kiyanne saththu kottasayak unta Kemati de karanna Aythiya thiyanava Evata Seemavak adala , Rata palanaya karanani rajayak thiyenne , Minissu veradhi veradhi kiyanne , me palakayanta minissu Goda ganna UUvamanavak Na
    අපේ සෑර් ඉල්ලන්න ලෑස්ති වෙලා ඒක රටටම එනවුන්ස් කොරපු වෙලාවේ "අපිට ඕනේ හිට්ලර් කෙනෙක්" කියලා කෑ ගහපු හාමුදුරුවරුත් හිටියා. මං හිතුවා ඒ හිට්ලර් -සදාම් උණ බැහැල ඇති කියලා මේ වෙනකොට.. මොන...
    හිට්ලර්ලා, සදාම්ලා කිසිම රටකට විනයක් ගෙනාපු උන් නෙවෙයි. උන් අන්තිමට මුලු රටටම ගෙනාවේ විනාශය.
    හිට්ලර් කොරපුවා ගැන මේ දවස්වල නෙට්ෆ්ලික්ස් එකේ යනවා මරු ඩොකියුමෙන්ට්‍රියක්...
    කරන්ට් හිස්ට්‍රි දන්නෙත් නෑ, මොඩර්න් හිස්ට්‍රි දන්නෙත් නෑ, පෙට්ටි කඩේ ඉන්න ජොකියගේ අති සරල විසඳුම් තමයි ඉතින් මහා බර සාරව හිතලා මතලා ලියන්නේ. :ROFLMAO: :ROFLMAO:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    onna balapan chande lan wenakota naki mainge vasee bole wada karna vidiya

    අනිවාර්යෙන්ම.. :yes: ඕනනන් අවුරුදු 5කට මයිනා යයි මැදමුලනට. ගොන්ටයි, බැරි කැසිලයි කැලිෆෝනියාවට යයි. ඒ අවුරුදු 5 සුපිරියට ගෙවන්න ඕන ගාන වගේ සිය ගුණයක් දැනුත් හම්බ කරල තියෙන්නෙ. අපේ ගොන්නු අවුරුදු 5කට ආඩම්බර වෙයි මයිනා ජනේලෙ එල්ලුව කියලා. ආයෙත් අවුරුදු 5කින් උන්ම එනවා ඕකුන් කර උඩ තියාගෙන. :lol:

    ඉතින් මම කලිනුත් කිව්වෙ ලංකාවෙ උන් අමාරු විදියෙන් තමයි ඉගෙනගන්නෙ. ගොන්නුන්ට තාම මදි. තාමත් උපරිම අමාරුවට පත් උනේ නෑ. එක අතකින් එහෙම වෙනවනම් මම කැමතියි. මොකද මේ අවුරුදු 5දිම සත්‍යය අවබෝධ උනොත් ඊළඟ අවුරුදු 5 ඉඳන් හරි රටට වැඩක් වෙන පාරකට හැරෙයි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් ඔයා කියන්නෙ සල්ලි අච්චු නොගහ වියදම් කපන්ඩ කියලද??? ඔයා කැමතිද සල්ලි දිල බේත් ගන්ඩ සල්ලි දිල ස්කෝලෙ යන්ඩ???අකමැතිනම් බයිල කියවන්ඩ එපා..
    ------ Post added on Nov 5, 2021 at 2:23 PM
    තව ඕන දේවල් තියනව
    මොකෙක්වත් එන්නෙ නැති තොටුපොලවල්
    උස කුලුනක්
    පිට්ටනි ගොඩාරියක්
    ජාතියන්තර සන්දර්ශන
    මන්දිරේටම යන අදිවේගී පාරක්, කෝච්චියක්
    10% කොමිස්...
     
    • Like
    Reactions: Any.key and AEG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    kuTPv2x.jpg

    ඊලඟට රට බේරගන්න එන්න හදන්නේ ශිහාන්ද දන්නේත් නෑ ඒක හින්දා හදිස්සි වෙන්න එපා
    ------ Post added on Nov 6, 2021 at 11:15 AM