දැන් මෙලෝ රහක් නෑ මේක

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    ඉස්සර තිබුන ආතල් එක නෑ මේ සයිට් එකේ.

    පාලුවට ගිහින් දැන්.අනික හොද thread වැටෙන්නෙත් නෑ . ඉස්සර මේකට එන්න කොච්චර ආසද ? ආපු ගමන් හිතට පුදුම සහනයක් දැනෙන්නේ.

    දැන් ඉන්නේ අසහන කාරයොයි/ මානසික ලෙඩ්ඩුයී/ දේශපාලන ගනිකවෝයි විතරයි.

    ආයේ කොලිටි කරලා ගමු මේ සයිට් එක.

    ජයවේවා
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,333
    1,713
    113
    Gotham City 👁
    Season 5 Nbc GIF by The Office
     
    • Like
    Reactions: K A R A W A L A Y A

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඉස්සර තිබුන ආතල් එක නෑ මේ සයිට් එකේ.

    පාලුවට ගිහින් දැන්.අනික හොද thread වැටෙන්නෙත් නෑ . ඉස්සර මේකට එන්න කොච්චර ආසද ? ආපු ගමන් හිතට පුදුම සහනයක් දැනෙන්නේ.

    දැන් ඉන්නේ අසහන කාරයොයි/ මානසික ලෙඩ්ඩුයී/ දේශපාලන ගනිකවෝයි විතරයි.

    ආයේ කොලිටි කරලා ගමු මේ සයිට් එක.

    ජයවේවා
    මම දාන වැදගත් thread බම්ප් කරපං. එතකොට කොලිටිය ගැන කියන දේ සිද්ධ වෙයි. මේකෙ වෙලා තියෙන්නෙ ජරාවක් දැම්මාම විතරයි උඩට එන්නෙ. 😂
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,986
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේක විතරක් හොද පැත්තට වෙන්න බෑනේ ආයුබෝවන්........
    අනිත් ඔක්කොම තිබ්බට වඩා කෙළවෙන කොට....
    වැඩිය ඕනා නෑ මිනිස්සුන්ගේ විනය...
    generaton x, මිල්ලෙනියර්ස්....
     
    • Like
    Reactions: K A R A W A L A Y A

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,021
    113
    මං කාලෙක ඉදලා හැමදාම වගේ Astronomy සම්බන්ධව ත්‍රෙඩ්ස් දානවා. ඒවට තියෙන් රිප්ලයි, වීව්ස් ගාණ දැක්කම ඇත්තටම කිරිය ගැන ලොකු කළකිරීමක් දැනෙන්නේ. හැබැයි කිරියෙ හොද ත්‍රෙඩ්ස් වැටෙන්නෙ නෑ කියලා කියන එක්කෙනෙක්ගෙවත් රිප්ලයි එකක් මගේ ත්‍රෙඩ්වල නම් දැකලා නෑ. ඒ අය හොද ත්‍රෙඩ්ස් මනින ස්ටෑන්ඩර්ඩ් එක මොකද්ද කියලා තේරෙන්නෙ නෑ මටනම්.
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,158
    113
    ඉස්සර තිබුන ආතල් එක නෑ මේ සයිට් එකේ.

    පාලුවට ගිහින් දැන්.අනික හොද thread වැටෙන්නෙත් නෑ . ඉස්සර මේකට එන්න කොච්චර ආසද ? ආපු ගමන් හිතට පුදුම සහනයක් දැනෙන්නේ.

    දැන් ඉන්නේ අසහන කාරයොයි/ මානසික ලෙඩ්ඩුයී/ දේශපාලන ගනිකවෝයි විතරයි.

    ආයේ කොලිටි කරලා ගමු මේ සයිට් එක.

    ජයවේවා
    @LANKAT huunu bijjo menna thawath ubata yaluwek...
     
    • Haha
    Reactions: Kalegana and 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    මුන් පුකවල් මදිනව ඇති හෝ ගාල ,
    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @siri_ayya @Stimulus mind @niranga1989
    @SLBlackKnight @Gaash @hichchiputha
    @shan4djfun @B.Chat @kevin_levin මැදගෙන දුවයි රනිල හම්බෙන්ඩ, රනිලගෙ ජනාධිපති බෙට්ට කන්ඩ මුන් ෆුල් ට්‍රයි🤣🤣🤣🤣🤣
    ඇයි මේ තරහ ගිහින් 😅? ලඟදි වැලක් හම්බුනේ නැද්ද 😂