දැන් මෙලෝ රහක් නෑ මේක

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113

    මුන් පුකවල් මදිනව ඇති හෝ ගාල ,
    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @siri_ayya @Stimulus mind @niranga1989
    @SLBlackKnight @Gaash @hichchiputha
    @shan4djfun @B.Chat @kevin_levin මැදගෙන දුවයි රනිල හම්බෙන්ඩ, රනිලගෙ ජනාධිපති බෙට්ට කන්ඩ මුන් ෆුල් ට්‍රයි🤣🤣🤣🤣🤣
    මේ මොකද මාව මෙන්ෂන් කරලා? ඔබතුමාට මොකක් හරි වරදක් වුණාද මගෙන්?
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    අමෝ අමෝ 😂

    කවුද බන් මේ ජුනියර් පොන්නයා ?? :lol:

    erozan පොම්නයා ගේ ෆේක් එකක් වගේ.
    ඌ ජිවිතේ ට දාල තියන රිප්ලයි ගානට වඩා කට්ටියක් ඌ අදුරනව mention කරන්නම 🤭
    මේ මොකද මාව මෙන්ෂන් කරලා? ඔබතුමාට මොකක් හරි වරදක් වුණාද මගෙන්?
    ------ Post added on Jul 20, 2022 at 6:03 PM

    මං කාලෙක ඉදලා හැමදාම වගේ Astronomy සම්බන්ධව ත්‍රෙඩ්ස් දානවා. ඒවට තියෙන් රිප්ලයි, වීව්ස් ගාණ දැක්කම ඇත්තටම කිරිය ගැන ලොකු කළකිරීමක් දැනෙන්නේ. හැබැයි කිරියෙ හොද ත්‍රෙඩ්ස් වැටෙන්නෙ නෑ කියලා කියන එක්කෙනෙක්ගෙවත් රිප්ලයි එකක් මගේ ත්‍රෙඩ්වල නම් දැකලා නෑ. ඒ අය හොද ත්‍රෙඩ්ස් මනින ස්ටෑන්ඩර්ඩ් එක මොකද්ද කියලා තේරෙන්නෙ නෑ මටනම්.
    Astronomy boring
    ------ Post added on Jul 20, 2022 at 6:05 PM
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    K A R A W A L A Y A said:
    එල එල ඕනේ එකක් කරපල්ලා. මාව ආයේ කෝට් කරන්න එපා. මම මේකට එන්නේ වැල ඉල්ලා ගන්න.


    වැල ඉල්ලාගන්න මේකට එන එකා කියනවා දැන් ඉන්නේ මේකේ අසහන කාරයෝලු
    😂 😂 😂 😂 😂 😂 😂 😂
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    අසහන කාරයොයි/ මානසික ලෙඩ්ඩුයී/ අව්ලක් නැහැ, දේශපාලන ගනිකවෝයි එක්ක තමයි මල කරදරේ, උන් එක්ක මේලෝ දෙයක් දාන්න බැහැ උන් හිතන් ඉන්නේ හැම දේම දේශපාලනයට සම්බන්ධයි කියලා, @GTRZ ඔවට හවුල්
     
    • Like
    Reactions: K A R A W A L A Y A

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    K A R A W A L A Y A said:
    එල එල ඕනේ එකක් කරපල්ලා. මාව ආයේ කෝට් කරන්න එපා. මම මේකට එන්නේ වැල ඉල්ලා ගන්න.


    වැල ඉල්ලාගන්න මේකට එන එකා කියනවා දැන් ඉන්නේ මේකේ අසහන කාරයෝලු
    😂 😂 😂 😂 😂 😂 😂 😂
    අමෝ අමෝ 😂

    හරි හරි මම වල ඉල්ලුවා තමයි. මම කියන්නේ ඒ ගැන නෙවේ අසහන කාරයෝ ගැන
     
    • Haha
    Reactions: weer 11

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මං කාලෙක ඉදලා හැමදාම වගේ Astronomy සම්බන්ධව ත්‍රෙඩ්ස් දානවා. ඒවට තියෙන් රිප්ලයි, වීව්ස් ගාණ දැක්කම ඇත්තටම කිරිය ගැන ලොකු කළකිරීමක් දැනෙන්නේ. හැබැයි කිරියෙ හොද ත්‍රෙඩ්ස් වැටෙන්නෙ නෑ කියලා කියන එක්කෙනෙක්ගෙවත් රිප්ලයි එකක් මගේ ත්‍රෙඩ්වල නම් දැකලා නෑ. ඒ අය හොද ත්‍රෙඩ්ස් මනින ස්ටෑන්ඩර්ඩ් එක මොකද්ද කියලා තේරෙන්නෙ නෑ මටනම්.
    Uba poddak link karala dapan..
     
    • Like
    Reactions: Stimulus mind

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පොන්නයෙක් ජනාධිපති වෙච්ච ‍රටකින් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න එපා
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඉස්සර තිබුන ආතල් එක නෑ මේ සයිට් එකේ.

    පාලුවට ගිහින් දැන්.අනික හොද thread වැටෙන්නෙත් නෑ . ඉස්සර මේකට එන්න කොච්චර ආසද ? ආපු ගමන් හිතට පුදුම සහනයක් දැනෙන්නේ.

    දැන් ඉන්නේ අසහන කාරයොයි/ මානසික ලෙඩ්ඩුයී/ දේශපාලන ගනිකවෝයි විතරයි.

    ආයේ කොලිටි කරලා ගමු මේ සයිට් එක.

    ජයවේවා
    Screenshot_2022-07-23-13-56-55.png