දැන් මිනිස්සු බය නැ

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දැන් මිනිස්සු බය නැ

    https://www.facebook.com/video.php?v=310317912500131

    මේ වීඩියෝ එක බලපන්කෝ මූ කියන කතාව.දැන් මිනිස්සු බය නැතුව කතා කරනවනේ බන් :shocked::shocked:
    හෙට අනිද්දට නාවින්න ත්‍රීවීල් පාක් එක නූක් වෙයිද දන්නැහැ :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පට්ට පට්ට ... ත්‍රී වීල් රස්සාව කරන අයගෙ නම් 90% කටත් වඩා මතය ඕක තමයි බන් ... යන එනකන්ම උන් මහින්දට බැන බැන යන්නෙ :lol:
     
    Nov 6, 2014
    161
    35
    0

    https://www.facebook.com/video.php?v=310317912500131

    මේ වීඩියෝ එක බලපන්කෝ මූ කියන කතාව.දැන් මිනිස්සු බය නැතුව කතා කරනවනේ බන් :shocked::shocked:
    හෙට අනිද්දට නාවින්න ත්‍රීවීල් පාක් එක නූක් වෙයිද දන්නැහැ :lol::lol:

    මේ ත්‍රීවිල් කාරයාගේ විදේශීය කුමන්ත්‍රණකරුවෙකුගේ පෙනුමක් තියෙනවා :angry:
     
    Dec 20, 2014
    66
    12
    0
    මේවා විදේශ කුමන්ත්‍රණ අයියෝ... අපේ ජනාධිපතියට විරුද්ධ.. අහ්හ්හ්...:nerd::nerd:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ත්‍රීවිල් කාරයාගේ විදේශීය කුමන්ත්‍රණකරුවෙකුගේ පෙනුමක් තියෙනවා :angry:

    34dosxv.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Ow meka aththa ada mama apu bus eke apu ewun dennekuth kathakara kara awa. Mahinda paradevi kiyala dan minissu kathawenawa. Eyala mahindata nwei baninne. Wate inna minissu mahinda Mahaththaya rawattuwa kiyala
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    හෙට අනිද්දට නාවින්න ත්‍රීවීල් පාක් එක නූක් වෙයිද දන්නැහැ :lol::lol:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නුක් කරන්න ආවොත් සෙට් වෙලා කපල මරපල්ලා
    මිනිමරුවොත් එක්ක සෙල්ලං එපා
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,645
    5,495
    113
    හෙතුපල ධර්මය, රිටන් එක එනවාමයි
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මේ මනුස්සය කීවෙත් මම හිතාගෙන හිටපු දේම තමයි .