දැන් මුන් හැම රටකටම අාවොත් ජොබ්ස් අඩු වෙනවනේ..☹️

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    ඔය රොබෝලා ගන්න වියදම් කරන ගානට වඩා මිනිස්සුන්ගෙන් අඩු පඩියට වැඩ ගන්න එක ලාබයි

    ටැක්ටරේට වඩා හරකා ලාබයි

    හාන්න මඩින බර අදින්න වැඩට ගන්න පුළුවන්
    කිරි මස් ගොම ගන්න පුළුවන්
    වියදම තණකොළ විතරයි
    උන්ම අළුත් උන් හදනවා
    කල්පනා කරලා බලන්න 🤌
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ටැක්ටරේට වඩා හරකා ලාබයි

    හාන්න මඩින බර අදින්න වැඩට ගන්න පුළුවන්
    කිරි මස් ගොම ගන්න පුළුවන්
    වියදම තණකොළ විතරයි
    උන්ම අළුත් උන් හදනවා
    කල්පනා කරලා බලන්න 🤌
    හරකෙක් මේන්ටේන් කරන එක පට්ට අමාරුයි යකෝ. ඒ උට්ටලට කන්න බොන්න දෙන්න අක්කර ගණන් ඉඩම් තියෙන්න ඕන :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    ඔය රොබෝලා ගන්න මේන්ටේන් කරන්න වියදම් කරන ගානට වඩා මිනිස්සුන්ගෙන් අඩු පඩියට වැඩ ගන්න එක ලාබයි
    Dan robo rent companies tiyenawa.per hour rate eka human per hour salary ekata wada adui.so maintain karanne ne.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    ටැක්ටරේට වඩා හරකා ලාබයි

    හාන්න මඩින බර අදින්න වැඩට ගන්න පුළුවන්
    කිරි මස් ගොම ගන්න පුළුවන්
    වියදම තණකොළ විතරයි
    උන්ම අළුත් උන් හදනවා
    කල්පනා කරලා බලන්න 🤌

    වෙන රටවල් වල සුපර් මාර්කට් වල බලපං තියෙන self checkout machine ගාණ..ජොබ්ස් කීයක් නැති වෙලා අැද්ද ඒකෙන්ම..

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Dan robo rent companies tiyenawa.per hour rate eka human per hour salary ekata wada adui.so maintain karanne ne.
    කවුරුහරි අන්තිමට මේන්ටේන් කරන්න එපැයි බන්. රොබෝ කෙනෙක් ඩිලිවරි වලට රෙන්ට් කරන්න පැයට කීයක් ගන්නවද ?
    ඔසී වල ඉන්දියන් ඩිලිවරි කාරයෝ ඉන්නවා පැයට ඩොලර් 25ට වගේ වැඩ කරන්නේ
     
    • Like
    Reactions: Bitter Truth

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    හරකෙක් මේන්ටේන් කරන එක පට්ට අමාරුයි යකෝ. ඒ උට්ටලට කන්න බොන්න දෙන්න අක්කර ගණන් ඉඩම් තියෙන්න ඕන :lol:

    මිනිස්සු කුඹුරු නොකරන කාලෙට
    ලිහල අතහැරලා දාන්න තියෙන්නේ
    උන් කාලා බීලා හවසට ගෙදර එනවා

    එකම ප්‍රශ්නෙ @Al Baik ගෙන් බේරගන්න ඕන 😆
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    මිනිස්සුන්ට වෙන දේවල් වලට කාලය වැය කරන්න පුළුවන් වෙනවා නෙ? අනාගතේ නිකං ඉඳල පඩි ගන්න පිරිසක් ඉඳීවි. රොබෝලා පුක ඉරාගෙන අමාරු වැඩ කරයි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    වෙන රටවල් වල සුපර් මාර්කට් වල බලපං තියෙන self checkout machine ගාණ..ජොබ්ස් කීයක් නැති වෙලා අැද්ද ඒකෙන්ම..

    සමහර මිනිසුන් self checkout යන්නේ නෑ.
    ඕකට විරුද්ධව, පොඩි එවුන්ට රස්සා නැතිවෙනවා කියලා. විශේෂයෙන් පරණ පරම්පරාව. උන් ඔය රස්සාව කරපු උන්.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මිනිස්සු කුඹුරු නොකරන කාලෙට
    ලිහල අතහැරලා දාන්න තියෙන්නේ
    උන් කාලා බීලා හවසට ගෙදර එනවා

    එකම ප්‍රශ්නෙ @Al Baik ගෙන් බේරගන්න ඕන 😆
    කුබුරු නොකරන්නේ අවුරුද්දටම මාස තුනක් වගේනේ. :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    කවුරුහරි අන්තිමට මේන්ටේන් කරන්න එපැයි බන්. රොබෝ කෙනෙක් ඩිලිවරි වලට රෙන්ට් කරන්න පැයට කීයක් ගන්නවද ?
    ඔසී වල ඉන්දියන් ඩිලිවරි කාරයෝ ඉන්නවා පැයට ඩොලර් 25ට වගේ වැඩ කරන්නේ
    Man hitanne sahenna adui $15 wage.large scale yanakota owa awulak ne ban.company ekata labai.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    Man hitanne sahenna adui $15 wage.large scale yanakota owa awulak ne ban.company ekata labai.

    ඉස්සරහට mcdonald's ඵකක ජොබ් කරනවනම් කරන්න වෙන්නේ cleaning තමයි..

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ඔය වීඩියෝ එකේ ඉන්න රොබෝලා ප්‍රයෝගික නැහැ ,

    ඕව වැඩට හදපු රොබෝලා නෙමේ , investors ලව අන්දන්න හදන රොබෝලා + marketing වලට මිනිස්සු අන්දන්න හදන රොබෝලා.
    muscles වලින් වැඩ කරන සත්තු මිනිස්සු වගේ රොබෝලා හදනවා විහිලු ඕව කරන්නේ marketing වලට .

    ඇත්ත food delivery robots මේවා (තව ගොඩක් improve වෙන්න ඕන ඒත් උද video එකේ තියෙන්නේ jokes ) or drones (cost effective naha)

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    ඔය වීඩියෝ එකේ ඉන්න රොබෝලා ප්‍රයෝගික නැහැ ,

    ඕව වැඩට හදපු රොබෝලා නෙමේ , investors ලව අන්දන්න හදන රොබෝලා + marketing වලට මිනිස්සු අන්දන්න හදන රොබෝලා.
    muscles වලින් වැඩ කරන සත්තු මිනිස්සු වගේ රොබෝලා හදනවා විහිලු ඕව කරන්නේ marketing වලට .

    ඇත්ත food delivery robots මේවා (තව ගොඩක් improve වෙන්න ඕන ඒත් උද video එකේ තියෙන්නේ jokes ) or drones (cost effective naha)

    තාක්ෂණය කියන්නේ දවසින් දවස දියුණු වෙන ඵකක්‍නේ..දැන් බලන්න ඵලොන් මස්ක් ගේ රොකට් කීයක් කඩන් වැටුනද..ඒත් උඩ යනකන්ම වැඩේ අතඅැරියේ නෑ..ඒ වගේ‍ තමයි..දැනටත් ලෝකේ driverless taxi ඕන තරම් තියෙනවා..ඒවලින් වෙන්නෙත් ජොබ්ස් නැති වෙන එක විතරයි..

    • Like
    Reactions: Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Man hitanne sahenna adui $15 wage.large scale yanakota owa awulak ne ban.company ekata labai.
    එහෙම උනොත් රෝබෝලට තියෙන ඩිමාන්ඩ් එක වැඩිවෙලා උන්ගේ මිලත් වැඩිවෙලා මිනිස්සුන්ගෙයි රොබෝලගෙයි වියදම සමපාත වෙන මට්ටමකට ඇවිල්ලා නවතියි. දැන් මෙමරි චිප් වල මිල වැඩිවෙලා තියෙන විදිය
     
    • Like
    Reactions: Asmodeus