දැන් පැන්න

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට අද (02) විපක්ෂයට එක්විය.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    විදේශ කුමන්ත්‍රනයක්ලු බං

    වෙනම දිස්තික්කයක් දෙනව කියලද බන් ? පනින උන්ට දිස්ත්‍රික්ක දෙන්ඩ ඔච්චර දිස්ත්‍රික්ක තියනවද බන් ලන්කාවෙ?
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Wanshage pwkshe kiyanne dan uu witharai :lol:

    එහම කින්ඩි දාන්න එපා සිරිකොතට ගහන්න ඇවිත් ගුටිකාපු බබි අක්ක ඉන්නව ලේසි නැහැ
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    වෙනම දිස්තික්කයක් දෙනව කියලද බන් ? පනින උන්ට දිස්ත්‍රික්ක දෙන්ඩ ඔච්චර දිස්ත්‍රික්ක තියනවද බන් ලන්කාවෙ?

    :P:P:P:P:P
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    10406416_770515309697009_2161528714441338506_n.jpg