අපේ පැත්තෙ ඉන්නව කිලෝ 50ක් විතර බර අයිය කෙනෙක් එයා අඳුනන අක්ක කෙනෙක්ගෙ ගෙදරකටත් ඕකක් එනව කිව්වකිලෝ මීටර් 7ක් විතර උඩ නග්ගල නේ බාන්නෙ ?
![]()

50KG
අපේ පැත්තෙ ඉන්නව කිලෝ 50ක් විතර බර අයිය කෙනෙක් එයා අඳුනන අක්ක කෙනෙක්ගෙ ගෙදරකටත් ඕකක් එනව කිව්වකිලෝ මීටර් 7ක් විතර උඩ නග්ගල නේ බාන්නෙ ?
![]()

නැ බන්. ඒ මගේ අත නෙමෙයි. ඒ වගේ තුවාල උනා කියන්නයි දැම්මේ. නියපොත්ත ලගින් කැඩුනා. දැන් බේත් දැම්ම නිසා පොටො ගන්න බැනේ..
![]()
![]()
![]()
muta sudu kabara
එච්චර උඩ යනවද ඔවා. මේක නම් අපේ ගෙදර වහලේ හරියෙන් ගියේ. පොල් ගහට ටිකක් උඩින්.. ගේ ඇතුලටම එනවා බන් දොර ඇරලා තිබ්බොත්. ඒකනේ අවුල.
භය නැති කෙනා නග්ගනව 
බයක් මන්දා බන්. ඔකේ යට අඩු දෙකක් තියෙනවා. එකෙන් බඩු උස්සනවා.ඕක එවන කෙනාට නග්ගන්න භය ඇතිභය නැති කෙනා නග්ගනව
![]()
බොරු එපා බන් ඇගිල්ල ගත්තේ මෙතැනින් නේද?
http://www.tandalagihamil.com/2017/01/sering-flek-saat-hamil-muda.html pixabay![]()

බයක් මන්දා බන්. ඔකේ යට අඩු දෙකක් තියෙනවා. එකෙන් බඩු උස්සනවා.
ගෙදර බල්ල විතරයි ඉඳල තියෙන්නෙ ඌ කෑගහල කොහෙද ගමේ අය එකතු වෙනකොට ඌ ඒකත් අරං ගිහිං
අපි උයන්න විදිහක් නැතුව සතියක්ම කඩෙං කෑවෙ
මහ කාලකන්නි හැත්ත බං ඕව කරන උන්ට බොන්න වතුර උගුරක්වත් නැතුව මැරෙන්න ඕනෙ 
ඔව් අපේ ගෙදර ලිග් ගල් තුනත් ඔය වගේ ආපු එකෙක් උස්සල තිබ්බගෙදර බල්ල විතරයි ඉඳල තියෙන්නෙ ඌ කෑගහල කොහෙද ගමේ අය එකතු වෙනකොට ඌ ඒකත් අරං ගිහිං
අපි උයන්න විදිහක් නැතුව සතියක්ම කඩෙං කෑවෙ
මහ කාලකන්නි හැත්ත බං ඕව කරන උන්ට බොන්න වතුර උගුරක්වත් නැතුව මැරෙන්න ඕනෙ
![]()

උබලා විහිලුවට ගන්නවා බන්. ඊයෙත් ත්‍රේඩ් එකක් දැම්මම ජොක් එකට ගත්තා.. බොරු නම් මට ලේ බඩේලිය යයි. මේක ඇත්ත බන්..ඔව් අපේ ගෙදර ලිග් ගල් තුනත් ඔය වගේ ආපු එකෙක් උස්සල තිබ්බගෙදර බල්ල විතරයි ඉඳල තියෙන්නෙ ඌ කෑගහල කොහෙද ගමේ අය එකතු වෙනකොට ඌ ඒකත් අරං ගිහිං
අපි උයන්න විදිහක් නැතුව සතියක්ම කඩෙං කෑවෙ
මහ කාලකන්නි හැත්ත බං ඕව කරන උන්ට බොන්න වතුර උගුරක්වත් නැතුව මැරෙන්න ඕනෙ
![]()
යකෝ තෝ අපිව මරන්නද හදන්නේ? බඩත් කොරවුනා ඕයි...![]()
උබලා විහිලුවට ගන්නවා බන්. ඊයෙත් ත්‍රේඩ් එකක් දැම්මම ජොක් එකට ගත්තා.. බොරු නම් මට ලේ බඩේලිය යයි. මේක ඇත්ත බන්..
මට නං හිතෙන්නෙ ඇත්තක් වුනත් ලේ බඩේලිය යයි කියල
උබලා විහිලුවට ගන්නවා බන්. ඊයෙත් ත්‍රේඩ් එකක් දැම්මම ජොක් එකට ගත්තා.. බොරු නම් මට ලේ බඩේලිය යයි. මේක ඇත්ත බන්..

ඔව් අපේ ගෙදර ලිග් ගල් තුනත් ඔය වගේ ආපු එකෙක් උස්සල තිබ්බගෙදර බල්ල විතරයි ඉඳල තියෙන්නෙ ඌ කෑගහල කොහෙද ගමේ අය එකතු වෙනකොට ඌ ඒකත් අරං ගිහිං
අපි උයන්න විදිහක් නැතුව සතියක්ම කඩෙං කෑවෙ
මහ කාලකන්නි හැත්ත බං ඕව කරන උන්ට බොන්න වතුර උගුරක්වත් නැතුව මැරෙන්න ඕනෙ
![]()

දිව්වේ නැ බන්. කොස්ස ගේන්න ගියේ. උබ කොහෙ එකෙක්ද? අනේ, ඔවා එවන්න එපා මචන්.Podi Silva - පොඩි සිල්වා;21831135 said:හුත්තෝ තෝ Drone එක දැකලා කෑගහන් දුවන Video එක මේකෙ දාන්න ද![]()
![]()
වැඩක් නෑ බන් මු ගැන කතා කරලාමුන් ගන්න ආතල් අම්මපා.කරන්න වෙන වැඩ නැතුවට![]()

මචන් ඩ්‍රෝන් දෙකක් නේද එන්නේ.
එක දවසක් අපේ ගෙදරටත් ඇවිත් අපි සාලේ tv බල බල ඉද්දි කුස්සියේ තිබුන බත් මුට්ටිය උස්සගෙන ගිහින්.
එදා බත් නැතුව ව්‍යංජන විතරයි කෑවේ.
අනිත් දවසේ වොෂින් මැෂින් එක උස්සගෙන යද්දී හොද වෙලාවට අල්ලපු ගෙදර අන්කල් දැකල පොල්ලකින් ගහල වොෂින් මැෂින් එක බිමට වැටුන.
aiyo salli ban, aru kiyannne boru neme nam meka wasangathayak wenawa. kiyana tharam loku horakan karanda bari unata podi podi kupadi wada drone eken keruwahaki ne. oken wenne lankawa drone kiyana eken ganna prayojanaya nathi wenawa.