දැන් මුන් හැම රටකටම අාවොත් ජොබ්ස් අඩු වෙනවනේ..☹️

Emios

Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    එහෙම උනොත් රෝබෝලට තියෙන ඩිමාන්ඩ් එක වැඩිවෙලා උන්ගේ මිලත් වැඩිවෙලා මිනිස්සුන්ගෙයි රොබෝලගෙයි වියදම සමපාත වෙන මට්ටමකට ඇවිල්ලා නවතියි. දැන් මෙමරි චිප් වල මිල වැඩිවෙලා තියෙන විදිය
    Tika kalayak ehemai wei.ita passe aye freely available.kohomath tawa 5 years walin wage loku problem ekak wenawa
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Tika kalayak ehemai wei.ita passe aye freely available.kohomath tawa 5 years walin wage loku problem ekak wenawa
    ඕවට හැබැයි දියුණු රටවලනම් නීති හදයි. කම්පැනියක වක් ෆොස් එකෙන් උපරිම රොබෝලා යූස් කරන්න පුළුවන් මෙච්චරයි කියලා. අර ජෙන්ඩර් බැලන්ස් කරනවා වගේ නීති ගෙනෙයි.
     
    • Like
    Reactions: Asmodeus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    ඕවට හැබැයි දියුණු රටවලනම් නීති හදයි. කම්පැනියක වක් ෆොස් එකෙන් උපරිම රොබෝලා යූස් කරන්න පුළුවන් මෙච්චරයි කියලා. අර ජෙන්ඩර් බැලන්ස් කරනවා වගේ නීති ගෙනෙයි.
    Ehema karayda nattan tawa corona wage ekak ewala sahena ganak adu karala dayda danne.
     
    • Wow
    Reactions: Mr Bones

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    තාක්ෂණය කියන්නේ දවසින් දවස දියුණු වෙන ඵකක්‍නේ..දැන් බලන්න ඵලොන් මස්ක් ගේ රොකට් කීයක් කඩන් වැටුනද..ඒත් උඩ යනකන්ම වැඩේ අතඅැරියේ නෑ..ඒ වගේ‍ තමයි..දැනටත් ලෝකේ driverless taxi ඕන තරම් තියෙනවා..ඒවලින් වෙන්නෙත් ජොබ්ස් නැති වෙන එක විතරයි..


    ඔය වීඩියෝ එකේ ඉන්න රොබෝලා ප්‍රයෝගික නැහැ ,

    ඕව වැඩට හදපු රොබෝලා නෙමේ , investors ලව අන්දන්න හදන රොබෝලා + marketing වලට මිනිස්සු අන්දන්න හදන රොබෝලා.

    muscles වලින් වැඩ කරන සත්තු මිනිස්සු වගේ රොබෝලා හදනවා කියන්නේ විහිලු,

    ඕව කරන්නේ marketing වලට .


    driverless යන්න තරම් safe AI තවම ලෝකේ නැහැ ,
    යන්න පුළුවන් safety එක ප්‍රශ්නේ real world scenarios වලදී .

    food delivery robot එකක malfunction එකක් වෙනයි . real size auto වැඩ කරන car එකක malfunction එකක්(software or hardware ) කියන්නේ මිනිස්සු මැරෙන්නත් ඉඩ තියෙනවා .

    ටෙස්ලා එකෙන් car එක විකුණා ගන්න ඔටෝපයිලට් කිව්වා , පස්සේ උන්ම ඒක ඉල්ලා අස් කර ගත්ත නම .
     
    • Like
    Reactions: Mr Bones

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    ඕවයින් ඩිලිවරි ජොබ් නැති වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් ඒක වෙලා ගොඩක් කල්
    ඩිලිවරි යන ගොඩක් එවුන් ඩිලිවරි වෑන් හරි ලොරි හරි අරන් යන්නේ. ඔය රොබෝ කෙනෙක් කෑලි දහයක් විතර අරන් ගිහින් මොනවා කරන්නද
    එහෙනම් ඔටෝ ඩ්‍රයිවින් වාහනයක් හදලා ඒක ඇතුලට රොබෝ කෙනෙක් දාල යවන්න ඕන. ඒක ඔය උඩ එකෙක් කියල තියෙනවා වගේ පට්ට වියදම් යන වැඩක්.
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    ඔය වීඩියෝ එකේ ඉන්න රොබෝලා ප්‍රයෝගික නැහැ ,

    ඕව වැඩට හදපු රොබෝලා නෙමේ , investors ලව අන්දන්න හදන රොබෝලා + marketing වලට මිනිස්සු අන්දන්න හදන රොබෝලා.
    muscles වලින් වැඩ කරන සත්තු මිනිස්සු වගේ රොබෝලා හදනවා විහිලු ඕව කරන්නේ marketing වලට .

    ඇත්ත food delivery robots මේවා (තව ගොඩක් improve වෙන්න ඕන ඒත් උද video එකේ තියෙන්නේ jokes ) or drones (cost effective naha)




    Your statements have some truth, but those are not deceiving the investors but experimental concepts. You know that it's better using spider like robots than those humanoid robots. But people are programmed with thousands of years of evolution, and we are still looking for something that has a humanoid shape. Even our imaginative aliens have a humanoid look, and alien animals also have the tetrapod look that we see with most of the animals living here on the earth. So it is understandable why those engineers are using humanoid or tetrapod architecture for those inventions.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    උන්ගෙන් ඕඩර් කරලා ගෙන්නගෙන කන්න ඉන්න වෙලාවෙ බතක් ලිපේ තියලා හොද්දකුත් හදාගතැහැකි. බලපන්කො නැලවි නැලවි එන හැටි.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,471
    5,575
    113
    ඔය රොබෝලා ගන්න මේන්ටේන් කරන්න වියදම් කරන ගානට වඩා මිනිස්සුන්ගෙන් අඩු පඩියට වැඩ ගන්න එක ලාබයි
    ne
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,609
    113
    Colombo
    Food deliver කරන රොබෝ ලා..🥴


    මුන් නිසා හෙන ජොබ් ගොඩක් නැති වෙලා දානටමත් මට නම් තේරෙන්නේ නැ. ලොකේ යන්නේ වෙනම පැත්තකට බන් පිස්සු වගේ