දැන් නම් over වගේ නේ

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    දැන් කේස් එක ලොකුවටම දරුණු වෙලා නේද? මෙකේ පැති දෙපැත්තක් තියෙනවා. රාජපක්ෂ නඩය අද කරපු සක්කිලි වැඩෙන් තමයි මේක උනේ. පාඩුවේ උද්ගෝෂනය කර කර හිටපු මිනිස්සුන්ට ගහලා වැඩ වරද්ද ගත්තා. මුන්ට ගහලත් මදි. ඒත් බන් ගෙවල් වලට පැනලා ගෙවල් කුඩු කරන එක පොඩ්ඩක් අවිල් නේද? ඇමතිලාගේ හරි දේශපාලකයොන්ගේ හරි මේ කිසිම දේකට සම්බන්ධ නැති පොඩි දරුවෝ ඉන්නවා නම් උන් පව්. පන බයේ බන් ඇත්තේ.
     
    Sen-lu

    Well-known member
  • දැන් කේස් එක ලොකුවටම දරුණු වෙලා නේද? මෙකේ පැති දෙපැත්තක් තියෙනවා. රාජපක්ෂ නඩය අද කරපු සක්කිලි වැඩෙන් තමයි මේක උනේ. පාඩුවේ උද්ගෝෂනය කර කර හිටපු මිනිස්සුන්ට ගහලා වැඩ වරද්ද ගත්තා. මුන්ට ගහලත් මදි. ඒත් බන් ගෙවල් වලට පැනලා ගෙවල් කුඩු කරන එක පොඩ්ඩක් අවිල් නේද? ඇමතිලාගේ හරි දේශපාලකයොන්ගේ හරි මේ කිසිම දේකට සම්බන්ධ නැති පොඩි දරුවෝ ඉන්නවා නම් උන් පව්. පන බයේ බන් ඇත්තේ.
    වැපුරුව දේ තමයි බං නෙලාගන්න වෙන්නෙ.

    දැං ඉතිං මේක පාලනයෙන් එලියට ඇවිත් තියෙන්නෙ. ගෝල්ෆේස් එක හින්ද තමයි මේතරම් කාලයක් ඕක violence පැත්තට ගියෙ නැත්තෙ. නාකි පොන්නයා මිනිස්සුන්ගෙ ඉවසීම ටෙස්ට් කරන්න ගියා. ඕක දැං නවත්තන්න ලේසිනෑ. රට පුරාම වෙනවනෙ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    වැපුරුව දේ තමයි බං නෙලාගන්න වෙන්නෙ.

    දැං ඉතිං මේක පාලනයෙන් එලියට ඇවිත් තියෙන්නෙ. ගෝල්ෆේස් එක හින්ද තමයි මේතරම් කාලයක් ඕක violence පැත්තට ගියෙ නැත්තෙ. නාකි පොන්නයා මිනිස්සුන්ගෙ ඉවසීම ටෙස්ට් කරන්න ගියා. ඕක දැං නවත්තන්න ලේසිනෑ. රට පුරාම වෙනවනෙ.
    ඔව් බන් මෙච්චර දවසක් මොන තරම් හොඳට අරගලේ තිබ්බද. කෑවා කාලකන්නි ටික. දැන් ඉතින් මිනිස්සුන්ගේ ඉවසීම එලියට පැනලා ඉවරයි. මුන් හිතුවේ රතුපස් වල වගේ සත්තමක් දැම්මාම මිනිස්සු බය වෙයි කියලා. මුන් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති මෙහෙම රිටන් එකක් එයි කියලා.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    දරුණු මදි, නාකි මයිනා ලේ පෙර පෙර පාර දිගේ ඇදගෙන යන්න ඕන
    ඔය පකයොන්ගේ properties ඔක්කොම ගිනිතියලා දාන්න ඕන
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    me hutta janalen puka denawa, myyanata allala allala mechchara dawasak :lol:
    දැන් මිනිස්සු ලේසියෙන් තම්බන්න අමාරු වෙයි කියලා හිතමු
     
    • Like
    Reactions: luk3r

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සීමාව පැන්නේ බෝතල් චණ්ඩි හින්දානේ බන්..උන් ඇවිත් අඩන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ දෙයක් කලේ..පාඩුවේ බෝඩ් එකක් එල්ලගෙන හිටිය උන්ට ගහලා හේතුවක් හදලා දුන්නා.

    ඕවා පිටින් දාලා අවස්ථාවාදියෝ තමන්ගේ තරහාකාරයෝ මරන්න පටන් ගනිද කියලා තමයි බය.88-89 කාලේ එහෙම දේවල් සෑහෙන්න වුනා.අපේ ගමෙත් මරලා තිබ්බා එහෙම.අන්තිමට ඒක ගියෙත් ජෙප්පන්ගේ පිටින්ද කොහෙද.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    පටන් ගත්තා වගෙ නෙමෙයි ඉවර කරන්න අමාරුයි
    දිගට ඇදෙයි කියලා ද කියන්නේ ?

    දැන් කේස් එක ලොකුවටම දරුණු වෙලා නේද? මෙකේ පැති දෙපැත්තක් තියෙනවා. රාජපක්ෂ නඩය අද කරපු සක්කිලි වැඩෙන් තමයි මේක උනේ. පාඩුවේ උද්ගෝෂනය කර කර හිටපු මිනිස්සුන්ට ගහලා වැඩ වරද්ද ගත්තා. මුන්ට ගහලත් මදි. ඒත් බන් ගෙවල් වලට පැනලා ගෙවල් කුඩු කරන එක පොඩ්ඩක් අවිල් නේද? ඇමතිලාගේ හරි දේශපාලකයොන්ගේ හරි මේ කිසිම දේකට සම්බන්ධ නැති පොඩි දරුවෝ ඉන්නවා නම් උන් පව්. පන බයේ බන් ඇත්තේ.
    ඔව් අන්න එකයි
    ------ Post added on May 9, 2022 at 7:09 PM
     
    • Like
    Reactions: luk3r

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    සීමාව පැන්නේ බෝතල් චණ්ඩි හින්දානේ බන්..උන් ඇවිත් අඩන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ දෙයක් කලේ..පාඩුවේ බෝඩ් එකක් එල්ලගෙන හිටිය උන්ට ගහලා හේතුවක් හදලා දුන්නා.

    ඕවා පිටින් දාලා අවස්ථාවාදියෝ තමන්ගේ තරහාකාරයෝ මරන්න පටන් ගනිද කියලා තමයි බය.88-89 කාලේ එහෙම දේවල් සෑහෙන්න වුනා.අපේ ගමෙත් මරලා තිබ්බා එහෙම.අන්තිමට ඒක ගියෙත් ජෙප්පන්ගේ පිටින්ද කොහෙද.
    හපොයි මාර අවුල එහෙම වුණොත් නම්. මිනිස්සු බහුතරය නිර්පාක්ෂික වෙනකං අවුලක් නැති වෙයි කියලා හිතෙනවා 🙄
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ungසීමාව පැන්නේ බෝතල් චණ්ඩි හින්දානේ බන්..උන් ඇවිත් අඩන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ දෙයක් කලේ..පාඩුවේ බෝඩ් එකක් එල්ලගෙන හිටිය උන්ට ගහලා හේතුවක් හදලා දුන්නා.

    ඕවා පිටින් දාලා අවස්ථාවාදියෝ තමන්ගේ තරහාකාරයෝ මරන්න පටන් ගනිද කියලා තමයි බය.88-89 කාලේ එහෙම දේවල් සෑහෙන්න වුනා.අපේ ගමෙත් මරලා තිබ්බා එහෙම.අන්තිමට ඒක ගියෙත් ජෙප්පන්ගේ පිටින්ද කොහෙද.
    ow
    Dan paalathey political and under world leader wenna ahaka inna politikko unge merayo bassana wa.
     
    • Like
    • Sad
    Reactions: B.Chat and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ow
    Dan paalathey political and under world leader wenna ahaka inna politikko unge merayo bassana wa.
    දැනටමත් බෙදා ඇති බඩු.දැන් පොලිසියටත් කර ගන්න දෙයක් නෑ.අනිවාර්යෙන්ම උන් උන්ගේ ආරක්ෂාව සලසා ගන්නවා.

    අන්න ඒකයි ඕකුන්ට ගහන්න යද්දී පරිස්සම් වෙන්න ඕනේ..ජිවිතයක් ආයේ ගන්න බෑනේ වෙඩිල්ලක් පත්තු කලාට පස්සේ.
     
    • Like
    • Sad
    Reactions: B.Chat and Smartm

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Wahinawa neda arun bere wawe lol
    Dan goda Ganna ati ne

    කාටද බන් ඒ ඉස්පිරිතාලෙට අරගෙන එද්දිත් ගැහුවේ ????
    Matath meter na. Karwuru hari Mahinda supporter kenek tamai habai
    ------ Post added on May 9, 2022 at 7:47 PM

    මේ ඇති කියලා හිතුනහම තිස්ස කුට්ටියගේ මූන මතක් කරගනින්.
    ජොන්ස්ටන්ගේ මූණ ?
    ------ Post added on May 9, 2022 at 7:49 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,737
    9,059
    113
    ඕනෙවට වඩා හොම්බට තලන්න යන එකෙන් රිදෙන්නෙ අපේ අතමයි. නාකි මුත්තා සංකේතීය ධූරයක් විතරයි. තව ඉදිරියට කරන්න දේවල් තියෙනව.

    හැබැයි අරුන් ටික බේරෙ ස්නානය කරපු විදිහට නම් හදවතින්ම හිනා යනව. අපි ඒ වගේ දේවල් තමයි කරන්න අවශ්‍ය. ආතල් ගන්න එක. ලේ සහ කඳුලු දකිනව වෙනුවට. මම වෙන තැනකත් කිව්වා, අපි මේ කලබැගෑනි අස්සෙ රාජපක්ෂල ප්‍රමුඛ ලේ ඉල්ලන බයි හැතිකරේ විදිහටම නම් හැසිරෙන්නෙ මේ කරන දේවල් වල ඵලක් නෑ. හැබැයි මම හිතන්නෙත් නෑ ගොඩක් මිනිස්සු ඒ තරම් අප්සට් ලෙවල් එකක ඉන්නව කියල මේ මොහොතෙ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මිනිස්සු ගුටිකන හැටි දැක්කම පවු කියලත් හිතෙනව...

    ඒත් දැන් පරක්කු වැඩියි..... මයින්ද රටම ගිණි තිබ්බ...

    මෙහෙම වුනේ නැත්තං හමදාම ඇද ඇද වටේ අත ගගා තියාගෙන ඉදියි....
     
    • Sad
    Reactions: B.Chat